( රංජන් කස්තුරි )
පූර්ව මැතිවරණ සමයේ නීතී රීතී උපරිම ආකාරයෙන් පිළිපදින්නැයි විද්‍යුත් මාධ්‍ය ප්‍රධානීන්ට මැතිවරණ කොමිසම දැනුම් දී තිබේ.
විද්‍යුත් මාධ්‍ය ප්‍රධානීන් අද (9) පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභාවට කැඳවා පැවැත්වූ විශේෂ සාකච්ඡාවකදී කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා එම උපදෙස් ලබා දී තිබේ.
මැතිවරණ සමයේදී අනුගමනය කළ යුතු මාධ්‍ය උපමාන පිළිපදින්නෙකු එසේ කළ නොහැකිනම් ඒ බව දන්වා මැතිවරණ කොමිසමට ලිඛිතව දැනුම් දෙන්නැයිද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා එහිදී සඳහන් කළේය.
නීතී රීතී උල්ලංඝණය කරමින් සිදු කරන ප්‍රචාරණ කටයුතු සහ සජීවී විකාශන බලතල භාවිත කර තහනම් කරන බවද නිලධාරීන්ට එරෙහිව තදින් නීතීය ක්‍රියාත්මක කරන බවද සභාපතිවරයා විද්‍යුත් මාධ්‍ය ප්‍රධානීන්ට දන්වා ඇත.
කෑගල්ල මහ රෝහලේ අරක්කැමි (කොකියා) රුපියල් හාර දහස් අසු දෙකක් වටිනා කරවල, අලුත් මාළු හා අර්තාපල් සොරාගෙන යමින් සිටියදී රෝහල් අධ්යක්ෂවරයාට හසුවූ බව කිය
මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව
ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව
සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
පූර්ව මැතිවරණ සමයේ නීතී-රීතී පිළිපදින්නැයි විද්‍යුත් මාධ්‍යට උපදෙස්
athula Wednesday, 09 October 2019 05:24 PM
නියම රාජ්‍ය සේවකයෙක්... පිටකොන්දක් නැති පෞරුෂයක් නැති දෙකට, තුනට නැමෙන දීනයින්ට ආදර්ශමත් නිලධාරියෙක්...
Chanak los angelesWednesday, 09 October 2019 09:06 PM
පිටකොන්දක් තිබේ නම් ඕවා කියන්න ඕනේ අපේක්ෂකයින්ට එයිනුත් විශේෂයෙන් සාටකයින්ට..
chandima Wednesday, 09 October 2019 06:21 PM
ඔව්වා කියලා වැඩක් නැහැ. බිරිඅලියට වීණා ගායනා කරනවා වගේ තමයි. කලදුටු කල වල ඉහගන්නේ නැතුව මාධ්‍ය කියලත් වෙන මොනවා කරන්නද? අපේක්ෂකයන් අත දිගහැරලා දැන්වීම්වලට ගෙවන කාලෙනේ...
MaheeThursday, 10 October 2019 02:44 AM
මුදල් ගෙවා දැන්වීම් ප්‍රචාරය කර ගැනීමේ කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් ඊට වඩා දෙයක් තියෙනවා. සමහරුන්ට නඩුවලින් බේරෙන්න තියෙනවා. සමහරුන්ට තමන්ගේ නෑදෑයා වෙනුවෙන් වැඩ කරන්න තියෙනවා වැනි කරුණු... සමහර නාලිකාවල නිවේදකයන් ගිරවුන් වගේ කියන කතා, විශේෂයෙන්ම උදේ පත්තර බලබලා කියන කතා අහනකොට අපට තේරෙනවා තමන්ගේ ආයතන අයිතිකරුවන් වෙනුවෙන් ඔවුන් ලජ්ජා නැතුව කඩේ යන හැටි කියලා...
Sapumal. Thursday, 10 October 2019 08:09 AM
ඡන්දෙන් පස්සෙවත් පොඩි විවේකයක් එහෙම අරන් රැවුල පොඩ්ඩක් අඩුකර ගත්තොත් හොඳයි නේද? මොකද රටේ වැදගත්ම තනතුරක් නේද දරන්නේ... මතක ඇතිව කටවටේ ගෑවිලා තියෙන බුලත් කෙල ටිකත් හෝදලා දාන්න අමතක කරන්න එහෙම එපා හොඳේ...