IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


‘‘කිරින්ද ඛනිජ නිධිය කාටවත් දෙන්නේ නෑ‘‘

(සුජිත් හේවාජූලිගේ සහ අංජුල මහීකවීරරත්න)

තිස්සමහාරාම කිරින්ද වෙරළ තීරයේ ඛනිජ නිධිය විදේශීය සමාගමකට දීමට කිසිදු තීරණයක් ගෙන නැතැයි  පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ස්ථාවර නියෝග 27(2) යටතේ යොමු කළ පැනයකට පිළිතුරු දෙමිනි.

එම නිධිය කිසිදු ආකාරයේ විදේශීය සමාගමකට දීමට තීරණයක් අරගෙන නැහැ.එසේ දේශීය සමාගමට දීමට බලාපොරොන්තුකුත් නැහැ.

එසේම එම වගේ ව්‍යාපෘති ක්‍රියාත්මක වීම තුළ දේශපාලනඥයන්ට වාසි ලබන වැඩපිළිවෙළකුත් නැති බවත් ප්‍රකාශ කළේය.



අදහස් (3)

‘‘කිරින්ද ඛනිජ නිධිය කාටවත් දෙන්නේ නෑ‘‘

W J P A S Wijayathunga Thursday, 08 April 2021 01:34 AM

ඉතාමත් හොදයි

:       0       0

Rata Perata Thursday, 08 April 2021 06:33 AM

දෙන්නේ නෑ නෙමෙයි. දෙන්න බෑ එහෙම එක එකාට ඕන විදියට.ගාලුමුවදොර ඉදලාම ඔක්කොම දීපු එක තමයි කලේ. එත් කිසි සාධාරණයක් නෑ. මෙහෙම බැරියෝ ඉන්න රටේ ලෝකේ කොහෙවත් නැතිව ඇති...

:       0       0

Ranjit Thursday, 08 April 2021 09:21 AM

ජැටිය දෙන්නෙත් නෑ කියලනේ මුලින් කිව්වේ.. නේද මහත්තයෝ ? කියන කොට එහෙමයි කරනකොට එහෙම නොවේ. දැන්නම් හැටනම ලක්ෂයක නොවැම්බර් වරුන්ටත් මේක එපාවෙලා වගෙයි පෙනෙන්නේ. අපේ ගැටඹේ පූජ්‍ය කැප්පිටියාගොඩ සිරිවිමල හිමි, පුජ්‍ය අල්ලේ ගුණවංශ හිමි, පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි වගේ අයටත් දැන් එපාවෙලාලුනේ. ඒ අතරේ ලොකු ලොක්කන් දැන් කොමිටි පත්කරගෙන යනවා " මෙතරම් ඉක්මණට රටටම අපි එපා වුනේ මොකද? " කියලා විමර්ශනය කරලා වාර්තා කරන්න කියලා. කසිප්පු අපේ සංස්කෘතියේ අංගයක් කියනවා, ගංජා වවන්න ඉල්ලනවා, කුරුඳු සිගරට් බීපල්ලා කියනවා, ඔක්සිජන් වලට ගස් අවශ්‍ය නැහැ අරාබියේ ගස් තියෙනවයැ ඒ වුණාට ඔය ඔක්සිජන් තියෙන්නේ ඇතිවෙන්න කියනවා. චුට්ටක් විෂ තිබුණාට කාරියක් නෑ කාපල්ලා කියනවා. පාම් තෙල් ගෙන්වන එක නවත්වනවා කියනවා. ඒ වුණාට අවශ්‍ය අයට ගෙන්වන්න පර්මිට් දෙනවා කියනවා. හොරකම් කරන අයගේ පින්තූර පත්තරේ දානවා කියනවා. හැබැයි දාපු පින්තූරයක්වත් අල්ලපු හොරෙක්වත් නෑ. තව නම් කීයක්ද? මොන වින්නැහියක්ද අප්පා මේ රටට වුනේ?

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හොර දොස්තර රෝහලට ආ දරුවාගේ පංචායුදය උස්සලා
2024 අප්‍රේල් මස 26 11 0

කකුලේ ඇතිව තිබූ තුවාලයකට ප්‍රතිකාර ගැනීමට කුලියාපිටිය ශික්ෂණ රෝහලට පෙරේදා (24) මවත් සමග පැමිණ සිටි දරුවකු පැළඳ සිටි රුපියල් තුන් ලක්ෂ අසූ දෙදහසක් පමණ වට


රෝහ‍ල් කුස්සියේ බඩු උස්සා මිනී කාමරේ හංගලා: කෝකියා දැලේ
2024 අප්‍රේල් මස 26 99 0

කෑගල්ල මහ රෝහලේ අරක්කැමි (කොකියා) රුපියල් හාර දහස් අසු දෙකක් වටිනා කරවල, අලුත් මාළු හා අර්තාපල් සොරාගෙන යමින් සිටියදී රෝහල් අධ්‍යක්ෂවරයාට හසුවූ බව කිය


එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 191 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 371 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1710 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 254 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1551 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site