IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


පේරාදෙණි සරසවිය සිංගප්පූරු සරසවියක් සමග ගිවිසුමක්

(චමිල් රුපසිංහ)

පේරාදෙණිය විශ්ව විද්‍යාලය හා සිංගප්පූරු නැන්යන් විශ්ව විද්‍යාලය අතර ජලය පවිත්‍ර කිරීමේ අවබෝධතා ගිවිසුමක් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සනාථන මංදිරයේදි අද (21) අත්සන් කෙරිණි.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය උපුල් බී දිසානායක මහතා හා නැන්යන් විශ්ව විද්‍යාලයේ පරිපාලන අධ්‍යක්ෂ ඇඩිල් ධහල්ලා මහතා මෙම ගිවිසුමට අත්සන් කළහ.

වසර 3 ක ව්‍යපෘතියක් ලෙස මෙවර තෝරාගෙන ඇත්තේ කුරුණැගල වැව ආශ්‍රිත ප්‍රදේශයයි.

මීට පෙර නැන්යන් විශ්ව විද්‍යාලය සමග ඒකාබද්ධව මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ අපජල පද්ධතිය සහ මහනුවර මහමායා විද්‍යාලය ආශ්‍රිතව පරිසර දැනුම ලබා දිම්  සම්බන්ධව සිදු කෙරුණු ව්‍යාපෘතිය සදහා ‘ASEAN විශිෂ්ට ඉංජිනේරු ජයග්‍රහන සම්මානය‘ ජයග්‍රහණය කිරීමද මෙහිදි සමරනු ලැබීය.



අදහස් (6)

පේරාදෙණි සරසවිය සිංගප්පූරු සරසවියක් සමග ගිවිසුමක්

පිටිගල මිලානෝ Tuesday, 21 November 2017 10:47 AM

විවිධ කඩාකප්පල්කාරී සමිති සමාගම් වලින් වනසා ඇති අපේ විශ්වවිද්‍යාල නැවත මෙලෙස පනගන්වමු.

:       36       2

sam Tuesday, 21 November 2017 01:45 PM

ඉතාම ඉහලින් අගය කල යුතු දෙයක්. මේ වගේ සහයෝගිතා ලාංකික විශ්ව විද්‍යාල විදේශ විශ්වවිද්‍යාල සමග හැකිතාක් සිදු කල යුතුය. එවනක් තුලින් පමණයි අපේ රටේ ළමයට ලෝකේ අනිත් ළමයිගේ අධ්‍යාපන මට්ටමට තමන් සුදුසු කෙනෙක්ද කියා මැන ගන්න පුළුවන් වෙන්නේ

:       0       9

Bamunuarachchi Wednesday, 22 November 2017 12:16 AM

සිංගප්පූරු සරසවි සිසුවොත් නිදහස් අධ්‍යාපනය ඉල්ලා පන්ති වර්ජන පටන් ගනීවි. සහයෝගිතා ඇති වුනාට කමක් නැහැ නමුත් සිංගප්පූරු සරසවි සිසුවොයි අපේ අයවයි එකට මුණ ගස්සන්න එපා. සිංගප්පූරු සරසවි දරුවෝ මේ අයගෙන් සියලු වැඩ ඉගෙන ගනීවි. සිංගප්පූරු සරසවි සිසුවො රබර් සෙරෙප්පු දාගෙන සරසවියට යන්න පටන් ගනීවි.

:       119       0

kavantissa Wednesday, 22 November 2017 02:22 AM

දැන් දොස්තරලා මේ ගැන වර්ජනය පටන්ගන්නේ කවදාද?

:       31       0

kodikara Wednesday, 22 November 2017 05:02 AM

මම මේ විශ්ව විද්‍යාල පරිශ්‍රයේ දින 14ක් ගතකල .අපේ මහාචාර්ය වරයෙක් මුණගැසුනා ඔහු කී පරිදි මෙය ඉතා විශිෂ්ට විශ්ව විද්‍යාලයක් හරිම ලස්සන පරිසරයක තියෙන්නේ අපේ පේරා වගේ ගොඩක් දුරට............

:       0       1

සෙනෙවි Wednesday, 22 November 2017 05:25 AM

අපේ පේරාදෙණි සරසවියට ජය වේවා !

:       0       106

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සජිත්-අනුර විවාදයට නීතිඥ සංගමයේ සහාය පතයි
2024 අප්‍රේල් මස 26 28 0

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කරන්නැයි සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී නලින් බණ්ඩාර මහතා ශ්


කෝටි 30ක වංචාකරු අල්ලන්නැයි විරෝධයක්
2024 අප්‍රේල් මස 26 100 1

පුද්ගලයන් 200 කට ආසන්න සංඛ්‍යාවක් විදේශ රැකියාවලට පිටත්කර යවන බවට පොරොන්දු වෙමින් රුපියල් කෝටි 30 කට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන මහරගම ප්‍රදේශයේ විද


ගාසා ළමා අරමුදලට සල්ලි ගලයි
2024 අප්‍රේල් මස 26 346 0

ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) සඳහා ස


සමීක්ෂණ ප්‍රතිඵල සාපෙළට කලින්
2024 අප්‍රේල් මස 26 159 1

අපොස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ


දේශපාලන පාතාලයක් ක්‍රියාත්මකයි
2024 අප්‍රේල් මස 26 301 2

අපරාධ මර්දනය කර නීතිය සහ සාමය ස්ථාපනය කළ හැකි පොලිසියක් සහ බුද්ධි අංශ රටට අවශ්‍ය බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිම


ඉරාන ජනපති ඉල්ලීමට කෘෂි ඇමති ඉරානයට
2024 අප්‍රේල් මස 26 688 2

කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගියේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 339 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1725 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1563 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site