IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


රනිල් - සජිත් - කරූ අද හමුවෙති

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක, නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස සහ කතානායක කරූ ජයසූරිය යන මහත්වරුන් අතර තීරණාත්මක සාකච්ඡාවක් අද(10) පස්වරු 6.00ට අරලියගහ මන්දිරේදී පැවැත්වීමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.
 
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් එහිදී අවසන් තීරණයකට එළැඹීමට නියමිත බවද අග්‍රාමාත්‍ය කාර්යාලයේ ආරංචි මාර්ග සදහන් කරයි.
 
ඊට අමතරව ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම සම්බන්ධයෙන්ද ඔවුන් සාකච්ඡා කිරීමට නියමිතය.


(ඩේලි මිරර් ඇසුරිනි)
16844



අදහස් (24)

රනිල් - සජිත් - කරූ අද හමුවෙති

Raveendra Tuesday, 10 September 2019 02:11 AM

හමුවී කාබී විසර යනවා අප හැමදාම..// එවිටත් යන්නේ සිනහව මුහුණේ රදවාගෙනම ..// යටිහිත ගැන කියන්නේ කුමක්ද විමසුවිටදී..// ඔක්කොම මොනවද කාපු රිලවුන්සේ නොවේද..//

:       1       170

lalithm Tuesday, 10 September 2019 02:54 AM

කව්රුත් පස්සට අඩියක් තියාන කැමති නැහැ. එත් තමාට වඩා රට සහ පක්ෂය වැදගත් කියල වැඩිහිටියන් තේරුම් ගන්න ඕනේ.

:       30       65

විනිවිද Tuesday, 10 September 2019 09:59 AM

රනිල් - සජිත් - කරූ තිදෙනාම අඩියක් පස්සට තබා අලුත් කෙනෙක් ඉදිරිපත් කරන්න.

:       0       0

jayath Tuesday, 10 September 2019 03:00 AM

මේක එච්චර වැදගත් දෙයක් නෙමි -පිලුන් වෙච්ච -කුජීත දේශපාලකයෝ තුන් දෙනෙක් අතරේ බල අරගලයක් විතරයි

:       2606       2615

Ruwan Tuesday, 10 September 2019 03:29 AM

හමුවෙලා කියන්න තියන දේ නොවේ සැකක්......මට තියෙන්නෙ ඇත්තමයි ජනාධිපති හිතක්..

:       1       140

Amila Tuesday, 10 September 2019 03:37 AM

ඇල්පිටිය චන්දේ එක එක්කෙනාගේ කරේ ගහන්නේ නැතුව තමන් නායකත්වය දෙන්න ඔන හරි ගමන් පක්ශ නායකයෙක්නම්.

:       229       201

shiwantha disanayake Tuesday, 10 September 2019 04:20 AM

රනිල් මැතිතුමන් ,කරු ජයසුරිය මැතිතුමන් හැරුන කොට මට ඉන්න අනෙක් වැඩක් කල මැතිවරුන් වන්නේ අකිල ,රාජිත ,චම්පික ඇමති වරුන් පමණයි.ඔවුන් පස්දෙනාටම හිස නමනුයේ කොන්ද කෙලින් තබාගෙනයි .

:       1275       1354

වීරවිජේTuesday, 10 September 2019 05:01 AM

බලාගෙන... පොල්මුඩ්ඩක්වත් ගහගෙන නැමෙන්න...

:       199       3529

nishantha Tuesday, 10 September 2019 04:22 AM

සජිත් ප්‍රේමදාස මහතා එතුමාගේ සදාදරණීය පියා මෙන් නොව විශාල සංකල්ප රාශියක් ජනගත කල නායකයෙක් . උසනම් සිකුරිටි , මිටිනම් කම්කරු , සදාලෝක පුජිත, ගම් මට්ටම් බිම් මට්ටම්, පාරේ මිය යන, නිදිවරන , පාරේදී විතරක් මුණගැසිය හැකි නායකයෙක් පිලිබඳ සංකල්ප පුදුම එලවන සුළුයි .

:       461       1214

යාපා Tuesday, 10 September 2019 05:21 AM

මේ තුන්දෙනාගෙ වෙනස මොකක්ද?

:       9       57

nimal Tuesday, 10 September 2019 05:30 AM

ඔහු මධ්‍යම සංස්කෘතික අරමුදලින් පන්සල් වලට පමණක් නොව කෝවිල්, මද්‍රසා පාසල් වලටත් ගොඩනැගිලි ඉදිකරයි. මෙම අරමුදල ගොඩනැගෙන්නේ බෞද්ධ විහාරස්තානවල තියෙන ආණ්ඩුව සීල් කල පින්කැට වල ආදායමත්, සංචාරකයන්ට කඩන ටිකට් වල අදයමෙනුත්. ඔහුට එම අරමුදල් බාවිතයට පෙර පල්ලි, කෝවිල් වලටත් ආණ්ඩුවේ පින්කැට යොදන්න තිබුනා. ජේතවනාරාමය, අභයගිරිය ප්‍රතිනිර්මනයට අවුරුදු 10ක් විතරගියේ මුදල් නැති නිසා. මේ නිසා කෝටි 360ක් එම අරමුදලින් ගැනීම හිගන්නාගේ පොකට් එකට විද්ද වගේ වැඩක්

:       369       634

Rata Perata Tuesday, 10 September 2019 06:24 AM

තුන්දෙනාම කතා කරලා ඕක කරු ට දෙන්න.

:       243       367

Galibba Tuesday, 10 September 2019 06:28 AM

මගේ යෝජනවානම් රනිල් සර් UNP එකෙන්, සජිත් සර් SLFP එකෙන් සහ කරු සර් රජාලියගෙන් ජන්ධිපතිවරනෙට තරගකිරිම තමයි වඩා හොඳ.

:       241       153

HafeelTuesday, 10 September 2019 08:16 AM

ඔතන සජිත් හැර අනිත් අයට සර් කියන්න තරම් රටට මොනවා කරලා තියන්නේ ? නමුත් මම සජිත්ට පක්ෂව නොවේ.

:       98       65

rukshan weerasingha Tuesday, 10 September 2019 07:48 AM

මේ සිංහල තේරුම් ගැනීමෙන්ම පේනවා වීරයන්ගේ මෝඩකම් සහ නුගත්කම්.

:       0       31

Muhan Tuesday, 10 September 2019 08:40 AM

කියන කතා වලින්ම පල් මෝඩයෙක් කියල ඔප්පු වෙනවා . කාටවත් මේ රටේ මිනිස්සු ගැන තෙරේන්නේ නැහැ . එයා ඉන්නේ යුරෝපයේ . කරූ තමයි එකම බලාපොරොත්තුව .

:       6       44

SamanTuesday, 10 September 2019 10:10 PM

කරු හදන්නේ තමන් මුලින් රජවෙලා ඉන්පසුව තමන්ගේ බෑනාවන නවින්ව රජ කරවන්න. අමතක කරන්න එපා 18ක් අරගෙන එලියට ගිහින් ආපහු තනියෙන් ආපු කෙනෙක් කියලා.

:       0       0

Janaka Tuesday, 10 September 2019 09:04 AM

ඒකාධිපතියෙක්ට රට දීලා විනාශ කරගන්නේ නැතිව... කට්ටිය එකතුවෙලා ඔය ඒකාධිපතියයි, ඔවුන්ගේ හොර රැළයි පරාදකරන්න එකතුවෙන්න.

:       0       0

lion Tuesday, 10 September 2019 09:12 AM

මේ චරිත 3 අතර ‘හොර‘ යන වචනය කරුට අදාල වෙන්නේ නැත. ඔහු තරගයට අවතීරණ වුවහොත් ගෝඨාභයට ලෙහෙසි වන්නේ නැත.

:       0       0

Rohan Tuesday, 10 September 2019 02:56 PM

මේ තුන්දෙනාටයි රටේ මිනිස්සු කියන්නේ , රනිල් ,කරු ,ෆොන්සේකා ,අකිල ,නවීන් ,ඇතුළු පිරිස එකතුවෙලා සජිත් ට උදව්වූ කරන්න පසුව සාකච්ඡා කරන්න එකමුතු වෙන්න ඕනේ නම් දිනන්න .ඔන්න මන් නොකිවුවා කියන්න එපා හාමිනේ

:       15       1

sena Tuesday, 10 September 2019 09:47 PM

දැන් එජාපයේ කිසිම රට කරවන්න සුදුසු නායකයෙක් නැහැ. රනිල් ගේ දක්ෂ කපටි මොලය යොදවන්නේ නරක අතට. උතුරට ස්වයං පාලනය ,ඇමරිකාවට ත්‍රිකුණාමලයේ වරාය.එම්සීසී හා සෝෆා ගිවිසුම් වලින් රට දෙකඩ කිරීමේ උත්සාහය.මහින්ද හා ගොටභය හැරෙන්නට සුදුසු වෙන නායකයෙක් නැත.එක්සත් ජාතික පක්ෂය නැවත බලයට අවොත් රට ජාතිය ආගම විනාසය.

:       3       2

athuraWednesday, 11 September 2019 05:35 AM

රාජපක්ෂ වන්දනාවේ යන අයටත් හිතෙන දේවල්.

:       0       3

irshan Wednesday, 11 September 2019 06:40 AM

සාකච්ඡාව අසාර්ථක නම් දෙකක් නෑ .යු .එන් . පී . ය පරාදයි .

:       1       0

kamal Wednesday, 11 September 2019 06:45 AM

එදා .ජේ .ආර් . ජයවර්ධන ගාමිණි , ලලිත් ,ඉදිද්දී ආර් .ප්‍රේමදාස .ට දුන්නු නිසා යු .එන් .පි . ය දින්නා අදත් සජිත්ට දුන්නොත් මිසක් දිනන්න බැ.

:       2       50

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැනට අදත් වැස්ස
2024 අප්‍රේල් මස 27 12 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 765 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 1401 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 1629 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 874 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 818 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 343 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site