IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


පිහියක් පෙන්වා මරණ තර්ජනය කළැයි මන්ත්‍රී රංජන් එරෙහි පරීක්ෂණ

(නිමන්ති රණසිංහ)

පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක මහතා විසින් පාර්ලිමේන්තු සභා ගර්භය තුළදී පිහියක් පෙන්වමින් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඉන්දික අරුන්දික මහතාට මරණීය තර්ජන එල්ල කැළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි වැලිකඩ පොලීසිය කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත අද (19) කරුණු වාර්තා කළේය. 

ගම්පහ දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඉන්දික අනුරුද්ධ මහතා විසින් සිදුකරන ලද පැමිණීල්ලකට අදාළව මෙම පරීක්ෂණය ආරම්භ කර ඇතැයි වැලිකඩ පොලීසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක සුදත් අස්මඩලේ මහතා විසින් අධිකරණය වෙත මෙම සිද්ධියට අදාළව කරුණු වාර්තා කර තිබිණී.

ඒ අනුව ලංකා දණ්ඩ නිති සංග‍්‍රහයේ 486 වගන්ති ප‍්‍රකාරව මෙම පරික්ෂණය ආරම්භ කර ඇති බවට වැලිකඩ පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කරනු ලැබීය.

 



අදහස් (10)

පිහියක් පෙන්වා මරණ තර්ජනය කළැයි මන්ත්‍රී රංජන් එරෙහි පරීක්ෂණ

janis Monday, 19 November 2018 01:03 PM

එතකොට මිරිස්කුඩු ගැහුවා, කොස්තාපල්ට කණට ගැහුවා කසිප්පු කාරයින්ට නඩු නැද්ද?

:       297       830

රංගා Monday, 19 November 2018 01:13 PM

මිරිස් වතුර ගහපු, පොලීසියට ගහපු අයට පරීක්ෂණ නැද්ද?

:       640       721

hasantha Monday, 19 November 2018 04:12 PM

රංගා සහ ජනිස් වෙත, ඔබලාගේ පක්ෂයෙන් පැමිණිල්ලක් ආවොත් පරීක්ෂණයක් පටන් ගනී.

:       39       156

Chanak Los angeles Monday, 19 November 2018 04:13 PM

60 දශකයේ නම් පාර්ලිමේන්තුවේ මොනවද වෙන්නේ කියලා ජනතාවට පෙනුනේ නැතිවුනාට දැන් ඇත්තේ නව තාක්ෂණයෙන් පිරි ලොවක් කියා නුගතුන්ට කියාදෙන්නේ කොහොමද ? නුගතාට ඒ බව නොවැටහී හැසිරුන හැටි මුළු ලොවම දුටුවා. ඒ අනුව වැඩ වරදින්නේ ඕනේ කාගේදැයි නීතිය ලොවට කියාදෙන සේක්වා ...

:       120       408

SiriTuesday, 20 November 2018 02:07 AM

චානක් මහත්තයෝ, ඔයා ලොස් ඇන්ජලීස් වලනම් ඔහේ පාර්ලිමේන්තුවේ වැඩක් බලාගන්න. ලංකාවේ වෙන වැඩ ගැන මොනවද දන්නේ?

:       0       0

Chanak Los angelesThursday, 22 November 2018 02:35 AM

එහෙනම් බැසිල් දන්නේ කොහොමද. ඔහුත් ඉන්නේ මෙහේනේ ?

:       0       0

chinthaka Tuesday, 20 November 2018 06:49 AM

පරීක්ෂණ පවත්වන්න . ඒ වාගේම මේ වගේ අය ආයෙමත් පාර්ලිමේන්තු එවන්න තරම් මෝඩ වෙන්නේ නැතිවෙන්න ගම්පහ මිනිසුන් දැනගන්න.

:       0       0

Jaya Tuesday, 20 November 2018 02:27 PM

ඕක ඔය තරම් ගණන් ගන්න එපා.

:       0       0

padmini Tuesday, 20 November 2018 04:47 PM

හිනත් යනවා. අරුන්දිකට මරණ තර්ජන කරන්න නම් බටර් පිහියක් පෙන්වල බැහැ...

:       0       0

jaya Wednesday, 21 November 2018 04:04 AM

මෙම සියලු ගැටුම් ජනාධිපති ගේ හිතුවක්කාරකම නිසයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 241 0

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


නොමිලේ දුන් හාල් මල්ල නරක්වෙලා‘යි පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 120 0

රජය මගින් නොමිලේ ලබා දුන් හාල් ලබා ගත් හාලිඇල ප්‍රදේශයේ පුද්ගලයකු ට නරක්වු ආහාරයට ගැනීමට නුසුදුසු තත්ත්වයේ ඇති හාල් බෑගයක් ලැබුණු බව පවසමින් හාලිඇල ස


අපරාධ වලින් ඉපැයූ සල්ලි අය කර ගන්න නීති
2024 අප්‍රේල් මස 26 288 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීරණ ණය පහසුකම ලබා ගැනීම සඳහා එළැඹ ඇති ගිවිසුම අනුව 2014 වර්ෂය වන විට වත්කම් අය කර ගැනීම සම්බන්ධයෙන් පරිපූර්ණ නීතියක් හ


ගිණුම් වලින් සල්ලි අදින හොර කල්ලියක්
2024 අප්‍රේල් මස 26 684 0

ජංගම ගිණුම් සහ ඉතිරි කිරීමේ ගිණුම් හරහා ඔන්ලයින් ගනුදෙනු කරන අයගේ ගිණුම් වලින් මුදල් අදින ජාවාරමක් දැනට සතියක පමණ සිට ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පො


මත්තල ගුවන්තොට ඉන්දියාවට - රුසියාවට
2024 අප්‍රේල් මස 26 1308 0

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.


බලශක්තියට නව නියාමන ආයතනයක්
2024 අප්‍රේල් මස 26 230 0

බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 334 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1720 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1558 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site