IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


මැති ඇමතිවරු රැසක්ම ඡන්ද කොට්ඨාසය පරදිති

(තිලිණි ද සිල්වා)

පළාත් පාලන මැතිවරණයේදී ප්‍රතිඵල අනුව එක්සත් ජාතික පක්ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබල ඇමතිවරුන් හා දේශපාලනඥයින් රුසකගේ ඡන්ද කොට්ඨාස වල පලාත් පාලන ආයතනවල බලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිවී ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අනුහාසකවරියක හා හිටපු ජනාධිපතිනී අත්තනගල්ල   ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායිකා චන්ද්‍රකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ඡන්ද කොට්ඨාසයේ පිහිටි අත්තනගල්ල ප්‍රාදේශිය සභාවේ බලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිවීම කැපී පෙනෙන සිද්ධියකි.

පළාත් පාලන මැතිවරණයේදී ඡන්ද කොට්ඨාස වලින් පරාජයට පත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන් මෙසේය.

එම පක්ෂයේ මහලේකම් සහ ඇමති දුමින්ද දිසානායක ‐ කලාවැව 
ඇමති මහින්ද අමරවීර ‐  තංගල්ල 
ඇමති සුසිල් ප්‍රේම්ජන්ත් ‐කඩුවෙල 
ඇමති එස්.බී.දිසානායක පහතහේවාහැට ආසනයෙන්ද , 
ඇමති ඩබ්ලිව්.ජේ.සෙනෙවිරත්න ‐ රත්නපුර 
ඇමති දයාසිරි ජයසේකර ‐ පඬුවස්නුවර , 
ඇමති අනුර ප්‍රියදර්ශන යාපා  ‐ කටුගම්පොළ
ඇමති මහින්ද සමරසිංහ ‐ පානදුර 
ඇමති විජිත් විජයමුනි ‐ බිබිල
රාජ්‍ය ඇමති ලක්ෂ්මන් යාපා අබේවර්ධන ‐ හක්මන
රාජ්‍ය ඇමති ඩිලාන් පෙරේරා ‐  හාලි ඇළ

මීට අමතරව පළාත් පාලන මැතිවරණයේදී ඡන්ද කොට්ඨාස වලින් පරාජයට පත් වූ ආණ්ඩුව නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරුන් මෙසේය.

ඇමති මංගල සමරවීර ‐ මාතර 
ඇමති සාගල රත්නායක ‐දෙනියාය 
ඇමති ගයන්ත කරුණාතිලක බෙන්තර
ඇමති සජිත් ප්‍රේමදාස ‐ තිස්සමහාරාමය 
ඇමති සරත් ෆොන්සේකා ‐ කැළණිය
ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල ‐ සෙන්කඩගල 
ඇමති රාජිත සේනාරත්න ‐ බේරුවල 
ඇමති පී.හැරිසන් ‐ අනුරාධපුර බටහිර
ඇමතිනී තලතා අතුකෝරළ ‐ නිවිතිගල 

රාජ්‍ය ඇමති ඉරාන් වික්‍රමරත්න ‐ මොරටුව
රාජ්‍ය ඇමති ආචාර්ය හර්ෂ ද සිල්වා 
රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ
රාජ්‍ය ඇමති රුවන් විජයවර්ධන ‐ බියගම

 



අදහස් (8)

මැති ඇමතිවරු රැසක්ම ඡන්ද කොට්ඨාසය පරදිති

rama Tuesday, 13 February 2018 09:23 AM

අනේ කියන්නකෝ කව්ද දිනලා තියෙන අයගේ නම් ටික

:       60       5

chanak los angeles Tuesday, 13 February 2018 10:06 AM

මමනම් මේ ප්‍රථිපල දකින්නේ ජනතාව ගරු අගමැතිතුමාව ශක්තිමත් කිරීමට දුන් බවයි. අලුත් ප්‍රථිපල අනුව වැඩි බලයක් අගමැතිතුමාට දීලා තියෙනවා.

:       0       0

Thilina Tuesday, 13 February 2018 10:10 AM

ඒ වුනාට ජවිපෙ සහ අනිත් පක්ෂවල ඡන්ද එකතු කලාම ආණ්ඩුව දිණුම්.. එහෙමනේ ඡන්ද ප්‍රතිඵල බලන්නේ..

:       0       0

rohana kuamara mendis Tuesday, 13 February 2018 10:16 AM

කියලාවත් කරගන්න බැරි දෙයක් වෙලා තියෙන්නේ.

:       0       0

samantha Tuesday, 13 February 2018 11:02 AM

ඇමතිවරුන්ගෙන් දිනපු අයත් දාන්නකෝ

:       0       0

Sisili Bisili Tuesday, 13 February 2018 11:23 AM

එතකොට රවී කරුණානායක විතරද ආසනේ දිනලා තියෙන්නේ? පුදුම රටක්නේ මේක.

:       0       0

Nandalal DE SILVA - France Tuesday, 13 February 2018 11:31 AM

මුළු යහපාලන රජයෙන් විශාල කොටසක්ම ඡන්ද හෝදාපාළුවකට අහුවෙලා වගෙයි! ගංවතුර පාලනය කිරීමට කිරීමට කාලය පැමිණ තිබෙනවා... නැතිනම් කට්ටියම ඉන්දියන් සාගරයට 2020දි පාවෙලා යනවා නියතයි.

:       0       0

Giripura Tuesday, 13 February 2018 02:43 PM

මෙන්න යහපාලන පන්තියේ ළමුන්ගේ වසර තුනක ප්‍රගති වාර්තාව ඇවිල්ලා.......

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැනට අදත් වැස්ස
2024 අප්‍රේල් මස 27 50 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 1035 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 1871 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 2093 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 1053 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 1008 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 344 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1570 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site