IMG-LOGO

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා


දුම්රිය වාර ප්‍රවේශ පත්‍රයට ලංගමෙන් ගමන් පහසුකම්

අමල්  වික්‍රමරත්න
 
දුම්රිය වාර ප්‍රවේශ පත්‍රය හිමි මගීන්ට දුම්රිය වර්ජනය අවසන් වනතුරු ජාතික ගමනා ගමන මණ්ඩලයට අයත් බස්රථ වල නොමිලේ ගමන්කිරීමට අවස්ථාව ලබාදී ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන මහතා පැවසීය.
 
ගමනා ගමන මණ්ඩලයේ සියලුම ඩිපෝ වෙත මේ පිලිබඳව දැනුම් දී ඇතැයිද හැකි උපරිම ආකාරයට කොළඹ බලා ඒමට සහ යාමට අවශ්‍ය බස් රථ සංඛ්‍යාව වැඩි කිරීමට උපදෙස් ලබා දුන් බවද   එහි ධාවන අංශයේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරි ටී.එච්.ආර්.ටී.චන්ද්‍රසිරි මහතා  පැවසීය.



අදහස් (2)

දුම්රිය වාර ප්‍රවේශ පත්‍රයට ලංගමෙන් ගමන් පහසුකම්

Ananda Friday, 08 December 2017 04:54 AM

මට කොච්චි වාර ප්‍රවේශ පත්‍ර තියෙනවා අද උදේ ගමනාගමන මණ්ඩලයේ අලුත්ගම සිට නාරාහේන්පිට බලා යන බසයට ගොඩ උනෙමි කොන්දොස්තර මහතාට කාරණය පැහැදිලි කරද පලක් නොවුනි. ට්කට් ගන්නට බෙරිනම් බස් එකෙන් බහින්න කියා ශබ්ද නගා බසය හෙල්ලූ ඔහු බසය නවතා අනෙක් අයටත් බසයෙන් බහින ලෙස අණ කළේය. ඉන්පසු ඩිපෝ එකට කෝල් කල ඔහු එහෙම දෙයක් දන්වා නැති බව පවසා හැමෝගෙන්ම ටිකට් වලට සල්ලි ගත්තේය. බස් නො NC 0395 අලුත්ගම නාරාහේන්පිට බලදරයනි ඔබගේ අවදානය මේ සඳහා යොදවන්න ටිකට් පත ම සතුව ඇත

:       0       2

අජිත් රත්නායක Friday, 08 December 2017 06:49 AM

අද උදේ නුවර සිට කොළඔ දිවෙන ලංගම බසයකට ගොඩ වූ මා ද දුම්රිය වාර ප්‍රවේශ පතෙන් යාමට අවසර ඇත්දැයි විමසා සිටි විට මට ද ලැබුනේ නොසිතූ පිළිතුරකි. අවසන රු. 152.00 ගෙවා ප්‍රවේශ පතක් මිළ දී ගෙන ගමන් කිරීමට මට ද මා පුද්ගලිකව දන්නා බොහෝ දෙනෙකුට ද සිදු විය. යටිනුවර ඩිපෝවට අයත් අංක NC - 1516 දරණ බස් රථයෙන් නිකුත් කරන ලද ටිකට් පත මා සතුව තවමත් ඇත.

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සා.පෙළ ප්‍රතිඵල මේ මස අග
2024 මැයි මස 01 181 0

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇතැයි විභාග දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.


‘‘මේ රට විනාශයෙන් මුදවා ගැනීම අපේ අරමුණයි‘‘
2024 මැයි මස 01 476 0

“මේ රට විනාශ කරපු මේ රට හිඟන තත්වයට ඇද දැමු දූෂිත පාලකයන් යටතේ පවත්වන අවසන් මැයි දින රැලිය මෙයයි. දූෂිතයන් යටතේ තවත් එක මැයි දිනයක්වත් මේ රටේ පැවැත්වෙන්


‘‘ජනපති වෙන්න පොහොට්ටුවේ ආශීර්වාදය අනිවාර්යයි‘‘
2024 මැයි මස 01 776 0

එළඹෙන ජනාධිපතිවරයෙන් ජය ලබන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආශිර්වාදය තියෙන අපේක්‍ෂාකයා. ජය ලබන ජනාධිපති අපේක්‍ෂකයා සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ


‘‘ජනතාව ඉන්නේ කොහේද කියා දැන් පේනවා‘‘
2024 මැයි මස 01 999 0

ජනතාව සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග බව අද පැවති මැයි දින රැළියේදී සහතිකයක් ලැබුණා. ඉදිරි මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා පුළුල් සංවිධානයක් ඇති


විදෙස් කත බේරාගන්න මුහුදට පැන්න ත්‍රිරෝද රියදුරු අතුරුදන්
2024 මැයි මස 01 1566 0

අහංගම ගොයියපාන මුහුදු තිරයේ දියේ ගිලෙමින් සිටි යුක්රේන් ජාතික විදේශිය කාන්තාවක් බේරාගැනිම සදහා අද (01) මුහුදට පනිනු ලැබු පුද්ගලයකු දියවැලකට හසුවිමෙ


‘‘ආණ්ඩුව සමඟ ගිවිසුමකට එන්න‘‘
2024 මැයි මස 01 1249 5

අසීරුවෙන් ආරක්ෂා කරගත් රටේ ආර්ථිකය තවදුරටත් ගොඩනැගීම සඳහා ජනතාව ගැන සිතා ආණ්ඩුව සමඟ ගිවිසුමකට එන්නැයි සජබ ,ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සියලු පක්ෂවලට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 428 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1842 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1652 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site