IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


මල්වාන ඉඩම වෙන්දේසියේ විකිණීම තාවකාලිකව අත්හිටුවයි

(ටෝනි කරුණානායක)
හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතාට අයත්ව තිබූ බව කියමින් අධිකරණ ක්‍රියාමාර්ග ගනු ලැබූ කැලණි ගඟට මායිම්ව පිහිටි අක්කර 16ක මල්වාන ඉඩම ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීම තාවකාලිකව අත්හිටුවන ලෙස පූගොඩ මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය අද (20) නියෝග කළාය.
එම ඉඩම බැසිල් ඇතුළු තිදෙනාට අයත් නොවන බව කීමෙන් පසු අධිකරණය එය ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීම නියෝග කර තිබූ අතර එම ඉඩම හා දේපොළ රජයට පවරාගෙන මහජනතාවගේ සුබ සිද්ධීය උදෙසා පරිහරණය කිරීමට කැබිනට් මණ්ඩලය කටයුතු කරමින් සිටින බවට නීතිපතිවරයා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට දැනුම්දී ඇති හෙයින් එම නියෝගය නිකුත් කෙරිණි.
 



අදහස් (7)

මල්වාන ඉඩම වෙන්දේසියේ විකිණීම තාවකාලිකව අත්හිටුවයි

ravin Monday, 20 March 2017 11:10 AM

ඔන්න ඔන්න රවුමෙන් එන්නේ නැවතත් පරණ පුරුදු ගේමකට. කවුරුහරි දේශපාලුවෙකුට ලගින්න තැනක් හොයනවද කොහෙද.

:       0       2

Chanak Los Angeles Monday, 20 March 2017 02:56 PM

නීතිගරුක රටවල වංචා සහගත පුද්ගලයින්ට කරලියට ඒම නීතිය මගින්ම අවුරනවා නමුත් අපේ රටේ හොරකම් කරන්න කරන්න කිසිම බාධාවක් නොමැතිව හැකියාව පවතිනවා "" ඒකනේ හොරු වේදිකාවට නැගලා කියලා තිබෙන්නේ .. පක්ෂවරුන්ව භය කරන්න බැහැ ජනතාව වෙනුවෙන් ඔවුත් සේවයට එනවා කියලා. ජනතාව වෙනුවෙන්???

:       8       51

thilak-dubai Monday, 20 March 2017 05:04 PM

"රනිල් මේ දිනවල සිටින්නේ ණය ගෙවීමේ ප්‍රශ්ණය ගැන සිතමින්ය. ණය ප්‍රශ්ණයට විසදුම් සොයන ඔහු ඩොලර් ලංකාවට ගෙන්වාගැනීමට හැකි මාර්ග සොයමින් සිටින්නේය."....පුවතක්.ලංකාවට අලුතින් ණය ගන්න ඕනේ නැහැ.පොඩි එකාගේ ඉදල ලොකු එක දක්වා රාජපක්ෂලා ගසා කාපු දන්ස්කනය ජනතා සතු කරන්න පුලුවන්නම්,ලෝකයේ බැංකු වල පුරවපු දනස්කන්දය නැවත ලංකාවට ගන්න පුලුවන්නම්....තව අවරුදු 100 ගණනකට ඒ මුදල හොදටම ප්‍රමාණවත්.ජනතාවට සහන දෙන්න එම මුදල හොදටම ප්‍රමාණවත්.එත් ඒ සදහා පිලිපීනයේ ජනාධිපති වගේ කොන්දක් තිබෙන ජනාධිපති/අගමැති කෙනෙක් නොමැති වීම අපේ කරුමේ.

:       0       0

pradeep Monday, 20 March 2017 10:26 PM

මෙච්චර වියදම් කරලා හදපු ගෙයක් තියනවනේ අයිතිකාරයෝ නැතුව. කොච්චර පොහොසත් රටක්ද මේ රට.

:       0       0

Anil ..R... Monday, 20 March 2017 11:09 PM

මහා දවල් මහා බැංකුවෙන් කෝටි දහස් ගණනක් වංචා කරලා, රටට කෝටි දසදහස් ගණනක් පාඩු වෙන්න වැඩේ දීපු මාමත් බෑණත් බේරගන්න බොරු කොමිටි පත්කරලා (2015 මාර්තු/අප්‍රේල්), පසුව සමහර ඇමතිවරු පොත් ලියල හොරකම සාධාරණ කරන්න හදන අස්සේ, ඒ මදිවට පාර්ලිමේන්තුවම විසුරවල හොරාට ඊළඟ අවුරුද්දෙත් (2016) ඒ විදියටම කරන්න දීල පටන් ගත්ත මංකොල්ලය දැන් කොච්චර දුර ගිහිල්ලද. හොරුත් පෙන්න ඉන්නවා, හොරකම් කර සල්ලිත් පෙන්න තියනවා. ඒගොල්ල උසාවි ගෙනියන්නේ නැත්තේ ඇයි කියල අහන්න බැරි අය මෙතන ගොන් කතා කියනවා...

:       0       0

wasantha Tuesday, 21 March 2017 06:16 AM

ඕක වෙන්දේසි කළා නම් හොඳයි.

:       0       0

Sasi Tuesday, 21 March 2017 07:34 AM

මේක නම් මහා අමුතු ජාතියේ රටක් ... හොරා කන්න කන්න ජනප්‍රිය වෙලා අලුතින් පක්ෂ හදාගෙන රට නැව්තත් කන්න උඩපනිනවා...මේවට උත්තර දෙන්න ජනාධිපති කෙනෙක් උවමනායි ....

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැනට අදත් වැස්ස
2024 අප්‍රේල් මස 27 47 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 1023 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 1854 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 2068 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 1041 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 996 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 344 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1570 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site