IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


මාණික්කමඩු ආවාසය ඉදිකිරීමේ විරෝධතාව අදත්

(වසන්ත චන්ද්‍රපාල)
අම්පාර මාණික්කමඩු හි දිඝවාපි පරිවාර චෛත්‍යයේ නව ආවාස ගෙයක් හැදීමට මහා සංඝරත්නය කටයතු ආරම්භ කළ අතර ප‍්‍රදේශයේ මුස්ලිම් ජනතාව මෙයට විරෝධය පෑමත් සමගම පොලිසිය විසින් මහා සංඝරත්නය සමග සාකච්ඡා කොට එහි ඉදිකිරිම් කටයුතු දින 5කට පමණ කල් දමනු ලැබීය.
උතුරු නැගෙනහිර පිරිවෙන්  භාර නියෝජ්‍ය අධ්‍යාපන  අධ්‍යක්ෂක පුළුකුනාව රජමහා විහාරාධිපති අරන්තලාව බෞද්ධ මධ්‍යස්ථානාධිපති  කිරිදිවැල සෝමරතන හිමියන්  ගේ ප‍්‍රධානත්වයෙන් මෙම ඉදිකිරිමි කටයුතු අද (21) ආරම්භ වූ අතර පසුව එහි පැමිණි පිරිසක් විරෝධය පෑම නිසා උණුසුම් වාතාවරණයක් ඇතිවිය. අම්පාර නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ මහතා සහ අම්පාර කොට්ඨාස භාර පොලිස් අධිකාරි සාමන්ත විජේසේකර මහතා ඇතුළු පොලිස් නිලධාරිහු මෙම තත්වය පාලනය කිරිමට උත්සාහ ගත්හ.
තත්ත්වය උණුසුම් විමත් සමගම පොලිස් කැරලි මර්දන ඒකකයද එම ස්ථානයට ගෙන්විමට පොලිසිය පියවර ගනු ලැබිය.
පසුව මෙම පිරිස අම්පාර සහකාර දිසාපති සමග සාකච්ඡාවකින් පසු මෙම මස 25 වැනිදා නැගෙනහිර පළාත් සභාවේ ඉඩම් කොමසාරිස්වරයා පැමිණ මෙයට විසඳුමක් දෙන බවට එකඟතාවයකට පැමිණියේය.
දින 05 ක් යනතුරු මෙම ස්ථානයට පොලිස් ආරක්ෂාව දිවාරාති‍්‍ර දෙකේම ලබාදීමටද අම්පාර නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ මහතා එකග විය.

 



අදහස් (33)

මාණික්කමඩු ආවාසය ඉදිකිරීමේ විරෝධතාව අදත්

dinesha Friday, 21 April 2017 12:00 PM

සංහිදියාව දොරෙ ගලන්න පටන් අරගෙන වගෙයි...

:       31       591

ලපයා Friday, 21 April 2017 12:18 PM

මේක බලපුවහම හිතෙන්නේ රට ශ්‍රී ලංකාව නෙමෙයි හම්බ ලංකාව කියල. කොන්ද පණ තියෙන කෙනෙකුට රට බාරදියව් සිංහලයිනේ... තව දුරටත් අපේ දු දරුවන්ට රටක් අවශ්‍ය නම්....

:       114       1599

rohanSaturday, 22 April 2017 11:02 AM

දැන් කොහෙද මේ කොන්ද පණ තියන කෙනා ඉන්නේ?

:       145       0

පිටිගල මිලානෝ Friday, 21 April 2017 01:16 PM

අපි ඉතාලියේ පන්සල් හදනවා අවශ්‍ය විධියකට නමුත් මේ ධර්මද්වීපයේ පන්සලක් හදන්න බැහැලු සමහරු විරුද්ධ වන නිසා. රටකට ගිය කලක්. කෝ මේ රටේ නායකයෙක් ඉන්නවද?

:       28       278

nuwan Friday, 21 April 2017 01:17 PM

ඔන්න ඕක තමයි ලංකාවට වැටුණු හෙනේ !!! මේ ජාතියේ මිනිස්සු මොන රටේ හිටියත් ඒ රට විනාශ කරනවාම තමයි! පඹයො නායකයෝ උනහම මෙහෙම වෙයි කියල හිතුණා!

:       2       521

Ruwani Friday, 21 April 2017 01:33 PM

අයියෝ ඉස්සර තමයි ලංකාවේ සිංහල උරුමයන් තිබ්බෙ . නවක ගෝලීයකරණය අනුව පාලකයන් සියල්ල සංහිඳියාව බැවින් අන්සතු කොට තිබේ . සුළු ජාතිකයන් මහා ජාතිය ඔබ අප ඉදිරියේ විනාස කරනු ඇති . රටට ලැබුණු අපමණ අගයක් .

:       0       0

upul Friday, 21 April 2017 03:11 PM

කෝ අපේ සිංහල එකමුතුව. මහින්ද මහත්තයාට තිබුණ කැක්කුම කෝ අපේ අයට...?

:       9       211

nihal Friday, 21 April 2017 03:12 PM

ඉස්සර මිනිස්සු තම ඉඩම් ශාසනය වෙනුවෙන් පුජා කරලා වෙහෙර විහාර හැදුවා. අද බෞද්ධ භික්ෂුවකටවත් ශ්‍රී ලංකාව තුළ පන්සලක් ගොඩනගන්න බෑ. ඔබ බලාපොරොත්තු උණු වෙනසද මේ සුළුජාතීන් මහින්දව එලෙව්වේ මොකටද? කියලා දැන් වැටහෙනවාද...? සිංහලයිනි අවදි වව් ජාතියට ආගමට වෙන විනාශයට විරුද්දව නැගී සිටින්න...

:       3       570

Lekko galabada Friday, 21 April 2017 04:06 PM

අර මොන කට්ටියදලු නේ කියනවනේ දැන් රට පාලනය කරන්නේ. ඒ අයට ඔය ජාති ආගම් වැඩක් නැහැලු. සියල්ලම සම සේ ඉන්නවටලු නේ ඒ අය කැමති.

:       0       0

Akash Friday, 21 April 2017 06:03 PM

මේ රටට ආගන්තුක මුසල්මානුවන් පලවාහරිවු .. සිංහලයනි අවදිවවු, මේ ඔබේ රටයි සිංහලයෙනි. බිය නොවවු. වහසි බස් දොඩන පාලකයන් ඉවත්කර හරිවු.

:       0       0

suranjith lal Friday, 21 April 2017 06:33 PM

අර තැන ඉන්න නායකයා නූතන ලෝකේ ගැන හීන මවනවා කලිනුත් ඔයා රත්රන් මල වගේ චුන් කතා කිව්ව එක්කෙනා නේ. අපි තමයි ඔය කෙනාට මේ සැරෙත් රැවටුනේ...

:       0       0

පිටිගල මිලානෝ Friday, 21 April 2017 08:49 PM

නිහාල්, මහින්දව අවුරුදු දෙකකටත් කලින් එලෙව්වෙත් මේ ජනයාමයි රටට කරපු දේවල් බලා ඉන්න බැරිම තැන. එකේ රහසක් නැහැ.

:       11       0

siri Friday, 21 April 2017 09:10 PM

මේ යන විදියට ගියොත් ඔය පැත්තේ පන්සලක් නෙමේ, සිංහලයෙකුට බුලත්විට කඩයක්වත් කරන්න බැරි වෙයි. කුණු වෙවී ඉන්න දේශපාලකයෝ, දැන්වත් කොන්ද පණ ඇතිව වැඩ නොකොළොත් යන කාලයේදී කුණු ගොඩටම විසි කරනවා ජනතාව. එක සහතිකයි.

:       0       11

abdul kadir . Saturday, 22 April 2017 12:36 AM

අපිලට මුස්ලිම් පල්ලියක් හැදුවම බෞද්ධ අය කරදර කරන්නේ නැතිද..? එ් නිසා තමයි පන්සලක් හැදුවමත් අපිත් කරදර උද්ගෝෂණ කරන්නේ. මේ රට කාටත් අයිතියි. මේ රටේ සුළු ජාතින් මහා ජාතින් කියලා කොටස් දෙකක් ඉන්නවා. ඒවුනාට අපි සුළු ජාතිය ලෝක ජන ගහනයට අනුව සිංහලයන්ට වැඩිය ගොඩක් වැඩියි. නිකම් අනවශ්‍ය ප්‍රශ්න හැදුවේ කවුද..?

:       32       0

bulankulama Saturday, 22 April 2017 01:17 AM

සිංහලයින් ඔක්කොම එකතු වෙන්න ඕනේ ...

:       1       9

chathura Saturday, 22 April 2017 02:32 AM

මම මේකට මුකුත් කියන්නේ නෑ. මොකද එහෙම කිව්වොත් අපිත් ජාති වාදියෝ වෙනවා..

:       2       3

nimallalitha Saturday, 22 April 2017 04:24 AM

චන්දික කුමාරතුංග ඇතුළු මේ රටේ පාලකයනි. කෝ දැන් අසංහිඳියාව. මේක සිංහල රට. සිංහල බෞද්ධ අයිතිය පාවාදෙන්න එපා. මහනායක හිමිලා නින්දේද? නැතිනම් මේවා අසලා ගොළුවෙලාද?

:       3       113

SUNIL WIJESENA Saturday, 22 April 2017 04:26 AM

ඕක තමා අපි හෙව්ව වෙනස .... ඔබට සතුටුයිද දැන්... ?

:       1       84

thilina Saturday, 22 April 2017 04:46 AM

මේකද සිංහලයන්ට ලැබුන වෙනස? සිංහලයන්ට ඕන වුනේ මේකද?

:       67       77

thilina Saturday, 22 April 2017 04:54 AM

ලංකාදීපයට දහස් වාරයක් ස්තුතියි මේ වගේ පුවත් පලකරනවාට.. කිසිම ගොසිප් වෙබ් අඩවියකවත් මේවා දැන් පලවෙන්නේ නැහැ... මාධ්‍යය නිදහස දොරේ ගලන නිසා..

:       11       118

Lasantha amarathunga Saturday, 22 April 2017 05:03 AM

ඔව් අපේ රටේ මිනිස්සු පිටරට ගිහින් පන්සල් හදනවා...අපට අපේ මව්බිමේ පන්සලක් හදාගන්න බැහැනෙ.. ඔන්න යහපාලනෙ.. සිංහලයිනි එකතු වන්න...නැත්නම් අපට බෞද්ධ රටක් නැතිවෙයි...

:       1       40

jayasiri manimendra Saturday, 22 April 2017 05:09 AM

ඔබට සතුටුයිද දැන් ...!!!

:       38       146

manjula Saturday, 22 April 2017 05:44 AM

මේ සිංහල බෞද්ධ රටේ ඕන විදිහකට පන්සල් හදන්න පුළුවන්... අනේ අපේ රටට ගිය කළ...

:       50       5

ශ්‍යාමලී ද සිල්වා Saturday, 22 April 2017 07:16 AM

අවාසනාව නම්, මේවට ජාතිවාදී කියන්නට බිය අය, සිංහල අය තමන්ට ගැන කතා කළ ගමන්ම ජාතිවාදී කීමය. මේ රටේ ඉතිහාසය ඉගැන්වීම 1972 මුස්ලිම් අධ්‍යාපන ඇමති යටතේ කළේ මේ නිසාය. ඉතිහාසය නොදන්නා නිසා දැන් කව්රුවත් දන්නේ නෑ නැගෙනහිර මුස්ලිම් අය පදිංචි කළේ කව්ද? හේතුව කුමක්ද කියා නොදනී. පෘතුගිසින් මුස්ලිම් අයට හිරිහැර කරද්දී උඩරට රජු මුස්ලිම් අය නැගෙනහිර පදිංචි කොට ආරක්ෂා කළා. නමුත් පරම්පරා තුනක් තුළදී ඔවුන් දේශීය විය යුතු බවට නීතියක් තිබුණා... දැන් මුස්ලිම් අය වෙනම කලාප ඉල්ලන්නේ ඉතිහාසය නොදන්නා පිරිසක් 1972න් පසු හැදු නිසයි. මේ රටේ සන්හින්දියව ඇත්තට ඇති කිරීමට නම්, ඉතිහාසය ඉගැන්විය යුතුයි.

:       0       5

mohamed Saturday, 22 April 2017 07:18 AM

මේක බොහොම වැරදි දෙයක්. ඩුබායිවලම පන්සල් තියනවා. මේක ආගමික ප්‍රශ්නයක් නෙමේ. අම්පාරේ විරුද්ධ උණා කියලා ප්‍රශ්න ඇති කරන්න එපා. ප්‍රශ්න ඇතිකරන එක ලෙහෙසියි. විසඳන්න අමාරුයි. ප්‍රශ්නේ පිටිපස්සේ ඉන්නේ කව්ද කියල හොයල බැලුවොත් ඇත්ත දැනගන්න පුළුවන්...

:       8       1

LakviduSunday, 23 April 2017 01:40 AM

ඔයා හරි. මේක ආගමික ප්‍රශ්නයක් නෙවේ, ජනවාර්ගික ප්‍රශ්නයක්

:       0       0

Chanaka los anjalis Saturday, 22 April 2017 07:20 AM

රාජපක්ෂ රේජීමයත් මීට වගකියන්න ඕනෙ...

:       702       1

mangala Saturday, 22 April 2017 08:27 AM

යහපාලනයට ඡන්දෙ දුන්න අයට සතුටුයිද දැන්?

:       2       139

අජිත් Saturday, 22 April 2017 08:28 AM

මේක අරාබියද? ලංකාවද?

:       3       25

emeerson Saturday, 22 April 2017 08:44 AM

මේ අය හිතන් ඉන්නේ මේක සෞදි අරාබිය කියල වෙන්නැති .... !!!

:       45       66

Nandalal de Silva - France Saturday, 22 April 2017 06:43 PM

සියයට අසුවක් (80%) බෞද්ධයන් සිටින මේ සිංහල රටේ පන්සලක අවාස ගෙයක් හැදීමට අන්‍යාගමික අයගෙන් අවසර ලබා ගත යුතු යයි කියන එක තරම් අඥන , නුගත් දෙයක් මීට පෙර මා අසා නැත !!! 1815 සිංහල මරක්කල කෝලාහල ඇති උනෙත් මෙවැනි මෝඩ වැඩ නිසා නොවේද ?

:       0       0

dinu Sunday, 23 April 2017 02:03 AM

අපි අයින් වෙලා රටින් යමු පුතේ........

:       0       0

peter kuruwitage Sunday, 23 April 2017 02:28 AM

මුදල් ඇමති කමකටවත් සුදුස්සෙක් නැති රජයක් තියෙන එකම රට....ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රෝහ‍ල් කුස්සියේ බඩු උස්සා මිනී කාමරේ හංගලා: කෝකියා දැලේ
2024 අප්‍රේල් මස 26 0 0

කෑගල්ල මහ රෝහලේ අරක්කැමි (කොකියා) රුපියල් හාර දහස් අසු දෙකක් වටිනා කරවල, අලුත් මාළු හා අර්තාපල් සොරාගෙන යමින් සිටියදී රෝහල් අධ්‍යක්ෂවරයාට හසුවූ බව කිය


එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 170 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 346 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1510 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 233 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 438 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1551 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site