IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


පිස්තෝලයක් පෙන්නා පහරදුන්නැයි කොස්තාපල්ගේ වැඩ තහනම්

(තිලකරත්න දිසානායක සහ ටෝනි කරුණානායක)

මිනුවන්ගොඩ, නිල්පනාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදි දෙකක් ගැටී අනතුරක් සිදුවූ අවස්ථාවේදී අනතුරට පත් අනෙක් පුද්ගලයාට පිස්තෝලයක් එල්ල කර පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයෙකුගේ  වැඩ තහනම් කිරීමට පියවර ගත් බව පොලිසිය පැවසීය. 

කටුනායක පොලිස් ස්ථානයට අනුබද්ධව සේවය කරනු ලබන ප්‍රියංකර බණ්ඩාර අතපත්තු නමැති කොස්තාපල්වරයා මෙලෙස වැඩ තහනමට ලක් කොට ඇත.  

නිල්පනාගොඩ ප්‍රදේශයේ සිට කටුනායක බලා යතුරු පැදියෙන් යමින් සිටියදී මෙම අනතුර සිදුවී ඇති අතර මෙහිදී ඔහු සතුව තිබූ පිස්තෝලය එල්ල කරමින් අනතුරට පත් අනෙක් පුද්ගලයාට සහ තවත් කිහිපදෙනෙකුට පහර පහර දුන් බවට මිනුවන්ගොඩ පොලිසියට පැමිණිලි ඉදිරිපත් කොට ඇත. 



අදහස් (8)

පිස්තෝලයක් පෙන්නා පහරදුන්නැයි කොස්තාපල්ගේ වැඩ තහනම්

Raveendra Monday, 11 February 2019 05:56 PM

මොහු පොලිස් නිලධාරියෙක් වුනේ කෙසේද?

:       1       165

lanka Monday, 11 February 2019 09:49 PM

මේක තමා අද සමහරක් පොලිස් නිලධාරීන් එක්ක තියෙන ප්‍රශ්නේ. පොලිසිය තුළ කොතරම් විනය හදන්නට හැදුවත්, සමහර පොලිස් නිලධාරීන් තමන් ජන්මයෙන් ගෙනාපු දේ පෙන්නන්ට හදනවා.

:       0       55

Upali Tuesday, 12 February 2019 01:33 AM

කොස්තාපල් කෙනෙකුටත් රාජකාරි ගිනි අවියක් ලෙස පිස්තෝලයක් ලැබෙනවද? එහෙම නොවේ නම් ඔහු පිස්තෝලයක් රැගෙන ගියේ පාර්ට් ටයිම් ජොබ් එකකට වෙන්න ඇති.

:       0       28

smn Tuesday, 12 February 2019 01:39 AM

අලුත් නායකත්වයේ අනුහසින් උදම් වෙලා උඩ පනිනවා

:       0       3

ranga Tuesday, 12 February 2019 03:22 AM

ලබන සතියේ නැවත සේවයේ පිහිටවනවනේ ?

:       0       2

Senarath Tuesday, 12 February 2019 03:27 AM

අනතුරක් වෙන්න පුළුවන් ඕනෙම වෙලාවක. මේ නිලධාරිය කොහොමද පහර දෙන්නේ. මත්කුඩු ජාවාරමුන්ට, මිනීමරුවන්ට දෙකට නැමෙන මේ වගේ පොලිස් නිලදාරීන් අහිංසකයන්ට පාට දමනවා. මට නම මතක නැහැ , ඒ උනාට ඒ DIG මහත්තය එදා කිඋවේ " පොලිසිය බල්ලට ගිහිල්ල නැහැ බල්ලෝ පොලිසියට ඇවිල්ලා " කියලා. ඒකම තමා මෙතනත් වෙලා තියෙන්නේ.

:       0       71

Asanka Tuesday, 12 February 2019 04:22 AM

කොස්තාපල් ගිය දුර සදාචාර පොලිසිය? මේකේ ඉන්න බොහොමයක් අය මේ වගේ අය.

:       0       15

Nuwan Tuesday, 12 February 2019 08:33 AM

එකම පොලිසියේ ඉන්න දක්ෂ නිලධාරියෙක් රටේ නමගිය අපරාධකරුවන් රොත්තක් එකට අල්ලද්දී එම ආයතනයේම ඉන්න මේ වගේ හාල් කෑලි නම කනවා .. මොවුන්ව සේවයෙන් පහකරන්න ඕන , වැඩක් නැහැ මේ වගේ අයකිසිම ආයතනයකට

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැනට අදත් වැස්ස
2024 අප්‍රේල් මස 27 36 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 937 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 1722 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 1932 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 993 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 937 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 344 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1570 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site