IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


ඉන්දීය මහකොමසාරිස් ජනපති හා අගමැති හමු වෙයි

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් තරංජිත් සින්ග් සන්දු අද (13) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු වී ඇතැයි වාර්තා වේ.

ඉන්දීය මහ කොමසාරිස්වරයා ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා හමු වී ඇත්තේ වෙන වෙනමය. ඉන්දියාවේ නව විදේශ ලේකම් විජේ ගෝක්හාලේ හමුවීම සඳහා නවදිල්ලි නුවරට යෑමට පෙර මහ කොමසාරිස්වරයා ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා හමු වී ඇත.

මෙම හමුවීම් කලින් සැලසුම් කරන ලද ඒවා යැයි ද මෙම හමුවීම් සහ ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය හා කිසිදු සම්බන්ධයක් නැතැයි ද විශ්වාසනීය ආරංචි මාර්ග සඳහන් කරයි.

නායකයන් දෙදෙනා සහ මහ කොමසාරිස්වරයා අතර පැවැති සාකච්ඡාවලදී ද්විපාර්ශවීය කරුණු සහ අන්‍යෝනය සබඳතා පිළිබඳ සාකච්ඡා වී ඇතැයි ද වාර්තා වේ. 

055



අදහස් (6)

ඉන්දීය මහකොමසාරිස් ජනපති හා අගමැති හමු වෙයි

Cisco Tuesday, 13 February 2018 04:24 PM

ආ ඔය එන්නේ බළලා මල්ලෙන් එලියට.

:       0       127

lalith Wednesday, 14 February 2018 01:12 AM

බොහොම උනන්දු වෙනවා වගේ? රනිල් එක්කල එකඟවුණු විදියට අපේ රටේ ආර්ථිකය දියුණු කරන්න පසුගිය අවුරුදු දෙකේම එකඟ නොවී දැන් උත්සහ කරනවා තව දුරටත් රට අස්ථාවර කරන්න.

:       0       156

Sampath Wednesday, 14 February 2018 02:09 AM

අපි ඉන්දියාවේ ප්‍රාන්තයක් නෙවෙයි අපේ ප්‍රශ්න අපි විසදගමු.

:       0       86

SisiraWednesday, 14 February 2018 08:38 AM

සම්පත්, මමත් හිතුවේ ඔහොම තමයි ඉස්සර නමුත් පාරට බැහැලා බලන්න. බස්, කාර්, ත්‍රී වීලර්, කාර්, මොටර් බයික්ස්, ඔක්කම ඉන්දියන්. රියලිටි ශෝස් වල බලන්න නටන තරමක් නටන්නේ හින්දි සින්දුවලට. රූපවාහිනි චැනල් දාලා බලන්න යන තරමක් යන්නේ කසිකබල් හින්දි නාට්‍ය. වැඩිය ඕනෑ නැහැ වෙඩින්ග් වලට අඳින ඇඳුම් බලන්න වැඩිපුර ඉන්දියන්. ප්‍රාන්තයක් වෙන්න දෙයක් නැහැ වෙලා ඉවරයි...

:       0       58

කුමාර් (ගල්ෆ්) Wednesday, 14 February 2018 08:05 AM

කොහොමද ඊටීසීඒ එක ප්ලෑන් කරලා තියෙන විදිය... රටම නැති කරන්න හදන්නේ ඉන්දියාවත් එක්ක අපේ ජෝඩුව එකතු වෙලා.

:       0       102

Nandalal DE SILVA - France Wednesday, 14 February 2018 11:59 AM

ඒ පාර ඉන්දියන්කාරයා මොන ගැටයක් ගහන්න හදනවද දන්නේ නැහැ! අපේ රටේ වැඩ, අපේ ප්‍රශ්න විසඳගන්න අපට ඉන්දියාව ඕනෑ නැහැ කියන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැනට අදත් වැස්ස
2024 අප්‍රේල් මස 27 49 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 1028 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 1860 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 2081 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 1045 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 1000 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 344 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1570 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site