IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


කංජිපානිගේ ගෝලයින් තිදෙනෙක් වැල්ලම්පිටියෙන් අල්ලයි

(බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ)           
පාතාල නායක මාකඳුරේ මදූෂ් නැමැත්තා සමග ඩුබායි පොලීසිය මගින් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කංජිපානි ඉම්රාන් නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් තිදෙනෙකු හෑෂ් සහ කේරල ගංජා සමග අද (03) වැල්ලම්පිටියේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකා අණදෙන නිලධාරි ‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතා පැවසීය.

එම පුද්ගලයන් තිදෙනා සන්තකයේ තිබී හෑෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5ක්, කේරළ ගංජා කිලෝ 1 1/2කට ආසන්න ප්‍රමාණයක්  තිබී සොයාගෙන ඇත.

පොලිස් විශේෂ කාර්ය බලකා සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.



අදහස් (4)

කංජිපානිගේ ගෝලයින් තිදෙනෙක් වැල්ලම්පිටියෙන් අල්ලයි

nisar Sunday, 03 March 2019 12:51 PM

කැඳ මුට්ටියාගේ ගෝලයන් තිදෙනා කියලා සිංහලෙන් ලිව්වා නම් ලස්සනට ඇති...

:       62       33

smn Sunday, 03 March 2019 01:49 PM

අපගේ දරුදැරියන් වෙනුවෙන් කරනු ලබන මේ මහඟු පුණ්‍ය කර්මය හේතු කොට ගෙන ඊට දායක වන ලතීෆ් මහතා ඇතුලු සියලුම දෙනා සිතන පතන සියලුම දේවල් ඒ ආකාරයෙන්ම ඉෂ්ඨ සිද්ධ වේවා.

:       3       602

wajira Friday, 08 March 2019 02:21 PM

අල්ලාගන්නා කුඩු ප්‍රසිද්ධියේ විනාශ කරන්න.

:       1       77

රුක්ෂාන් Thursday, 18 April 2019 09:46 AM

කුඩු ජාවාරම් කරුවන් අල්ලන එක ගැන මාගේ ප්‍රණාමය. ඒ වගේම අල්ලන කුඩු ජාවාරම් කරුවන් නිදහස් කිරීමට මාගේ අප්‍රසන්න බවත් පෙන්වා සිටින අතර, කුඩු වලට සම්බන්ධ සියලුදෙනාම ප්‍රසිද්ධියේ එල්ලා මැරීම සිදු කළ යුතුය. මාකදුරේ මදූෂ් ඇතුළු කණ්ඩායම, සවුදියේ වගේ ප්‍රසිද්ධියේ එල්ලා මැරිය යුතුය.

:       0       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මත්තල ගුවන්තොට ඉන්දියාවට - රුසියාවට
2024 අප්‍රේල් මස 26 346 0

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.


බලශක්තියට නව නියාමන ආයතනයක්
2024 අප්‍රේල් මස 26 113 0

බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


බාල සහල් ගැන සජිත්ගෙන් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 198 0

රටේ ඇතැම් ප්‍රදේශවලට බාල සහල් බෙදා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිම


පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
2024 අප්‍රේල් මස 26 540 0

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.


ලොරි අනතුරකින් හමුදා සෙබ‌ළෙක් මරුට
2024 අප්‍රේල් මස 26 420 0

මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන්


උලපනේ හිමි ඇතුළු පස් දෙනාට දැඩි කොන්දේසි මත ඇප
2024 අප්‍රේල් මස 26 324 0

අධිකරණ නියෝගයකට අවනතව කටයුතු නොකර රාජ්‍ය නිලධාරීන්ට බාධා පමුණුවා, ඇමතිවරයකුගේ ලිපියක් පෙන්නමින් බලපෑම් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගුරු විද


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 334 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1717 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1557 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site