IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


වැරදිකරු වී අධිකරණයේදී වස බොයි

(ටෝනි කරුණානායක)

මීනී මැරීමට තැත් කිරීමේ චෝදනාවකට වසර පහක බරපතල සිරඳඩුවමක් ලැබුණු වැරදිකරුවකු අද (10) ගම්පහ මහාධිකරණයේ සිර මැදිරියේදී වස පානය කළේය.

සපුගස්කන්ද හෙයියන්තුඩුවේදී රාජකාරියේ නියුතු උප පොලිස් පරීක්ෂකවරයකුට පිහියෙන් ඇන ඝාතනය කිරීමට තැත් කළැයි ඔහුට වසර පහක බරපතල සිරඳඩුවමක් නියම කිරීමට ගම්පහ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා නියෝග කළ අතර ඉන්පසු අදාළ පුද්ගලයා වස පානය කළේය.

ඔහු මේ වන විට ගම්පහ මහ රෝහලට ඇතුළත් කර තිබේ.



අදහස් (6)

වැරදිකරු වී අධිකරණයේදී වස බොයි

පිටිගල මිලානෝ Friday, 10 November 2017 07:54 AM

වස බොන්න හිතෙන්න ඕනේ නඩු අහන වෙලාවට නෙවෙයි වැරදි කරන වෙලාවටයි.

:       4       74

rohana kumara mendis Friday, 10 November 2017 08:38 AM

වස කොයින්ද? හිර ගෙදරක හිරකරුවන්ට. අනික මහා අධිකරණ සිරමැදිරියේදී. අධිකරණය වග කියන්න ඕනෑ මේ මරණයට...

:       3       134

bamunuarachchi Friday, 10 November 2017 10:14 AM

පිටිගල මිලානෝ හරිද වැරදිද? කියන එක ඔපීනියන් එකක් පමණයි. එ්ක පුද්ගලයා අනුව වෙනස් වෙනවා.

:       9       21

Vipula Friday, 10 November 2017 10:58 AM

සාමාන්‍ය රථ වාහන වැරැද්දකට රීමාන්ඩ් කරත්, බෙල්ට්, වොලට්, සහ සියලුම පළඳනා ගලවා ගන්නවා, ඒකට එක හේතුවක් තමයි අදාල පුද්ගලයා තම ජීවිතේට හානියක් කරගනියි කියන එක, ඉතින් එහෙම තියෙද්දී, කාලයක් හිරේ හිටපු මනුස්සයෙක් ගාව වස බෝතලයක් තිබුන කියන එක, සමස්ත පද්දතියටම විශාල කැළලක්, අනිවාර්යයෙන්ම බන්දනාගාර නිලදාරියකු සම්බන්ද ඇති වැඩේට, මොකද කවදාවත් තමන්ගේ කෙනෙක් වස ගෙනත් දෙන්නේ නෑ

:       0       286

P. de. silva - Canada Friday, 10 November 2017 04:02 PM

අද රටේ වෙන දේවල් බැලුවහම ජීවිත කාලයටම අහපු නොදැකපු දේ තමයි සිදුවෙන්නේ. පොලිස් අත්අඩංගුවෙන් හෝ රිමාන්ඩ් එකෙන් ගෙනත් අධිකරණයට ඉදිරිපත් කොට අච්චු කල පසු, එහි සිට වස පානය කිරීමට තරම් අධිකරණය සැහැල්ලුද? සාක්කිකරුවන්ට හෝ විත්තිකරුවන් හට ආරක්ෂාවක් නොමැතිකමද මෙයින් පේනේනේ. කෙසේද ඔහුට වස බෝතලය ලැබුනේ? කෝ බන්ධනාගාර ආරක්ෂකයන් කෝ පොලිස් නිලධාරීන්? මෙසේ බැලුවිට බන්ධනාගාර ආරක්ෂකයින් හා සිරකරුවන් අතර ඇති සම්බන්ධතා මැනවින් ඔප්පු වේ. මේ ගැන පරීක්ෂණ පවත්වා අදාල අයට දඬුවම් කල යුතුය.

:       0       81

pitigala Saturday, 11 November 2017 03:04 AM

රොහාන් මහත්මයා, මිනිස්සු මැරුණට කමක් නැහැ. ඔය තව ඉන්නේ. අධිකරණයට අපහාස කරන්න එපා...

:       5       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හොර දොස්තර රෝහලට ආ දරුවාගේ පංචායුදය උස්සලා
2024 අප්‍රේල් මස 26 178 0

කකුලේ ඇතිව තිබූ තුවාලයකට ප්‍රතිකාර ගැනීමට කුලියාපිටිය ශික්ෂණ රෝහලට පෙරේදා (24) මවත් සමග පැමිණ සිටි දරුවකු පැළඳ සිටි රුපියල් තුන් ලක්ෂ අසූ දෙදහසක් පමණ වට


රෝහ‍ල් කුස්සියේ බඩු උස්සා මිනී කාමරේ හංගලා: කෝකියා දැලේ
2024 අප්‍රේල් මස 26 213 0

කෑගල්ල මහ රෝහලේ අරක්කැමි (කොකියා) රුපියල් හාර දහස් අසු දෙකක් වටිනා කරවල, අලුත් මාළු හා අර්තාපල් සොරාගෙන යමින් සිටියදී රෝහල් අධ්‍යක්ෂවරයාට හසුවූ බව කිය


එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 218 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 407 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1976 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 294 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1551 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site