IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


දුම්රිය ගාස්තුත් 1 වැනි දා සිට ඉහළට

(මහින්ද නිශ්ශංක)
 

දුම්රිය ප්‍රවේශපත්‍ර ගාස්තු ලබන 1 වැනි දා සිට වැඩිකිරීමට තීරණය කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මේ යටතේ රුපියල් 10ක් වන අවම ගාස්තුවේ වැඩිවීමක් සිදු නොවන බව පවසන දෙපාර්තමේන්තුව අවම ගාස්තුවෙන් යා හැකි දුර කිලෝමීටර 10 සිට කිලෝමීටර දක්වා අඩුකර ඇති බව ද කියයි.

දුම්රිය ගාස්තු වැඩිවීම සඳහා අමාත්‍ය මණ්ඩල හා මහා භාණ්ඩාගාර අනුමැතිය ලැබී ඇති අතර ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත්කර ඇත.
 



අදහස් (5)

දුම්රිය ගාස්තුත් 1 වැනි දා සිට ඉහළට

රවින් Tuesday, 11 September 2018 12:34 PM

දුම්රිය දුවන්නේ කොහොමද? දැනට මහනුවර සිට කොළඹ කොටුවට සාමාන්‍ය දුම්රිය ගාස්තුව රුපියල් 109.00. උදේට බනිස් ගෙඩියක් කාලා කහට එකක් බිවුවොත් රුපියල් 50.00. නැගලා යයි නේද?

:       13       3

OMG Tuesday, 11 September 2018 01:54 PM

ගහෙන් වැටිච්ච මිනිහට ගොනා ඇන්නේ නැත්තම් නම් තමා පුදුමේ.

:       1       28

rohana kumara mendis Tuesday, 11 September 2018 02:52 PM

වැඩි කරන්නම් බලාගෙන ඉන්න. එත් දුම්රිය වෙලාවට දුවන්න ඒ වගකීම ගැන කවුරුත් නැ බැලුවොත් වැඩ වර්ජන

:       0       8

nihal Wednesday, 12 September 2018 02:19 AM

කොහෙන් බැලුවත් මජනයට පීඩා ගෙනදෙන .රට අගාදයට ඇදගෙන යන මහා අය පන්නා දැමිය යුතුය

:       0       0

mahesh Wednesday, 12 September 2018 02:55 AM

ගමන් ගාස්තු වැඩිකළාට කමක් නෑ. ඒත් වෙලාවට දුම්රිය ගමන්කරනවද කියලත් බලන්න ඕනෑ. අනික නුවර සිට කොටුවටත්, කොටුවේ සිට නුවරටත් සුදුසු වේලාවන් වලට දුම්රිය ධාවනය වෙනවා නම් හොඳයි. හොද සේවාවක් ලබාදීලා ගාස්තුව වැඩි කළාට ගැටලුවක් නෑ. උදේ නුවරින් ධාවනය වන දුම්රිය කොටුවට යන්නේ 8.15 - 8.30ට... ඉතින් වේලාවට වැඩට යන්නේ කොහොමද? ගාන විතරක් නෙවෙයි අවම යටිතල පහසුකම්වත් ලබාදෙනවා නම් හොඳයි..

:       0       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැනට අදත් වැස්ස
2024 අප්‍රේල් මස 27 51 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 1057 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 1893 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 2125 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 1069 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 1025 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 344 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1570 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site