(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ජනාධිපතිවරයා සහභාගිවූ රැස්වීමකට බලහත්කාරයෙන් කඩා වැඳීමට සුදානම් වූ සැකකරුවන් දෙදෙනෙකු පුත්තලම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අද (23) පුත්තලම අතිරේක මහෙස්ත්‍රාත් ලහිරු එන්.සිල්වා මහතා හමුවට ඉදිරිපත් කිරීමේන් පසුව එක් සැකකරුවකුට ලක්ෂ දෙක බැගින් වූ ශරිර ඇප දෙකක් මත මුදා හැරිමට පොලිසියට නියෝග කළේය.
මෙසේ ඇප නියම වුයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (22) ජනාධිපතිවරයා ග්‍රාම ශක්ති දිස්ත්‍රික් රැස්වීමට සහභාගිව සිටියදී ජනාධිපතිවරයා හමුවන්නැයි ඉල්ලා අරුවක්කාඩු කසල අංගනයට විරෝධය දක්වා විරෝධතාවයේ යෙදී සිටි පුද්ගලයන් දෙදෙනෙකි.
අරුවක්කාඩු කසල අංගනයට විරෝධය දක්වමින් සිටි පිරිසට මහජන සාමය කඩ නොවන ලෙස උද්ඝෝෂණය සිදුකරන ලෙසට පුත්තලම අධිකරණයෙන් ලබා දී තිබූ නියෝගය කඩ කිරීම හේතුවෙන් ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සැකකරුවන් දෙදෙනා අයුතු ජන රාශීයක් ලෙස රැස්වීම , මහජන පීඩා සිදුවන ආකාරයෙන් හැසිරීම , රජයේ නිලධාරියකුගේ අණ පිළි නොගැනීම හා ප්‍රසිද්ධ රැස්වීමකට සහභාගි වූ පිරිසකට බාධා වන අයුරින් හැසිරීම යන චෝදනා යටතේ අත්අඩංගුවට ගත් බව පුත්තලම පොලිසිය කියයි.
සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කරන්නැයි සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී නලින් බණ්ඩාර මහතා ශ්
පුද්ගලයන් 200 කට ආසන්න සංඛ්‍යාවක් විදේශ රැකියාවලට පිටත්කර යවන බවට පොරොන්දු වෙමින් රුපියල් කෝටි 30 කට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන මහරගම ප්‍රදේශයේ විද
ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) සඳහා ස
අපොස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ
අපරාධ මර්දනය කර නීතිය සහ සාමය ස්ථාපනය කළ හැකි පොලිසියක් සහ බුද්ධි අංශ රටට අවශ්‍ය බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිම
කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගියේය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ජනපති රැස්වීමකට කඩා වැදුනු දෙදෙනාට ඇප