IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


සිතුවම් අඳිමින් සිටි සිසුන් තිදෙනෙකු තියුණු ආයුධවලින් කපා දමලා

(ටෝනි කරුණානායක) 

මිනුවන්ගොඩ  නිල්පනාගොඩමහ විද්‍යාලය වටා ඉදිකර ඇති තාප්පයේ බිතුසිතුවම්  කරමින් සිටි ආදි සිසුන් තිදෙනකුව අද (05)සවස තියුණු ආයුධ වලින්  කපා බරපතළ තුවාල සිදුකර ඇතැයි මිනුවන්ගොඩ පොලිසිය පවසයි .

තුවාල  ලැබු තිදෙනා ගම්පහ සහ දිවුලපිටිය රොහල් වලට ඇතුලත් කර ඇති අතර තුවාල ලැබු එක් අයෙකු පොලිස් නිලධාරියකු බවද පොලිසිය පවසයි .

මෝටර් රථයකින් සහ යතුරු පැදි වලින්පැමිණි පිරිසක් එම පහරදිම සිදු කර ඇති බවත් බිතුසිතුවම් කරමින් සිටින තැනින් සෙමින් ගමන් කරන ලෙස යතුරු පැදිකරුවන්ට පැවසිම එම පහරදිමට හේතු  වි ඇතැයි පොලිස්  පරික්ෂණ වලදි අනාවරණය වි තිබේ .

සැකකරුවන්  අත්අඩංගුවට ගැනීම  සදහා මිනුවන්ගොඩ පොලිසිය වැඩිදුර පරික්ෂණ  සිදු  කරයි.
 



අදහස් (17)

සිතුවම් අඳිමින් සිටි සිසුන් තිදෙනෙකු තියුණු ආයුධවලින් කපා දමලා

Siva Friday, 05 June 2020 03:51 PM

කපල නම් ඉතින් අහන්න දෙයක් නෑ... හීනටියන වෙන්න ඇති. කොහොම උනත් පාරේ යන අයට හිමින් හෝ වේගයෙන් යන්න නියෝග දෙන්න චිත්‍ර ඇදපු අයට අයිතියකුත් නෑ. එහෙම කිව්ව කියල පහර දෙන්න අයිතියකුත් නෑ.. එක රටක්, එක නීතියක් කියල කෑගහපු අය සාධාරණ විදියට නීතිය ක්‍රියාත්මක කරනව නම් හොඳයි.

:       1       73

Pradeep Friday, 05 June 2020 03:55 PM

පුදුම අවාසනාවන්ත සිදුවීමක්.. මෙවන් මිනිසුන්ගෙන් යහපත් දෙයක් බලාපොරොත්තු වෙන්නේ කෙසේද..? අපි කවදා නම් යහපත් සමාජයකට යමුද..?

:       0       96

රවින් Friday, 05 June 2020 04:49 PM

මිනුවන්ගොඩ රෝහලේ කොර වාට්ටුවක් නැද්ද? ඇඳිරි නිතිය ?

:       0       3

රොෂාන් Friday, 05 June 2020 09:13 PM

තාප්ප කිලිටි කරන බත් බැලයෝ කොහොමද මහපාරේ ගමන් කරන අයට නියෝග දෙන්නේ? නියම වැඩේ කරලා තියෙන්නේ. මී වගේ අය අදාල තියන සමහර චිත්‍ර දකිද්දී ඔක්කාරෙට එනවා. මහජනතාවගේ බදුමුදල් හරහා පාලකයින්ගෙන් පිනට ලැබෙන තීන්ත ටින් එක හිස් කරලා බඩ පුරෝගන්න එකනේ ඔය කරන්නේ.

:       1205       435

beauSaturday, 06 June 2020 08:16 AM

මේකා ඔය පාරේ ගිය නොසන්ඩාලයෙක් වගේ කතා කරන්නේ.

:       9       169

PradeepSaturday, 06 June 2020 09:52 AM

ස්තුතියි රොෂාන්.. තමන් කවුද කියලා ලෝකෙට පෙන්නුවාට..

:       1       4

මෝSaturday, 06 June 2020 02:31 PM

ප්‍රතිචාර දැක්කම පුදුම හිතෙනවා.මැරයො ඇවිත් මිනිස්සුන්ව කපපු එක හොදයි කියනවා. දේශපාලනය මිනිස්සුන්ගේ ජීවිතවලට මුල් බැහැලා අරටු බැහැලා. මේ ක්‍රමයයි වෙනස් කල යුත්තේ. මිනිසුන් දේශපාලුවන්ගේ වහලුන් වීම.... හැබැයි එකක් කියනවා. රනතුංගලා එකෙක්වත් මේ චන්දෙදි පත් කරන්න එපා. සේරම මැරයෝ... ඔලුවක් නැති රටට ආදරයක් නැති තක්කඩි රැලකි.

:       0       114

Asela Friday, 05 June 2020 09:48 PM

මේවා පිටිපස්සේ ඉන්නේ දැන් ඇමතිකමක් දීල තියෙන කෙනෙක් ... ගම්පහ පැත්තේ සේරම මැර චන්ඩි පාර්ට් දාන්නේ එයාගේ ගෝලයෝ ... එයාර්පෝර්ට් එකෙත් බලේ එයාගේ මැරයෝ ...දන්නවනේ කව්ද කියල ... මෙ වගේ එවුන්ට චන්දෙ දෙන්න එපා ආයේ කවදාවත් ...

:       19       174

HarshaSaturday, 06 June 2020 07:23 AM

මැර ප්‍රසන්න ගැන කවුද නොදන්නෙ...? පස් කපන අය එක්ක ඩීල් දාන් ඉන්න මැර දේශපාලුවෙක්

:       0       127

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 06 June 2020 03:16 AM

රටේ නීතිය පිළිපදිනා විදිහ බල්ලට ගිහිල්ලා ... එතකොට රටේ නීතියත්....

:       4       139

සැමන් බයියා Saturday, 06 June 2020 10:24 AM

අපේ සර් මේවට නිකං ඉන්නෙ නෑ... මැර ප්‍රසන්නට කණට ගහයි .

:       0       16

මාතර සුනිල් Saturday, 06 June 2020 10:26 AM

වියත්මගේ බුද්ධිමතුන් සමග රට ගොඩගන්න ආපු එතුමා යටතේත් මේවා වෙනවා කිව්වම විලි ලැජ්ජාවෙ සංතෝසෙ බෑ.

:       39       58

Nihal Saturday, 06 June 2020 11:18 AM

අර ගෝත්‍රිකයෝ ඉන්න ගම සම්බන්ධ ඇති...

:       0       1

PrasadSunday, 07 June 2020 02:34 AM

ගෝත්‍රිකයෝ ඉන්න ගම කිව්වේ උඩුගම්පොළද?

:       0       1

Perera Sunday, 07 June 2020 03:24 AM

මේ සර්ගේ චිත්‍රකාරයෝ පොහොට්ටු උණ විකාරෙන් හින්දා ඒ ලඟින් යන අයත් හෙමින් යා යුතුයි යයි සිතා සයිස් දාලා තියෙන්නේ තවත් පොහොට්ටු උණ කාරයෙක්ගේ ගෝලයන්ට.... ඔය කාල තියෙන්නේ උණ ඩබල් වෙන්න. හොඳ වැඩේ 3ක් ඉස්පිරිතාලේ, 6 ක් කූඩුවේ.

:       1       5

sam Sunday, 07 June 2020 06:01 AM

නූගත් පාතාලයින් තමයි ඔය වගේ වැඩ කරන්නේ...

:       0       3

Nihal Sunday, 07 June 2020 06:46 AM

මේ සර්, අර සර් වගේම නිදිවත්ද?

:       0       9

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හොර දොස්තර රෝහලට ආ දරුවාගේ පංචායුදය උස්සලා
2024 අප්‍රේල් මස 26 111 0

කකුලේ ඇතිව තිබූ තුවාලයකට ප්‍රතිකාර ගැනීමට කුලියාපිටිය ශික්ෂණ රෝහලට පෙරේදා (24) මවත් සමග පැමිණ සිටි දරුවකු පැළඳ සිටි රුපියල් තුන් ලක්ෂ අසූ දෙදහසක් පමණ වට


රෝහ‍ල් කුස්සියේ බඩු උස්සා මිනී කාමරේ හංගලා: කෝකියා දැලේ
2024 අප්‍රේල් මස 26 166 0

කෑගල්ල මහ රෝහලේ අරක්කැමි (කොකියා) රුපියල් හාර දහස් අසු දෙකක් වටිනා කරවල, අලුත් මාළු හා අර්තාපල් සොරාගෙන යමින් සිටියදී රෝහල් අධ්‍යක්ෂවරයාට හසුවූ බව කිය


එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 209 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 393 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1864 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 272 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1551 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site