IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


අතුරුදන් වු කොස්තාපල්ගේ මළ සිරුර හමුවෙයි

(ඉන්දිකා රාමනායක)

දින කිහිපයක සිට අතුරුදව සිටී කඩවත පොලිසියේ කොස්තාපල්වරයාගේ මළ සිරුර පන්නල ⁣වේරහැර බුළුගොඩ ලඳු කැලෑවකින් සොයා ගෙන ඇති බව පොලිසිය කියයි 

සෝදිසි මෙහෙයුම් වල නිරත පොලිස් කණ්ඩායම අද (  21)අලුයම මෙම මළ සිරුර සොයා ගෙන ඇත .

කඩවත පොලිසියට අනුයුක්තව පොලිස් රියදුරකු වශයෙන් රාජකාරි කරමින් සිටියදී ඉකුත්  (17) අලුයම සිට කොස්තාපල්වරයා අතුරුදන්ව තිබිණි . සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින ප්‍රධාන සැකකරුගෙන් හෙළි කර ගත් තොරතුරු මත මෙම මළ සිරුර සොයා ගෙන තිබිණි .

කොස්තාපල්වරයාගේ මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය අද එම ස්ථානයේ දී පැවැත්වීමට නියමිතව ඇත . කොස්තාපල් ගේ සිරුර සොයා ගෙන ඇත්තේ ඔහු අතුරුදව දින පහකට පසුවයි . කොස්තාපල් වීරකැටිය ප්‍රදේශයේ පදිංචි (37) හැවිරිදි විවාහකයෙකි .

 


ඡායාරූප - හේමලතා ඩි හේවගේ



අදහස් (8)

අතුරුදන් වු කොස්තාපල්ගේ මළ සිරුර හමුවෙයි

Perera Friday, 21 February 2020 04:13 AM

පොලිසියේ අයවත් පැහැරගන්න කාලයක් වෙලා. සාමාන්‍ය අය ගැන මොන කතාද. ඔන්න රටේ ආරක්ෂාවේ තරම.

:       576       1195

mihira Friday, 21 February 2020 07:01 AM

පොලිසියේ අයවත් පැහැරගන්න කාලයක් වෙලා...

:       0       0

ලසන්ත Friday, 21 February 2020 07:04 AM

ගෝඨාභය සර් බලයට ආවාම ඕවා සේරම හරියයි. එතකං ඉවසන් ඉඳිමු...

:       0       0

athura Friday, 21 February 2020 07:09 AM

මේක පහුගිය කාලේ වුණා නම් බමුණා, සේන මුණසිංහ වගේ කට්ටිය උඩ පැනපැන අදහස් දායි.

:       0       0

Anura Friday, 21 February 2020 07:30 AM

පළඟැටියා ජීවිතය අවසන් කරන්නේ ආලෝක ධාරාවකට පැනීමෙනි. මෙම කොස්තාපල්වරයාගේ අවසානයද එවැනි දෙයක් බව පෙනීයයි..

:       0       0

ශාන් Friday, 21 February 2020 08:18 AM

බොහෝ ආරක්ෂක අංශයේ සේවයේ යෙදෙන පොලිස් නිලධාරීන් ගේ හා හමුදා සෙබලුන්ගේ ජීවිතේ සිදුවන කනගාටුදායක කරුනක් නම් අනියම් පෙම, මෙයද එහි ප්‍රතිපලයකි, බොහෝ කාන්තාවන් ඔවුන්ගෙන් විනාශ වන අතර අනියම් පෙම නිසා ජීවිතේ නැති කරගත් අවාසනාවන්තයෙක්.

:       0       0

Alosius Friday, 21 February 2020 08:47 AM

අනවශ්‍ය වැඩ කරන්න ගියාම පොලිසියේ හිටියත් එකයි රජ මැදුරේ හිටියත් එකයි කර්මය පල දෙනවා.

:       0       0

dee Saturday, 22 February 2020 01:28 AM

අනේ මෙහෙමත් එජාප වහල්ලු... මේක දේශපාලන පක්ෂයක් නොවේ. හැබැයි මේ වගේ කට්ටිය පොලිසියේ ඉන්න කොට මහජන ආරක්ෂාවට ප්‍රශ්නයක් වෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපරාධ වලින් ඉපැයූ සල්ලි අය කර ගන්න නීති
2024 අප්‍රේල් මස 26 54 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීරණ ණය පහසුකම ලබා ගැනීම සඳහා එළැඹ ඇති ගිවිසුම අනුව 2014 වර්ෂය වන විට වත්කම් අය කර ගැනීම සම්බන්ධයෙන් පරිපූර්ණ නීතියක් හ


ගිණුම් වලින් සල්ලි අදින හොර කල්ලියක්
2024 අප්‍රේල් මස 26 247 0

ජංගම ගිණුම් සහ ඉතිරි කිරීමේ ගිණුම් හරහා ඔන්ලයින් ගනුදෙනු කරන අයගේ ගිණුම් වලින් මුදල් අදින ජාවාරමක් දැනට සතියක පමණ සිට ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පො


මත්තල ගුවන්තොට ඉන්දියාවට - රුසියාවට
2024 අප්‍රේල් මස 26 682 0

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.


බලශක්තියට නව නියාමන ආයතනයක්
2024 අප්‍රේල් මස 26 163 0

බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


බාල සහල් ගැන සජිත්ගෙන් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 212 0

රටේ ඇතැම් ප්‍රදේශවලට බාල සහල් බෙදා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිම


පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
2024 අප්‍රේල් මස 26 608 0

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 334 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1717 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1558 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site