IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


සිවු පුද්ගල කමිටුවෙන් තෙල් සංස්ථාවට දොස්

(අජන්ත කුමාර අගලකඩ)

ඉන්ධන හිඟයක අනතුරක් එන බව දැනගෙන සිටියද ඛනිජ තෙල් සංස්ථාව ඊට මුහුණ දීමට අවශ්‍ය පියවරක් ගෙන නොතිබූ බව ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් සෙවීමට පත් කළ සිවු පුද්ගල ඇමැති අනුකමිටුව සිය වාර්තාවෙන් පෙන්වා දී ඇතැයි දැනගන්නට තිබේ.
 
ඛනිජ තෙල් සංස්ථාව ප්‍රමාණවත් ඉන්ධන තොග පවත්වාගෙන නොයෑම, තොග කළමනාකරණය නොකිරීම ඇතුළු කරුණු රැසක් ඉන්ධන අර්බුදයට හේතුවී ඇති බව ද එම වාර්තාවේ සඳහන් බව පැවසේ.
 
මේ සම්බන්ධයෙන් විශේෂඥයන් ලවා තවදුරටත් පරීක්ෂණයක් සිදු කරන ලෙසට කමිටුව නිර්දේශ කර ඇත.



අදහස් (16)

සිවු පුද්ගල කමිටුවෙන් තෙල් සංස්ථාවට දොස්

mahee Tuesday, 14 November 2017 07:40 PM

ලංකාවේ බොහොමයක් රජයේ ආයතනවල තත්වය ඕකයි. ආයතන ප්‍රධානීන් ඔහේ තියෙන දේට මොකක් හරි කර කර ඉන්නවා මිසක් ආයතනයේ වගකීම් මොනවද, ඉදිරි දියුණුව සඳහා කුමක් කලයුතුද ආදිය ගැන කිසිම අවබෝධයකින් නෙමෙයි ඉන්නේ. ඉදිරි සැලසුම් හදන එක කළමනාකාරිත්වයේ අනිවාර්යම, බැහැර කල නොහැකි වගකීම බවවත් මේ නිලධාරීන් සහ ඇමතියන් දන්නේ නැද්ද? රට දුවන්නේ නැත්තේ ඔන්න ඕකයි. කිසිම දෙකට සුදානමක් නැහැ. ඒ වෙලාවට මොකක් හරි කිරීම තමයි මොවුන්ගේ කළමනාකරණය!

:       1       6

MuhanWednesday, 15 November 2017 07:58 AM

නිලධාරීන් සියල්ලම හරියටම කරනවා නම් ඇමති කෙනෙක් අවශ්‍ය නොවේ. මෙම ඇමති තමන්ගේ දේ හරියට කරන්නේ නැතුව. අනුන්ගේ ක්‍රිකට් ගැහිල්ල ගැන හොයනවා.

:       0       24

vishwa Tuesday, 14 November 2017 07:40 PM

ඉතින් බන් ඕක කියන්න සිවු පුද්ගල අනු කමිටු ඕන ඇයි. ඕන ගොනෙකුට ඕක කියන්න පුළුවන් නේ.... දැන් බලන්න ඔය කමිටු අර කමිටු කියල එතනත් බොරු නස්තියනේ.....

:       5       47

Rohana Tuesday, 14 November 2017 11:36 PM

ඛනිජ තෙල් සංස්ථාවට දොස් කීම තේරුමක් නැති දෙයක් . ඛනිජ තෙල් ඇමතිතුමා අසමත් තෙල් කළමනාකරණය කිරීමට. ඇමතිතුමාගේ නොහැකියාව.

:       9       50

Bamunuarachchi Tuesday, 14 November 2017 11:49 PM

ගණන් ගන්න එපා ඇමති තුමා දැන් අපේ අයට අමතකයි තෙල් අර්බුදයක් තිබුනාද කියා. 30 අවුරුදු යුද්දයක් තිබුනාද කියා අමතක අපේ සිංහල අයියලාට තෙල් අර්බුදය ළූණු බිකක් තරම්වත් නැත. ඒගොල්ලන්ට පෝලිමේ හිටපු එකත් ජොලියක්

:       6       126

channa Wednesday, 15 November 2017 01:57 AM

ඔය කරන්න හදන්නේ කනිජ තෙල් සංස්ථාව හොද නැ කියල ඉන්දිආන් ඔයිල් සමාගමට රටේ බලශක්තිය පාවා දීමටයි. 2002 රනිල් ඕක තෙල් වෙළදාමෙන් කොටසක් ඉන්දිඅන් තෙල් එකට දුන්නේ හරි ගිවිසුමක් ගහල නෙමෙයි. මහින්දත් එක ගන්න උත්සහ කලේ නැ. රටේ මිනිසුන්ට මුහුදට පනින්න තමා වෙන්නේ මේ යන විදිහට.

:       27       167

ravin Wednesday, 15 November 2017 03:07 AM

තෙල් සංස්ථාවට ඇමතිවරුන් හා මන්ත්‍රී වරුන්ගෙන් ලැබියයුතු මුදල්? අනිකුත් රාජ්‍ය ආයතන වලින් අයවියයුතු මුදල් වෙන්වෙන් වශයෙන් පලකරන්න. එතකොට මැනගන්න පුළුවන් අර්බුදයේ මුලීකය. හැම ඇමතිගේ වාහනේට ඇමතිගේ හෙන්ච්යියගේ වාහනේට ආදී වශයෙන් ලබාගන්නා තෙල්වලට ගෙවන්නේ නැතිව කොහොමද ආයතනයක් පවත්වාගෙන යන්නේ. නිසිකලට බොහෝ ආයතන මුදල් නොගෙවනබව පසුගිය දිනවල කිව්වා නේද?

:       0       46

Nana Wednesday, 15 November 2017 03:30 AM

IOC එකට වරද පටවන්න මේක කලා විය හැක. කලින් වැඩ වර්ජනය එක සාර්ථක නොවුනේ IOC තිබුන නිසා. කොහොම වුනත් තව එක සමාගමක් ඉන්න ඕනේ. මිල සුත්‍රයත් දන්නා ඕනේ. එවිටත් CPC පාඩු ලබන්න බැහැ. CPC එකට කැමති නැත්තේ එවිට ඔවුන්ට බොරුව නැතුව වැඩ කරන්න වෙන නිසා.

:       164       130

hasitha Wednesday, 15 November 2017 03:45 AM

තෙල් හිගයක් නෑ මිනිස්සු බොරුවට කලබල වෙලා අනවශ්‍ය විදිහට පෝලිම් ගැසිලා කියල කියපු කටියම දැන් කියනවා තෙල් හිගයක් තිබුනලු. චේතිය පරපුරේ නුතන පුරුක තමයි යහපාලනය.

:       107       177

upali Wednesday, 15 November 2017 04:09 AM

වහාම වගකිවයුතු අයට දඩුවම් කරන්න එහෙම නැතිව මේ රට හදන්න බැහැ..

:       72       105

Ruwan Wednesday, 15 November 2017 04:16 AM

ඇමති තුමාට තමන්ගේ පවුලේ පිරිසට සලකලා ඔවුන්ට දෙන ජොබ් ගැනයි ඔහුගේ අර වරායේ සිටිය ලේකම් තුමියන්ට (මෙඩිකල් ක්ලිනික් එකේ) සලකන එකයි ප්‍රමුකත්වය. වෙලාවක් තිබුනොත් තෙල් බෙදන එක ගැන සලකලා බලයි.

:       0       197

KANDEPOLA Wednesday, 15 November 2017 04:39 AM

කොහොමත් මේ කුමන්ත්‍රණයේ යටි අරමුණ තුන්වන ඉන්ධන සමාගමක් රට තුල කරලියට ගෙන ඒම තමා. ඒ කටයුත්තට ගානට පාර කැපෙන පාටක් තමා පෙන්නේ. ලොක්කන්ට හිතවත් කෙනෙකුගේ සමාගමක් තමා මේකේ යට ඉන්නේ.

:       2       102

මිඝාර. Wednesday, 15 November 2017 05:08 AM

ඔය කමිටු ප්‍රධානියගෙන් කවදාවත්,සාධාරණ පිළිතුරක් බලාපොරොත්තු වෙන්න බෑ.

:       1       20

ase Wednesday, 15 November 2017 05:14 AM

යටි අරමුණු ගැන කියන්න දන්නේ නෑ නමුත් ඔය කමිටුව කිඋ දේ අපිත් දැනගෙනනම් සිටියා

:       3       24

purawasiya Wednesday, 15 November 2017 07:49 AM

කඩාකල්පල් වැඩ.

:       0       0

sunil Wednesday, 15 November 2017 09:52 AM

ඔය තෙල් කමිටුවත් තමුන්ගේ විශේෂඥ දැනුම දෙන්න තෙල් අර්බුධයක් රටේ ඇතිවුනාට පස්සේ ඒ ගැන සොයා බලන කමිටුවට පත් කරනකල්ම හිටියද? කමිටුවට මේගොල්ලන්ව පත් කලාට පස්සෙද මෙගොල්ලටන්ට මේ නුවණ පහල වුනේ. මේගොල්ලොත් කැබිනට් එකේම සාමාජිකයෝ නොවෙයිද? මෙහෙම හදිස්සි තත්වෙකට මුහුණ දෙන්න සුදානමක් තිබිය යුතුයි කියාලා දැන්ද මේගොල්ලන්ට කියන්න මතක් වෙලා තියෙන්නේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සජිත්-අනුර විවාදයට නීතිඥ සංගමයේ සහාය පතයි
2024 අප්‍රේල් මස 26 108 0

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කරන්නැයි සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී නලින් බණ්ඩාර මහතා ශ්


කෝටි 30ක වංචාකරු අල්ලන්නැයි විරෝධයක්
2024 අප්‍රේල් මස 26 149 1

පුද්ගලයන් 200 කට ආසන්න සංඛ්‍යාවක් විදේශ රැකියාවලට පිටත්කර යවන බවට පොරොන්දු වෙමින් රුපියල් කෝටි 30 කට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන මහරගම ප්‍රදේශයේ විද


ගාසා ළමා අරමුදලට සල්ලි ගලයි
2024 අප්‍රේල් මස 26 425 0

ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) සඳහා ස


සමීක්ෂණ ප්‍රතිඵල සාපෙළට කලින්
2024 අප්‍රේල් මස 26 174 1

අපොස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ


දේශපාලන පාතාලයක් ක්‍රියාත්මකයි
2024 අප්‍රේල් මස 26 329 2

අපරාධ මර්දනය කර නීතිය සහ සාමය ස්ථාපනය කළ හැකි පොලිසියක් සහ බුද්ධි අංශ රටට අවශ්‍ය බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිම


ඉරාන ජනපති ඉල්ලීමට කෘෂි ඇමති ඉරානයට
2024 අප්‍රේල් මස 26 734 2

කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගියේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 339 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1726 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1563 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site