IMG-LOGO

2024 මැයි මස 11 වන සෙනසුරාදා


ධීවර සංස්ථාවේ නව සභාපති වෛද්‍ය සජිත් මංජුල

(නිමල කොඩිතුවක්කු)

ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස වෛද්‍ය සජිත් මංජුල මහතා පත් කර තිබේ.

මෙයට පෙර එම තනතුර සඳහා පත් කරනු ලැබ සිටියේ ධීවර හා ජලජ සම්පත්  සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතාගේ පුත්‍රයා වන පළාත් සභා මන්ත්‍රී නීතීඥ උදාර විජයමුනි සොයිසා මහතායි.

ඥාති සංග්‍රහය මත සිදුකරන පත්වීම් සම්බන්ධයෙන් ඒල්ල වී ඇති චෝදනා සැළකිල්ලට ගනිමින් මෙම වෙනස්කිරීම සිදුකර ඇතැයි වාර්ථා වේ.

ආයතන වල නිලධාරීන් පත්කිරීමේදී ඥාති පිරිස් ඒ සඳහා බඳවා නොගන්නැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මීට පෙර අමාත්‍යවරුන් වෙත දැනුම් දී තිබුණි.

 



අදහස් (6)

ධීවර සංස්ථාවේ නව සභාපති වෛද්‍ය සජිත් මංජුල

P.Ilangaratne Thursday, 14 June 2018 12:13 AM

අනේ පව් අප්පච්චි මලෝ... පුතත් මලෝ...

:       0       0

ලුම්බිණි Thursday, 14 June 2018 01:32 AM

මම හිතනවා වෛද්‍ය සජිත් මංජුල මහතාට රාජ්‍ය සංස්ථාවක් පාලනය කිරීමට ලොකු අත්දැකීමක් ඇති කියලා. මොකද මේක ලෙඩ්ඩුන්ට බෙහෙත් දෙනවා වගේ නොවෙයි නේ.

:       0       0

asiri Thursday, 14 June 2018 03:46 AM

මාළු අල්ලන්න දොස්තර කෙනෙක් ?

:       0       7

නිලූ ගමගේ Thursday, 14 June 2018 03:51 AM

උගත් කමේ හැටියට අලුත් තනතුර ගැලපෙනවා වගෙයි.

:       0       0

නාමල් Thursday, 14 June 2018 06:31 AM

දොස්තර කෙනෙක් පත් කළේ අල්ලපු මාලුන්ගේ ලෙඩ වලට බෙහෙත් දෙන්නද දන්නේ නැ.

:       0       0

Mahee Thursday, 14 June 2018 07:49 AM

මේකට වඩාත් ගැලපෙන්නේ මෝරෙක් වුනත් මෝර පැටියෙකුට වඩා දොස්තර කෙනෙක් හොඳයි කියල හිත හදා ගම්මු. විද්‍යාත්මක පදනම හැම තැනම දිලිසෙනවා අප්පා.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සවස දෙකෙන් පසු තැනින් තැනට තද වැසි
2024 මැයි මස 11 27 0

දිවයිනේ බොහෝ පළාත්වලට පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


සරසවි සිසුන්ට පහරදුන් සිසුන් පහක් අල්ලයි
2024 මැයි මස 11 79 0

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ගල්පිට්ටනිය තුළදී එම විශ්වවිද්‍යාලයේ සහ කැලණි විශ්ව විද්‍යාලයේ සිසුන් තිදෙනකුට පහර දුන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වව


අපරාධ වැලකට සම්බන්ධ අයෙක් මාට්ටු
2024 මැයි මස 11 55 0

මෝදර, බ්ලූ මැන්ඩල්, මිහි ජය සෙවන, කොටහේන, මහභාගේ , රාගම යන ප්‍රදේශවල සිදු කළ අපරාධවලට ආධාර අනුබල දුන් බව කියන සැකකරුවෙක් මත්කුඩු ග්‍රෑම් 12ක් සහ මිලිග්‍රෑ


තිදරු මව දූෂණය කර මරා දමලා
2024 මැයි මස 11 203 0

මරදන්කේනි තලෙයිඅඩි ප්‍රදේශයේ කාන්තාවක දූෂණය කර ගෙල සිරකර ඝාතනය කර ඇතැයි මරදන්කේනි පොලිසිය පවසයි .


දිල්ලි මහ ඇමැති කෙජ්රිවාල්ට ඇප
2024 මැයි මස 11 181 0

දූෂණ චෝදනා සම්බන්ධයෙන්, මාසයකට වැඩි කාලයක් අත්අඩංගුවේ සිටි දිල්ලි මහ ඇමැති අරවින්ද් කෙජ්රිවාල්ට ඇප නියම කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කළේය.


ඉන්දියාවට එන්නද? මාලදිවයින ජනපති අසයි
2024 මැයි මස 11 605 0

ඉන්දීයාවට වඩා දැඩි චීන හිතවාදියකු වන මාලදිවයින ජනාධිපති මොහමඩ් මුයිසු ඉන්දීය සංචාරයකට කැමැත්තෙන් පසුවන බව පැවැසෙයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 591 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2086 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1823 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site