IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ඥානසාර හිමි-දයාසිරි කතරගම යති


(කේ. ඩි දේවපි‍්‍රය)
 
බොදු බලසේනා සංවිධානයේ මහා ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ හා ශ‍්‍රිලංකා නිදහස් පක්‍ෂයේ මහා ලේකම් දායාසිරි ජයසේකර මහතා එක්ව අද (09)  කතරගම පුදබිම වෙත පැමිණ විශේෂ ආගමික වතාවත් වල නියැලුණහ.

ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ  කතරගම කිරි වෙහෙර වැද පුදා ගෙන අනතුරුව දේවාල භුමියට පැමිණ අෂ්ඨඵල බෝධිය වෙත පැමිණියහ.

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් විශේෂ  බෝධි පුජාවක් පත්වනු  ලැබීය.ඒ අවස්ථාවට දයාසිරි ජයසේකර මහතා ද එක් විය.

බෝධි පූජා පිංකමෙන් පසුව කතරගම දේවාලය වෙතද පැමිණි පිරිස පළතුරු පුජාවක් කතරගම දෙවියන්ට තබා ආශිර්වාද ප‍්‍රාර්ථන කර ගනු ලැබීය.



අදහස් (15)

ඥානසාර හිමි-දයාසිරි කතරගම යති

Manula Sunday, 09 June 2019 10:34 AM

මොකද හාමුදුරුවනේ දයාසිරි එක්ක? මේ මෝඩ දේශපාලකයන් එක්ක ඔබ වහන්සේගේ පින්තූර දාන්න එපා.

:       15       1165

Karu Sunday, 09 June 2019 11:43 AM

ඇයි දයාසිරි විතරක්?

:       1       20

de silva Sunday, 09 June 2019 12:34 PM

හාමුදුරුවෝ සෙට් කරගෙන තිබෙන්නේ මරු කෙනෙක්නේ.. මෙයා පනින පැත්ත පරාදවෙනවා. මෙයා එක්ක සෙට් වුණොත් හාමුදුරුවන්ටත් යන්න වෙන්නේ රිම් එකෙන්..

:       1       379

chamath Sunday, 09 June 2019 01:13 PM

පනින රිලවුන් ළංකර ගන්න එපා...

:       1       224

bandara Sunday, 09 June 2019 01:25 PM

ඊළඟ ඡන්දෙට සිරිසේන ජනාධිපතිතුමාට ඉල්ලන්න කීමම ඇති දයාසිරිගේ බුද්ධි මට්ටම තක්සේරු කරන්න.

:       0       402

ටි ඉන්දික Sunday, 09 June 2019 02:02 PM

ගේම පැහැදිලියි..

:       0       305

Hafeel Sunday, 09 June 2019 02:08 PM

ගියපාර මේ දයාසිරිලා ගෝඨාට දොස් කිව්වේ.... බොදුබල සේනාව ළංකර ගත්තයි කියලා..

:       0       378

Buddika Sunday, 09 June 2019 02:45 PM

හරි නේන්නම්... දැන්නම් බොහෝම පැහැදිලියි. මේ හාමුදුරුවෝ දේවාලෙට පලතුරු පූජාවකුත් තිබ්බද? හිතාගන්නත් බැහැ.

:       0       177

hira Monday, 10 June 2019 02:18 AM

අපි දැකපු බුදුන්ගේ සරණ යමු.

:       0       2

Bamunuarachchi Monday, 10 June 2019 06:27 AM

ඥානසාර හාමුදුරුවනේ කතරගම දේවාලයට ගියේ කාව හම්බුවෙන්නද?

:       0       0

SL Monday, 10 June 2019 08:05 AM

තව අලුත් ප්‍රොජෙට් එකක් වගේ... රට ගිනිතියන්නයි වෙන්නේ අපේ හාමුදුරුවනේ... කෝ අපේ මදුමාධව? තාම හැන්ගිලා...

:       0       228

jaanaka Monday, 10 June 2019 09:07 AM

ඔන්න බලලා මල්ලෙන් එළියට... ඔලුව දාලා බලනවා සිරා ඕකට තමයි එළියට දාන්න ඇත්තේ කියා හිතන්න පුළුවන් බබෝ...

:       0       154

Shanaka Monday, 10 June 2019 11:27 AM

මේවා තමයි සහශ්‍රයේ විහිළු... මරු මිනිහෙක් එක්ක කතරගම ගිහින් තියෙන්නේ....

:       0       105

banda Monday, 10 June 2019 12:00 PM

හාමුදුරුවන්ට නිදහස දුන්නේ කවුද? දයාසිරි ඉන්නේ කවුරු ළඟද කියලා තේරුම් ගත්තා නම් මේ සිදුවෙන සියල්ල පැහැදිලියි නේද?

:       0       79

Siri Wednesday, 12 June 2019 11:59 AM

"දැන ගියොත් කතරගම. නොදැන ගියොත් අතරමග " කිව්වලු !

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මත්පෙති සමඟ අයෙක් අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 26 67 0

යාපනය ප්‍රදේශයේ තරුණයන් හට අලෙවි කිරීම සදහා මත්පෙති සන්තකයේ තබාගෙන සිටි මහා පරිමාණ ජාවාරම් කරුවකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් විසින් අත්අඩ


ලක්ෂ 70 ක ගංජා සමඟ ජාවාරම්කරුවෙක් අල්ලයි
2024 අප්‍රේල් මස 26 62 0

විදෙස් රටක සැගව සිටින මත්කුඩු ජාවාරම්කරුවෙකු වන රැවුල් කුමාරගේ ප්‍රධාන ගෝලයෙකු රුපියල් ලක්ෂ හැත්තෑවක් පමණ වටිනාකමකින් යුත් ගංජා කිලෝ 25 ක් සමග පොලිස්


තැනින් තැනට අදත් ගිගුරුම් සහිත වැසි
2024 අප්‍රේල් මස 26 86 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වලට අද පස්වරු 2.00 පමණ පසු තැනින් තැනට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිය


හොර දොස්තර රෝහලට ආ දරුවාගේ පංචායුදය උස්සලා
2024 අප්‍රේල් මස 26 725 0

කකුලේ ඇතිව තිබූ තුවාලයකට ප්‍රතිකාර ගැනීමට කුලියාපිටිය ශික්ෂණ රෝහලට පෙරේදා (24) මවත් සමග පැමිණ සිටි දරුවකු පැළඳ සිටි රුපියල් තුන් ලක්ෂ අසූ දෙදහසක් පමණ වට


රෝහ‍ල් කුස්සියේ බඩු උස්සා මිනී කාමරේ හංගලා: කෝකියා දැලේ
2024 අප්‍රේල් මස 26 670 1

කෑගල්ල මහ රෝහලේ අරක්කැමි (කොකියා) රුපියල් හාර දහස් අසු දෙකක් වටිනා කරවල, අලුත් මාළු හා අර්තාපල් සොරාගෙන යමින් සිටියදී රෝහල් අධ්‍යක්ෂවරයාට හසුවූ බව කිය


එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 307 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 327 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1710 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1553 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site