ශ්‍රී ලාංකීය විවාහක රූ රැජිණ ලෙසින් කිරුළ දිනාගත් කැරොලින් ජූරි, 2020 වසරේ ලෝක විවාහක රූ රැජිණ ලෙස මීට ස්වල්ප වේලාවකට පෙර ලාස්වේගාස්හිදී කිරුළ දිනාගත්තාය. 1984 දී ලෝක විවාහක රූ රැජිණ ලෙසින් කිරැළ දිනාගත් රෝසි සේනානායකට පසුව ශ්‍රී ලාංකික කාන්තාවක් ලෝක විවාහක රූ රැජිණ වූ පළමු අවස්ථාව මෙයයි.
ලෝකයේ විවිධ රටවල තරග කාරියන් 51 දෙනකු අතුරින් ඇය මෙම කිරුළ දිනාගත්තාය.
අරාබි මුහුදේ ධීවර කටයුතුවල නිරත නොවන ලෙස මෙරට ධීවරයන්ට ධීවර සහ ජලජ සම්පත් දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේය.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බ
රුහුණු මහා කතරගම දේවාලයට බැතිමතකු ජූජා කළ පවුම් 38 ක් බර රත්තරන් තැටියක් වංචනික ආකාරයෙන් පැරගෙන ගියේ යැයි චෝදනා එල්ල වී ඇති කපු මහත්වරු දෙදෙනාගේ ‘කපු ධූ
කුප්‍රකට පාතාල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නදුන් චින්තක හෙවත් හරක් කටා හා සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ පොල
රිමාන්ඩ් බාරයට පත් කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය මෙන්ම පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල උසාවියට ගෙන ඒමට යොදාගෙන ඇත්තේ බන්ධනාගාර රැඳවියන්ගේ දරුවන් ප
ශ්‍රී ලංකා යුද හමුදාවේ කොමන්ඩෝ බලකායේ ලාන්ස්කෝප්රල් වරයකු වශයෙන් කටයුතු කළ හිටපු සොල්දාදුවෙකු හෙරෝයින් මත්කුඩු ග්‍රෑම් දෙකක් සමග සැකපිට අත්අඩංගුව
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
කැරොලින් ජූරි ලෝක විවාහක රූ රැජිණ කිරුළ දිනයි
Wasantha Saturday, 07 December 2019 06:53 AM
පළවෙනි වතාවට ලෝක රූ රැජින ලංකාවෙන් නම ලෝකෙට ගෙන ගිය ඔබට ස්තුතියි
suranjith Saturday, 07 December 2019 07:17 AM
ඔබට සුබ පතමු... රටේ නම ලෝකෙට නැවතත් රෝසිගෙන් පසු ගෙන ගිය ඔබ ගැන සතුටුයි.
RathnajiwaSaturday, 07 December 2019 11:20 AM
මෙයාට ගණන් කරන්න පුළුවන්ද දන්නේ නෑනේ...
maalakaMonday, 09 December 2019 03:05 AM
මෝඩකම රටට ප්‍රදර්ශනය නොකර ඉන්න.
jagath Saturday, 07 December 2019 07:23 AM
එතකොට රෝසි කව්ද?
හංසිකා කුමාරි ජයවර්ධන Saturday, 07 December 2019 07:24 AM
හුඟාක් අය රූප සුන්දරියන් හැටියට තේරුණාට ගොඩක්ම ලස්සන නෑ. නමුත් මේ අපේ සහෝදරිය නම් සැබැවින්ම ලස්සනයි. අයිශ්වර්යා රායිටත් වඩා ලස්සනයි. සුබ ප්‍රාර්ථනා! බුදු සරණයි!
udayaSaturday, 07 December 2019 10:41 AM
හංසිකා, රූ රැජින තරගවලින් බලන්නේ ලස්සන විතරක් නෙවෙයි. ලෝකය ගැන, පරිසරය ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. සමහර ලස්සන අය පිටින් ලස්සන වුණාට ඇතුලේ හිස්. මෙලෝදෙයක් දන්නේ නැහැ. ඉතින් පිටතින් ටිකක් ලස්සන කෙනෙක් ලෝකය ගැන හොඳ අවබෝධයෙන් ඉන්න පුළුවන්. එතකොට එයා දිනනවා. අර පව්ඩර් බේබිලා පරද්දලා. රූ රැජින තරගය කිව්වම අපිට හිතෙන්නේ පව්ඩර් බේබිලා තෝරන තරගයක් කියලා. ඔය නම වෙනස් කරන්න ඕනේ...
SENA Saturday, 07 December 2019 07:35 AM
සුබ පැතුම්. ඒවගේම ස්තුතියි
Raveendra Saturday, 07 December 2019 07:38 AM
දුවේ ඔබට අපගේ උණුසුම් සුබ පැතුම් !!!
ගල්මංගොඩ Saturday, 07 December 2019 07:38 AM
මේව අපෙ ගැහැණුන්ට හොද පාඩම්...
Sarasi Saturday, 07 December 2019 09:19 AM
අපේ සුබපැතුම්...!!! ආරංචියේ හැටියට උගත්, දක්ෂ කාන්තාවක්. යාන්තම් ඇති කිසිම උගත්කමක් කුසලතාවයක්, බුද්ධිමත් කමක් නැති නිළියක හෝ නිරුපිකාවක නොයවා සුදුසු කෙනෙක් යවන්න සංවිධායකයන්ට මොලේ පෑදුනා.
sudarshani gunarathna Saturday, 07 December 2019 09:56 AM
සරසි මෙහෙම උගත්, දක්ෂ කාන්තාවක් තෝරලා යැව්වේ යහපාලන රජය කාලේ. ඉස්සරහට ඒවා බලාපොරොත්තු නොවන්න.1984 වර්ෂයේ මේ කිරුල ගෙනාවෙත් යූ.එන්.පී කාලේ...
සෙනෙවි Saturday, 07 December 2019 11:57 AM
ඒකටත් දේශපාලනය ගාවගන්න හදනවා...
siri Saturday, 07 December 2019 10:01 AM
ජුරි මහත්මිය මෙතරම් ජැන්ඩියට තියාගෙන ඉන්නා ජුරි මහත්තයාටත් අපගේ සුබපැතුම්...!!!
විජිත් Saturday, 07 December 2019 01:50 PM
සහතික ඇත්ත...!!! සුබ පැතුම් මගෙනුත්.
Dasa pTuesday, 10 December 2019 12:37 AM
ඔබ හරිම පියකරුයි. ඒවගේම ඔබලාට අනාගතේ පැමිණෙන අභියෝග ජයගෙන සාර්ථක පවුල් ජීවිතයකට අසිරි පතමි.
sandy Saturday, 07 December 2019 03:50 PM
අන්තර්ජාලයේ සැරිසරන පොස්ට් එකක තිබුණු දෙයක් උපුටා ගන්න හිතුනා. ශ්‍රී ලංකාව දෙවරක් "මිසිස් වර්ල්ඩ්" කිරුල දිනුවත් "මිස් වර්ල්ඩ්" කිරුල දින්නේ නැහැ. සාරාංශය නම් අපේ පිරිමි ඔවුන්ගේ බිරිඳට සලකන්නේ රූප රාජිනියෝ වගේ.
chitrawick Saturday, 07 December 2019 04:35 PM
ඔව් ඇය හරි ලස්සනයි... සුබ පැතුම්...!!!
ranjith Sunday, 08 December 2019 01:19 AM
සුභ පැතුම් !
පිටිගල මිලානෝ Sunday, 08 December 2019 01:54 AM
අර ගණිත මහාචාර්යවරියට පස්සේ මෙයා දින්නේ වසර ගණනකින් නේද?
Jayanath Sunday, 08 December 2019 03:43 AM
බොහොම හොඳයි. නොදන්නා දේශපාලනයට නෑවිත් තවත් ජාත්‍යන්තර වැල ගෙඩියක් නොවී හිටියොත් තවත් හොදයි.
ගගන Sunday, 08 December 2019 04:03 AM
සුබ පැතුම් ඔබට සහ ඔබගේ පතාගෙන ආපු ස්වාමීපුරුෂයාටත් !
Sam Sunday, 08 December 2019 10:59 AM
ශ්‍රී ලංකාවේ නම නැවතත් ලෝකයට ගෙන ගිය ඔබට සුබපැතුම්...!
Harshi Sunday, 08 December 2019 12:00 PM
ඔබ ශ්‍රී ලංකාවට මහත් ආඩම්බරයක්... විශිෂ්ඨයි..!