IMG-LOGO

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා


ආරක්ෂක ඇමැතිගෙන් ජනපතිට ලිපියක්

(රංජන් කස්තුරි)

ශ්‍රී  ලංකා  රූපවාහීනී  සංස්ථාව  ආරක්ෂක  අමාත්‍යංශය යටතට පවරා ගැනීම ගැටළු සහගත තත්ත්වයක් වන අතර  එය ශ්‍රී ලංකාවේ මාධ්‍ය  නිදහසට තර්ජනයකට ලක්වීමක්යැයි  ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා  ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් සඳහන් කර තිබේ.

උසස් මාධ්‍ය සදාචාරයක්  ඇති කිරීමට අපේක්ෂා කරමින් රූපවාහිනී ජනාධිපතිවරයා අවම සදාචාරය හෝ ආරක්ෂා කරමින් රූපවාහිනී සංස්ථාවට පවරා ගැනීමට පෙර ඒ බව විෂයභාර අමාත්‍යවරයා හෝ දැනුවත් නොකළ බවද එම ලිපියේ සඳහන්වේ.

ලිපිය පහත දැක්වේ.


 



අදහස් (17)

ආරක්ෂක ඇමැතිගෙන් ජනපතිට ලිපියක්

imaasi Tuesday, 10 September 2019 02:40 PM

මේවා අහන්නත් අපි ශ්‍රී ලාංකිකයෝ වෙලා ඉපදුනා නේ.නේ .නේ . දුකයි ඉතින් .

:       276       167

NissankaWednesday, 11 September 2019 07:28 AM

මෙයා කොහෙද රූපවාහිනිය පාලනය කරන්නේ? මෙයාට අයිති පත්තරෙත් පාලනය වෙන්නේ පොහොට්ටුවෙන්. තමන්ගේ පත්තරේ දේශපාලන වශයෙන් වාසිදායක විදිහට හසුරුවා ගන්න බැරි මිනිස්සු තමයි අද යු.එන්.පි.යේ නායකයෝ වෙන්න ඉන්නේ. මෑත ඉතිහාසයේ තිබුන අකාර්යක්ෂම ම ඇමති මණ්ඩලය තමයි මේ.

:       0       53

VajiraWednesday, 11 September 2019 07:31 AM

19 සංශෝධනය අනුව ඇමතිවරුන්ගේ විෂය නිර්දේශ කරන්නේ අගමැති නේද? මේක නැවත වතාවක් ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්.

:       0       39

tharidu Tuesday, 10 September 2019 02:45 PM

හරියට මේ , ඇමතිකම්, සංස්ථා , අගමැති, කම් පවර ගන්නේ හරියට මාකට් එකෙන් කුණු මාළු ලාබෙට ගන්නවා වගේ

:       214       188

sudath Tuesday, 10 September 2019 04:08 PM

එතකොට මේ රාජ්‍ය ආරක්ෂක නියෝජ්‍ය ඇමති නේද ?

:       53       139

Chanak los angeles Tuesday, 10 September 2019 09:40 PM

හොඳ වෙලාවට 19 සම්මත කරගත්තේ.. නැතිනම් හනුමාන් මෙලහකටත් රට ගිනිතියලා.

:       0       0

Janaka Wednesday, 11 September 2019 01:02 AM

ආරක්ෂක ඇමති වුණාට, හරියට ලියුමක්වත් යවන්න දන්නේ නැහැ. ලියුමේ දින දෙකක්... කව්ද මේ ලියුම චෙක් කළේ? ලියුම අාපහු හදලා යවන්න.

:       0       0

චමින්ද Wednesday, 11 September 2019 01:26 AM

අතීතයේ කෙනෙක් කිව්වලු තමාගේ ආරක්ෂාව තමාම සලසාගන්න කියලා. මැ.කො. සභාපති කියනවා ජනාධිපතිවරණය ළඟයි කියලා. කවුද දන්නේ මෙය තමාගේ ආරක්ෂාව සලසා ගැනීමක්ද කියලා...

:       0       0

ajith Wednesday, 11 September 2019 02:34 AM

අැමතිතුමාට අමතක වුණා නේද ඉදිරියේදී ජනාධිපතිවරණයක් සහ තවත් මැතිවරණයක් එනවා කියලා. අනික ජනාධිපතිතුමා එදා අගමැතිකම උදුරා ගත්තේ රනිල් මහත්තයට කියලා නොවෙයිනේ...

:       0       0

සාගර Wednesday, 11 September 2019 02:48 AM

හොරකම් කරපු මිනිස්සු ආයතන වල ලොක්කෝ කරන්න තරම් හැඳි මිටේ මොළයක් නැති පාලකයෝ. ජනාධිපති මොනවා උනත් කරපු වැඩේ හරි. යනකොට ආයතනත් කාලම යන්න බලන්නේ.

:       0       13

nimal Wednesday, 11 September 2019 05:57 AM

හිතට අමාරුයි වගේ ඇමතිතුමාට දෙන්න හිටපු කෙනාට දෙන්න බැරි උන එක ගැන.

:       0       14

wimal Wednesday, 11 September 2019 06:16 AM

එයාට රටනම් ආරක්ෂා කර ගන්න බැරි උනා, දැන් මේ වගේ දෙයක්වත් බැරි උනාද? මේ රටේ මහජනතාව හරිම අවාසනාවන්තයි. පසුගිය අවුරුදු 4 ටම රට ආපස්සට ගියා. අයෙමත් නම් අහුවෙන්න එපා.

:       0       0

iraan Wednesday, 11 September 2019 06:28 AM

කවුදෝ සිල් රෙදි බෙදුවා වගේ වැඩක් මේක .

:       0       0

kawinda Wednesday, 11 September 2019 06:30 AM

මෙයාගෙන් මිට වැඩිය දෙයක් කොහෙත්ම බලාපොරොත්තු වෙන්න බෑ ....

:       0       0

kithsiri Wednesday, 11 September 2019 06:32 AM

මේකත් මහින්දව අගමැති කළා වගේ ගේමක් විය හැක .

:       0       1

thisara Wednesday, 11 September 2019 06:34 AM

තියෙන ඡන්ද දෙක තුනත් විනාශ කරගන්න වැඩ මේවා .

:       0       2

tharidu Wednesday, 11 September 2019 07:01 AM

පිස්සන්ට දැලිපිහි දුන්නම ඔහොම වෙනවා .

:       0       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සා.පෙළ ප්‍රතිඵල මේ මස අග
2024 මැයි මස 01 164 0

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇතැයි විභාග දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.


‘‘මේ රට විනාශයෙන් මුදවා ගැනීම අපේ අරමුණයි‘‘
2024 මැයි මස 01 440 0

“මේ රට විනාශ කරපු මේ රට හිඟන තත්වයට ඇද දැමු දූෂිත පාලකයන් යටතේ පවත්වන අවසන් මැයි දින රැලිය මෙයයි. දූෂිතයන් යටතේ තවත් එක මැයි දිනයක්වත් මේ රටේ පැවැත්වෙන්


‘‘ජනපති වෙන්න පොහොට්ටුවේ ආශීර්වාදය අනිවාර්යයි‘‘
2024 මැයි මස 01 731 0

එළඹෙන ජනාධිපතිවරයෙන් ජය ලබන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආශිර්වාදය තියෙන අපේක්‍ෂාකයා. ජය ලබන ජනාධිපති අපේක්‍ෂකයා සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ


‘‘ජනතාව ඉන්නේ කොහේද කියා දැන් පේනවා‘‘
2024 මැයි මස 01 944 0

ජනතාව සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග බව අද පැවති මැයි දින රැළියේදී සහතිකයක් ලැබුණා. ඉදිරි මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා පුළුල් සංවිධානයක් ඇති


විදෙස් කත බේරාගන්න මුහුදට පැන්න ත්‍රිරෝද රියදුරු අතුරුදන්
2024 මැයි මස 01 1538 0

අහංගම ගොයියපාන මුහුදු තිරයේ දියේ ගිලෙමින් සිටි යුක්රේන් ජාතික විදේශිය කාන්තාවක් බේරාගැනිම සදහා අද (01) මුහුදට පනිනු ලැබු පුද්ගලයකු දියවැලකට හසුවිමෙ


‘‘ආණ්ඩුව සමඟ ගිවිසුමකට එන්න‘‘
2024 මැයි මස 01 1226 5

අසීරුවෙන් ආරක්ෂා කරගත් රටේ ආර්ථිකය තවදුරටත් ගොඩනැගීම සඳහා ජනතාව ගැන සිතා ආණ්ඩුව සමඟ ගිවිසුමකට එන්නැයි සජබ ,ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සියලු පක්ෂවලට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 428 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1842 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1652 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site