IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


නාමල් - විමල් - ශෂි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

 
ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා , විමල් වීරවංශ  මහතා සහ ඔහුගේ  බිරිඳ ශෂි වීරවංශ මහත්මිය  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇති බව  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (16) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට දන්වා තිබේ.
 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතන කුමන්ත්‍රණ සිද්ධිය සම්බන්ධයෙන්  ඔවුන්ගෙන් මෙසේ ප්‍රකාශ සටහන්  කර ගැනීමට නියමිත බවද  ඔවුන් සඳහන් කළේය.
 

කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී  මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරියේ ඝාතන  කුමන්ත්‍රණ නඩුව  අද (16)  කැඳවු අවස්ථාවේදී කරුණු දැක්වු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මොවුන් තිදෙනාද  කැඳවා ඇති බවද අධිකරණයට  දැනුම් දුන්නේය.

 

(36698)



අදහස් (7)

නාමල් - විමල් - ශෂි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

Uditha - London Wednesday, 16 January 2019 11:14 AM

ඝාතන කුමන්ත්‍රණ සිද්ධිය සම්බන්ධයෙන් අර අහවල් එහෙකටද මේ තුන් කට්ටුවගෙන් ප්‍රශ්න කරන්න කැඳවලා තියෙන්නේ.. අනේ මන්දා මේ නාඩගම කවද්ද රංග ගත වෙන්නේ...?

:       0       224

chathuri Wednesday, 16 January 2019 11:22 AM

එක නැට්ටේ දෙහි... මේවා ගන්නේ නිදන් හාරන්න බිලිපුජා වලට..

:       35       1180

Jehaan Wednesday, 16 January 2019 01:26 PM

හපොයි ඒ පාර නාමල්ගේ උප්පැන්නයත් දෙන්නා එකතුවෙලා වෙනස් කරලාද? හිනා වෙලා පණ යනවා.

:       25       1228

rocky Wednesday, 16 January 2019 01:55 PM

"හරිම බදු තුනක්"! මුළු ජීවිතේටම, අඩු ගානේ බේතට ගන්නවත් ඇත්තක් නම් කියලා නැතුව ඇති!

:       25       876

Chanak los angeles Wednesday, 16 January 2019 08:24 PM

රටෙන් හොරාකාල තිබෙන ධනය ලබාගන්න පුලුවන්නම් කිසිම රටකින් අපිට ණය ගන්න ඕනේ නැහැ.

:       0       3

පිටිගල මිලානෝ Wednesday, 16 January 2019 10:57 PM

තාත්තාගෙන් රටට යමක් ගන්න තිබ්බ නම් එයත් නැති කලේ මේ පුත්‍රයා තමයි.

:       0       7

Sapumal. Thursday, 17 January 2019 02:28 AM

අපට පේන හැටියට නාමල් කුමාරට පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලන්න දීමත්, ඔහුගේ ප්‍රකාශත්, මැකූ හඬපටවල මැකූ දේ නැවත සොයාගැනීමත්, පසුගිය දේශපාලන කුමන්ත්‍රනයේත්, මොවුන් අතරත් කුමන හෝ සබඳකමක් තිබෙනවා කියා සිතිය හැකියි. " හැංගි හැංගි වෙස් බැන්දත් නටන්න වෙන්නේ එළිපිට " කියන කියමන මෙන්න මේ වෙලාවට තමයි මතක් වෙන්නේ.

:       0       54

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපතිට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 0 0

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන කටයුතු සඳහා තරුණ සේවා සභාවේ දේපල යොදාගැනීම පිළිබඳ විමර්ශනයක් කරන ලෙස ඉල්ලා අල්ලස් හා දුෂණ කොමිෂන් සභ


මත්පෙති සමඟ අයෙක් අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 26 90 0

යාපනය ප්‍රදේශයේ තරුණයන් හට අලෙවි කිරීම සදහා මත්පෙති සන්තකයේ තබාගෙන සිටි මහා පරිමාණ ජාවාරම් කරුවකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් විසින් අත්අඩ


ලක්ෂ 70 ක ගංජා සමඟ ජාවාරම්කරුවෙක් අල්ලයි
2024 අප්‍රේල් මස 26 84 0

විදෙස් රටක සැගව සිටින මත්කුඩු ජාවාරම්කරුවෙකු වන රැවුල් කුමාරගේ ප්‍රධාන ගෝලයෙකු රුපියල් ලක්ෂ හැත්තෑවක් පමණ වටිනාකමකින් යුත් ගංජා කිලෝ 25 ක් සමග පොලිස්


තැනින් තැනට අදත් ගිගුරුම් සහිත වැසි
2024 අප්‍රේල් මස 26 94 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වලට අද පස්වරු 2.00 පමණ පසු තැනින් තැනට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිය


හොර දොස්තර රෝහලට ආ දරුවාගේ පංචායුදය උස්සලා
2024 අප්‍රේල් මස 26 783 0

කකුලේ ඇතිව තිබූ තුවාලයකට ප්‍රතිකාර ගැනීමට කුලියාපිටිය ශික්ෂණ රෝහලට පෙරේදා (24) මවත් සමග පැමිණ සිටි දරුවකු පැළඳ සිටි රුපියල් තුන් ලක්ෂ අසූ දෙදහසක් පමණ වට


රෝහ‍ල් කුස්සියේ බඩු උස්සා මිනී කාමරේ හංගලා: කෝකියා දැලේ
2024 අප්‍රේල් මස 26 712 1

කෑගල්ල මහ රෝහලේ අරක්කැමි (කොකියා) රුපියල් හාර දහස් අසු දෙකක් වටිනා කරවල, අලුත් මාළු හා අර්තාපල් සොරාගෙන යමින් සිටියදී රෝහල් අධ්‍යක්ෂවරයාට හසුවූ බව කිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 329 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1710 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1553 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site