IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


ඡන්දෙන් පැරදුනත් සමානුපාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධූරවලට

රංජන් කස්තුරි 
 
පළාත් පාලන මැතිවරණයෙන් පරාජයට පත්ව සිටින අපේක්ෂකයින් සමානුපාතික ලැයිස්තුවේන් මන්ත්‍රී ධූරවලට පත්කළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

 
එහෙත් තරඟ කරන ලැයිස්තුවේ හෝ සමානුපාතික ලැයිස්තුවේ හෝ නම් නොමැති බාහිර අපේක්ෂයකුට මන්ත්‍රී ධූරයකට පත්විය නොහැකි බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.



අදහස් (6)

ඡන්දෙන් පැරදුනත් සමානුපාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධූරවලට

පුෂ්පකුමාර Tuesday, 13 February 2018 01:49 PM

දැන් ඉතින් අපි මොන පැත්තටද කඩේ යන්නේ කියලා හිතා ගන්න බැරුවයි ඉන්නේ

:       0       0

gunarathna Tuesday, 13 February 2018 03:08 PM

ඡන්දෙන් පැරදුන අය ආපහු පත් කරන්න පුලුවන්නම් මොකටද ඡන්දෙ ඉල්ලන්නේ.

:       0       0

indika Wednesday, 14 February 2018 02:13 AM

ජනතාව එපා කියපු කට්ටිය දාන්න එපා. ජනමතයට ඉඩ දෙන්න.

:       1       91

රවින් Wednesday, 14 February 2018 03:12 AM

පැරදුන එක්කෙනා පැරදුනා. ආපහු ඡන්දේ ඉල්ලලා පත්වෙන්න කියන්න. පැරදුන අය පත් කරගෙන තමා මේ රට කාලා තියෙන්නේ. පැරදුන අය බලන්නේ කෙටි කලකදී පුළුවන් තරම් හොයාගන්න.

:       1       92

rama Wednesday, 14 February 2018 03:48 AM

ඒක නිසාද ගිය ආණ්ඩුවෙන් පින් ඇමතිලා පත් වුනේ.

:       78       118

Perakum Wednesday, 14 February 2018 12:15 PM

අපි කොච්චර කිව්වද ඔය පිනට මන්ත්‍රීකම් දෙන එක වළක්වන්න කියලා. කෝ කව්රුත් ඇහුවේ නෑනේ. ඒ ගොල්ලෝ කව්රුත් එ්කට කැමති නෑ. අනිත් එක පක්ෂ මාරුව. පාගා දීලා බිලී බාගන්න බැරි වෙනවා නේ. කතා කරලා වැඩක් නෑ... අපි නිකන් සවුත්තු වෙනවා විතරයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැනට අදත් වැස්ස
2024 අප්‍රේල් මස 27 40 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 973 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 1766 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 1981 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 1016 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 957 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 344 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1570 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site