IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


රෝහිත අබේගුණවර්ධනට එරෙහි නඩුව කල්යයි

(මනෝප්‍රිය ගුණසේකර)
 
සිය නීත්‍යනුකූල ආදායම් හා වත්කම්වලින් උපයාගත නොහැකි රුපියල් කෝටි හතරකට අධික මුදල් හා දේපළවල හිමිකරුව සිටින බවට චෝදනා ලැබ සිටින හිටපු  වරාය හා මහාමාර්ග ව්‍යාපෘති ඇමති රෝහිත අබේගුණවර්ධන මහතාට එරෙහි නඩුවේ වැඩිදුර විභාගය ලබන 28 වැනිදා පැවැත්වීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා අද (19) නියම කළේය.
 
මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී ඉදිරිපත් වූ සාක්කි විමසීමෙන් අනතුරුව විනිසුරුවරයා එලෙස නියම කළේය.
 
2004 මාර්තු මස 31 වැනිදාත් 2006 මැයි මස 31 වැනිදාත් අතර කාලය තුළ සිය නීත්‍යනුකූල ආදායම් හා වත්කම්වලින් උපයාගත නොහැකි මෙන්ම උපයාගත් ආකාරය හෙළි කළ නොහැකි රුපියල් කෝටි හතරකට අධික මුදල් හා වත්කම්වල හිමිකරුව සිටින ලදැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම රෝහිත අබේගුණවර්ධන මහතාට එරෙහිව නඩු පවරා තිබිණි.
 
මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකාර රෝහිත අබේගුණවර්ධන මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය.
 
පැමිණිල්ල වෙනුවෙන් අල්ලස් කොමිසමේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂක ජනරාල් එස්.අයි. ජයසිංහ මහත්මිය සහ ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ සුදර්ශනද ද සිල්වා මහතා පෙනී සිටියහ.
 
විත්තිකරු වෙනුවෙන් ජනාධිපති නීතීඥ කාලිංග ඉන්දතිස්ස මහතා සහ නීතීඥ නිරෝෂන් සිරිවර්ධන මහතා  ඇතුළු නීතීඥ මඩුල්ලක් පෙනී සිටියහ.



අදහස් (12)

රෝහිත අබේගුණවර්ධනට එරෙහි නඩුව කල්යයි

පිටිගල මිලානෝ Tuesday, 19 November 2019 11:01 AM

ගෝඨාභය මැතිතුමනි, මෙවැන්නන් ඔබේ අහලකටවත් ගන්න එපා.

:       4       1033

NuwanTuesday, 19 November 2019 11:28 AM

නොගෙන ඉන්නේ කොහොමද කියන එකයි ප්‍රශ්නේ. හැම නායකයෙක්ම කරපු වරද අලුත් ජනාධිපතිතුමා නොකරාවි කියල හිතන්න පුළුවන් වේවිද මන්දා!!!

:       14       125

MaheeTuesday, 19 November 2019 11:52 AM

ඒ වුනාට වැඩ බාරගන්න වෙලාවෙත් ලඟින්ම හිටපු හින්දා කොහොමද අහක දාන්නේ?

:       0       0

Nalin Tuesday, 19 November 2019 11:28 AM

බෙරකාරයා පෙරහැර දැන් ලග එනවා. අනේ මගේ රට !

:       85       192

Jagath Tuesday, 19 November 2019 12:00 PM

ඔන්න අලුත් ජනපති වැඩ අල්ලලා..........තව ටික දවසකින් තව අය එළියට නාවොත් ඉර බස්නාහිරින් පායයි.

:       180       288

Buddika Tuesday, 19 November 2019 12:07 PM

ගෝඨාභය හොදයිද? ඔහු වා ඉන්න පිරිස් මෙවන් චෝදනාවන්ට ලක්වූවන්.

:       0       278

සමන්තා Tuesday, 19 November 2019 12:10 PM

දැන් සියලු ඡන්ද ප්‍රතිඵල බලා ගන්න පුළුවන් වේවි.

:       0       45

sirimal Tuesday, 19 November 2019 12:53 PM

මේගොල්ලොත් අමාත්‍ය මණ්ඩලයට ගන්නවද ? කන්තෝරුවල පින්තුර ගලවන එක ලේසියි. මේවගේ අයගෙන් බේරිලා රට හදන එකනම් එතරම් ලේසි වෙන එකක් නැහැ.

:       0       532

pakeerTuesday, 19 November 2019 01:41 PM

නොගෙන කොහොමද? මේවා තමයි වෙන ඒවා..කවුරු ආවත් මේක මෙච්චරයි.

:       0       0

බද්රානි Tuesday, 19 November 2019 02:19 PM

එතුමා වැනි සද්ගුණවත් දේශප්‍රේමී රට දැය වෙනුවෙන් පෙනී හිටපු ජනතාවාදී උතුම් දේශපාලන නායකෙයෙකුට නඩු පැවරීම සුදුසු නැහැ නේද?

:       0       1

Shehan Tuesday, 19 November 2019 02:39 PM

මෙන්න තවත් ඡන්ද ප්‍රතිපලයක්. ඔය නඩුවත් තවත් නඩු බාලගිරි දෝෂයට හසුවීමට නියමිතයි. එසේ නැතිනම් තාක්ෂණික දෝෂ හේතුවෙන් විත්තිකරු නිදොස් කොට නිදහස් කිරීමට නියමිතයි

:       0       1

maalaka Wednesday, 20 November 2019 01:58 AM

මීයක් කැඩුවේ අත ලෙවකන්න නෙවෙයිනේ ? ඔය තියෙන්නේ ප්‍රතිලාභ

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැනට අදත් වැස්ස
2024 අප්‍රේල් මස 27 2 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 685 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 1270 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 1469 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 815 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 771 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 343 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1733 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site