IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට

(නිමන්ති රණසිංහ)

මහජන මුදල් අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා අද(19) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා කළ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස, දෙහිවලදී මොහු අත්අඩංගුවට ගත් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා අද(19) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (30)

රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට

Indrajith Rajapakse Monday, 19 October 2020 02:14 AM

ගොඩක් හොඳයි.

:       3       1

Shantha Qatar Monday, 19 October 2020 02:17 AM

කන්දක් මී පැටියෙක් වැදුවා වගේ... හෙට හවසට ආයෙත් ගෙදර.. ඇප පිට.

:       0       6

මුණසිංහ Monday, 19 October 2020 02:27 AM

සී.අයි.ඩී. එන අළුගසා නැගිටීම ගැන අපි සතුටු වෙමු. ඉදිරියටත් එඩිතරව ක්‍රියාකිරීම අපේ බලාපොරොත්තුවයි.

:       5       1

මවුබිමේ අනාතයා Monday, 19 October 2020 02:28 AM

සඟවා තබාගත් අය නැතුව ඇති... මහජන මුදල් දවස් තුනක් තිස්සේ වියදම් කරේ සැඟවූ නිසා. එහෙයින් ඔවුන්ටත් මහජන මුදල් අවභාවිතය යටතේම නඩු පැවරීම හා අත්අඩංගුවට ගැනීම් කළයුතුයි.

:       5       3

Raveendra Monday, 19 October 2020 02:59 AM

"ඌරු නාටකයේ" ඊළඟ ජවනිකාවේ දෙබස් පුහුණුවීම් සඳහා කෙටියෙන් මෙසේ දැක්වීමට කැමැත්තෙමු. මාගේ ‘‘සේවා යෝජකයා‘‘ වන "විල්පත්තු ඌරා" අසීමිත ලෙස මගේ ගතමනාව ලබාදෙන බැවින්ද ඔහුට දැන් මරණාසන්න අසනීපයක් වැළඳී ඇති බව "ගතමනාවටම පමණක් යහමින් කෑදර දොස්තර ඔස්තාර්ලාද" පවසා ඇත. (එම වාර්තාද ඉදිරිපත් කරමි) එබැවින් අපේ "මේ අවංක විල්පත්තු නානාට".. ලබාදී රෝහල වෙත යොමුකරන මෙන් ගරු අධිකරණයෙන් ඉල්ලා සිටින්නෙමි..

:       6       8

Rohana Gampaha Monday, 19 October 2020 03:02 AM

ඇති යාන්තම්...

:       4       3

Lucky- USA Monday, 19 October 2020 03:19 AM

සත්තු වත්තේදීද? ඌරු ෆාම් එකකදීද?

:       5       7

Bamunusinghe Monday, 19 October 2020 03:29 AM

සිංහලයිනි, මේ වගේ මෝඩ වැඩවලට නුඹලාට කරන්න දෙයක් නැහැ. මල්ලිගේ ප්‍රශ්නේ වහන්න කරන නාඩගම් මේවා...

:       7       2

jayath Monday, 19 October 2020 03:40 AM

අම්මට සිරි... ඒකත් මරු තමයි.

:       1       0

jayath Monday, 19 October 2020 03:42 AM

අම්මට සිරි... ඇත්තටම !!!

:       1       3

jayath Monday, 19 October 2020 03:54 AM

මේ හැම දෙයක්ම ඩීල්ස්... බලන් ඉන්නකෝ පාස්කු කොමිසමෙන් මොකද වෙන්නේ කියලා? මොනවත් නැහැ. හැන්දෑවට ටෙලිනාට්‍ය පෙන්නලා මිනිස්සුන්ට මෝඩ චූන් දෙනවා වගේ මේකත් ඉවරවෙනවා. රිෂාර්ඩ්ව එල්ලුම් ගස් යවන්න හැදුවේ සහරාන්ට උදව් කළා කියලා නොවැ.. අර කතා මොනවත් දන්නැහැ.. දැන් මේ චෝදනාව ඡන්දෙදී මිනිස්සු වාහනවලින් ඇද්දා කියලා නොවැ... මේ රටේ ප්‍රකට නීතිවේදියෙක් කියලා තියනවා ඒක ඔප්පු කරන්න බැරි චෝදනාවක්ය කියලා එතකොට මොකද වෙන්නේ? මෑන් එළියට එනවා. නිර්දෝෂී කෙනෙක් විදියට ඉතින් සේස්සම පස්සට...

:       2       9

සිතුම් Monday, 19 October 2020 04:03 AM

ඔන්න දැන් එළියට ඇවිත් සිංහ නාද දායි. පංචායුධ වංශ එහෙම.. පව් ඉතින් කොච්චර වුණත් ලැජ්ජා ඇති..

:       7       7

jagath Monday, 19 October 2020 04:44 AM

සැඟවී සිටීමට ආධාර, අනුබල දුන් අයට නැද්ද දඬුවම්, අයියලා, මල්ලිලා ඔක්කොම හොරු.. රට මුස්ලිම්කරණය කරන්න විතරයි මේ අය දඟලන්නේ..

:       16       21

HafeelMonday, 19 October 2020 08:12 AM

ඇත්තටම රිෂාඩ්ට ඕනෑ වෙලා නැහැ රට මුස්ලිම්කරණය කරන්න. අනුර කුමාර සහෝදරයා කිව්වා වගේ මේ ගොල්ලෝ හොරා පොලිස් කරන්නේ..

:       5       22

Kamal Koyrala Monday, 19 October 2020 05:20 AM

සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු, පොහොට්ටු සද්දේ දැම්මේ පාස්කු ප්‍රහාරයේ චූදිතයා කියලා.. බලනකොට මේ පොඩි කේස් එකක්. ඕවා 225ටම තියෙන කේස්නේ.. නිදොස් කොට නිදහස් 20ට අත උස්සනවා කීවා නම්...

:       9       57

BamunuarachchiMonday, 19 October 2020 11:39 AM

පොහොට්ටුව සද්දේ දැම්මාද නැතිනම් සමහර මාධ්‍ය සද්දේ දැම්මාද? එම නිසා ජේවීපී මානසිකත්වයෙන් මිදී මේවා දිහා බලන්න. පුතාණෝ ජනාධිපති හෝ අගමැති වුණා නම් අද මෙයා වගකිවයුතු අමාත්‍යාංශ බාර ප්‍රබල ඇමතියෙක් අපි කුක්කන්...

:       2       1

sk Monday, 19 October 2020 05:50 AM

හෙට වෙනකොට එළියේ...

:       7       54

nuwanMonday, 19 October 2020 06:04 AM

මොන හෙටද? අල්ලලා කියලා පත්තරේ දානකොටත් ඇප රෙඩි කරලා ඇති. අරපාරේ මිනිහෙක් යටකරන් මරපු ක්‍රීඩකයෙකුට ගෙදර ගිහින් එනකොට ඇප රෙඩි කරලා තිබුණේ ඉතින් රිෂාඩ් ගොයියට කොහොම සලකන්න ඕනේද?

:       1       29

BamunuarachchiMonday, 19 October 2020 11:45 AM

නිකන් මෙතැන නොදන්නා මගුල් කතා නොකර දන්නා හඳුනන නීතිඥ මහතෙකුගෙන් තමන්ගේ දැනගැනීම පිණිසවත් අසා දැන ගන්න ඇප ලැබෙන ආකාරය හා අප ලැබිය හැකි වරදවල් මොනවද කියලා...?

:       3       1

Nuwan Monday, 19 October 2020 06:01 AM

මොන ඉස්පිරිතාලයටද යවන්නේ සර්? මීට 69 ලක්ෂයක් මැටි ජනතාව සහ ඡන්දය භාවිතා නොකළ ජනතාව...

:       5       27

Rata Perata Monday, 19 October 2020 06:27 AM

ගෝඨා නම් බිලියන ගණන් නඩුවලට ජනපති වෙනකන්ම කට්ටි පැන පැන හිටියා. දැන් මැරෙනකම් උසාවි ගෙනියන්න බෑ කියලා වෙනස් කරගන්නත් හදනවා. කවුද ලොකුම වැරැදිකාරයා කියලා මේවායින් පේනවනේ නේද?

:       6       27

ලුම්බිණි Monday, 19 October 2020 07:33 AM

මහජන මුදල් අවභාවිත කිරීමේ වරදට අත් අඩංගුවට ගන්නවා නම් මීට වඩා කොයිතරම් කට්ටිය ඉන්නවද? මේක නිකම් ෂෝ එකක් විතරයි වගේ...

:       2       27

Lal Monday, 19 October 2020 07:38 AM

රටේ පවතින නීතියට අභියෝග කරමින් මොහුට රැකවරණය දුන් අයට දියයුතු දඬුවම් මොනවද?

:       4       8

pradeepa Monday, 19 October 2020 08:13 AM

ඇප රෙඩි.. කිසිම ප්‍රශ්නයක් නැහැ. රිෂාඩ් මේවා එළි කරන්නේ 20ට අපිට ඔයාගේ උදව් ඕනේ. රිෂාඩ් 69 ලක්ෂයක් ඉන්නවා ඔබ සමග..

:       3       12

Prasanna Monday, 19 October 2020 08:22 AM

තාම ඇප දීලා නැද්ද? පුදුමයි..

:       1       4

BamunuarachchiMonday, 19 October 2020 11:49 AM

තමන් වැරද්දක් කරලා අසු වුනානම් පොලිසියට වැඳ වැඳ ඇප ඉල්ලනවා නේද?

:       0       1

siri Monday, 19 October 2020 09:05 AM

පොලිසිය ඇහුවා විතරයි නේද?

:       0       2

විජිත් Monday, 19 October 2020 09:54 AM

අපිට ලෙහෙසියෙන්ම බලාගන්න පුළුවනි. ඉදිරියේදී වෙන්නේ කුමක්ද කියා...? මෙයාව ඇප පිට හරි කොහොම හරි නිදහස් කළොත් මේ අයගේ පක්ෂයේ සහාය 20 ට ලබාදෙන්න දැනටමත් ඒ ගොල්ලෝ අතරේ ගිවිසුමක් ඇතිවෙලා. නිදහස් නොකලා කියන්නේ 20 ට සහාය දෙන්න ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඒ නිසා කාලයක් කුඩුවේ තියනවා. මෙයාට තිබෙන මේ චෝදනාවම... තියෙන රටේ ජනාධිපති එළියේ මෙයා ඇතුලේ....

:       1       6

lanka Monday, 19 October 2020 10:14 AM

ඔයාලා බලලා තියෙනවද කෝපි කඩේ නාට්‍යය..?

:       0       4

BamunuarachchiTuesday, 20 October 2020 12:31 PM

මොන කෝපි කඩේද නාට්‍ය පෙන්වන්නේ?

:       1       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලක්ෂ 70 ක ගංජා සමඟ ජාවාරම්කරුවෙක් අල්ලයි
2024 අප්‍රේල් මස 26 0 0

විදෙස් රටක සැගව සිටින මත්කුඩු ජාවාරම්කරුවෙකු වන රැවුල් කුමාරගේ ප්‍රධාන ගෝලයෙකු රුපියල් ලක්ෂ හැත්තෑවක් පමණ වටිනාකමකින් යුත් ගංජා කිලෝ 25 ක් සමග පොලිස්


තැනින් තැනට අදත් ගිගුරුම් සහිත වැසි
2024 අප්‍රේල් මස 26 69 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වලට අද පස්වරු 2.00 පමණ පසු තැනින් තැනට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිය


හොර දොස්තර රෝහලට ආ දරුවාගේ පංචායුදය උස්සලා
2024 අප්‍රේල් මස 26 570 0

කකුලේ ඇතිව තිබූ තුවාලයකට ප්‍රතිකාර ගැනීමට කුලියාපිටිය ශික්ෂණ රෝහලට පෙරේදා (24) මවත් සමග පැමිණ සිටි දරුවකු පැළඳ සිටි රුපියල් තුන් ලක්ෂ අසූ දෙදහසක් පමණ වට


රෝහ‍ල් කුස්සියේ බඩු උස්සා මිනී කාමරේ හංගලා: කෝකියා දැලේ
2024 අප්‍රේල් මස 26 534 0

කෑගල්ල මහ රෝහලේ අරක්කැමි (කොකියා) රුපියල් හාර දහස් අසු දෙකක් වටිනා කරවල, අලුත් මාළු හා අර්තාපල් සොරාගෙන යමින් සිටියදී රෝහල් අධ්‍යක්ෂවරයාට හසුවූ බව කිය


එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 283 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 519 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 326 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1553 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site