IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


මීතොටමුල්ලෙන් ඉවත්වන පවුලකට 50,000 ක මාසික දීමනාවක්

(ඩයනා උදයංගනී)
 
මීතොටමුල්ල කුණු කන්ද අවට අවදානම් කලාපයෙන් ඉවත් වන පවුල් සඳහා පූර්ණ වන්දියක් හෝ ස්ථිර නිවාසයක් ලබාදෙන තුරු මසකට රුපියල් පනස්දහසක් බැගින් දීමනාවක් ලබාදීමට රජය තීරණය කර තිබේ.

මෙම පවුල් වෙත භාණ්ඩ ප‍්‍රවාහනය සඳහා රුපියල් 10000ක් ලබාදීමට ද තීරණය කර ඇත.එමෙන්ම මාස තුනක් ඇතුළත නව නිවසක් හෝ තක්සේරු වන්දිය ලබාදීමට ද තීරණය වී ඇත.

මීතොටමුල්ලේ විපතට පත් ජනතාවට සහන සැලසීම පිළිබඳව සාකච්ඡා කිරීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ හා අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් ආපදා කළමණාකරණ අමාත්‍යාංශයේ දී අද (21) පැවති ප‍්‍රගති සමාලෝචන රැස්වීමේදී මෙම තීරණ ගැනිණි.

මීතොටමුල්ල කුණු කන්දේ කොටසක් නායයෑම හේතුවෙන් නිවාස 60ක් සම්පූර්ණයෙන් විනාශ වී තවත් නිවාස 22ක් අර්ධ වශයෙන් විනාශ වී ඇති අතර අවදානම් කලාපයක් ලෙස ප‍්‍රකාශයට පත්කර ඇති ප‍්‍රදේශයේ ද නිවාස 211ක් පිහිටා ඇති බව රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.



අදහස් (2)

මීතොටමුල්ලෙන් ඉවත්වන පවුලකට 50,000 ක මාසික දීමනාවක්

dinesha Friday, 21 April 2017 12:22 PM

අපි දැක්කනේ සාලාවේ අයට ගෙව්ව හැටි.

:       0       15

sisira Saturday, 22 April 2017 10:56 PM

අර ඇමතිවරුන්ට ගෙන්නන තියෙන වාහන පසෙක තියලා මේ අසරණ වූ මිනිසුන්හට දියයුතු උපරිම සහනයක් දෙන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැනට අදත් වැස්ස
2024 අප්‍රේල් මස 27 38 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 950 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 1741 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 1958 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 1008 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 943 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 344 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1570 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site