2012 ජනවාරි මස 20 09:49:12
( ඒ.එෆ්.පී , වොෂින්ටන් නුවරදීය )
අන්තර්ජාල වෙබ් අඩවිවලට ඇති නිදහස සීමා කිරීම සම්බන්ධයෙන් නව නීති සකස් කිරීමට ඇමෙරිකානු කොංග‍්‍රස් සහ සෙනෙට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත නව පනත් කෙටුම්පත් දෙකට ධවල මන්දිරයෙන් ද විරෝධය..
අදහස්(0) බැලූවෝ - 471
2012 ජනවාරි මස 20 09:46:10
( ඒ.එෆ්.පී./රොයිටර් , තෙහෙරාන් නුවරදීය )
ඇමෙරිකා ජනාධිපති බැරැක් ඔබාමා ඉරාන ආධ්‍යාත්මික නායකයාට රහසිගත ලියුමක් යවා ඇතැයි ප‍්‍රතිවාදී රිපබ්ලිකන් මන්ත‍්‍රීවරු පවසති. ඉරාන අර්බුදය සාමකාමී අයුරින් විසඳා ගැනීමේ අරමුණින් කෙලින්ම..
අදහස්(0) බැලූවෝ - 689
2012 ජනවාරි මස 19 10:49:29
( ඒ.එෆ්.පී , යැංගොන් නුවරදීය )
දශක ගණනක් තිස්සේ මියන්මාරයේ හමුදා පාලනය නිමා කිරීමේ අරමුණින් එරට විපක්ෂ නායිකා අවුන් සාන් සූ කී එළැඹෙන අපේ‍්‍රල් 1 වැනිදා පැවැත්වීමට නියමිත අතුරු මැතිවරණයට ඉදිරිපත්වීම සඳහා ඊයේ (18) ලියාපද..
අදහස්(0) බැලූවෝ - 856
‘‘කොස්ටා කොන්කෝඩියා’’ ඛේදවාචකය
2012 ජනවාරි මස 19 10:46:29
( ඒ.එෆ්.පී , ගිග්ලියෝ දූපත්හිදීය )
ඉතාලියේ මධ්‍යධරණී මුහුදේ පිහිටි ගිග්ලියෝ දූපත අසල කොරල් පරයක හැපී කොන්කෝඩියා නමැති සුඛෝපභෝගී නැව පෙරැළුණු අවස්ථාවේදී තමා නැව අතැර පලාගියබවට නගන චෝදනා ප‍්‍රතික්ෂේප කරන බව අනියම් මිනීමැර..
අදහස්(0) බැලූවෝ - 2425
2012 ජනවාරි මස 19 10:36:37
( ඒ.එෆ්.පී , ඉස්ලාමාබාද් නුවරදීය )
පාකිස්තාන අගමැති යූසොෆ් රාසා ගිලානී එරට නිලධාරීන්ට එරෙහිව එල්ල වී ඇති දූෂණ චෝදනාවලට එරෙහිව නිසි ලෙස නීතිමය කි‍්‍රයාමාර්ග නොගැනීම හේතුවෙන් නිකුත් කළ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයකට අනුව අද(19) දි..
අදහස්(0) බැලූවෝ - 588
ගෝත‍්‍රික ගැටුම් දරුණු අතට හැරෙයි
2012 ජනවාරි මස 19 10:16:20
( ඒ.එෆ්.පී , ජුබාහිදීය )
දකුණු සුඩානයේ ගෝත‍්‍රික ජන කණ්ඩායම් අතර දරුණු ගැටුම් පවතින ජොන්ග්ලි ප‍්‍රදේශයේ දී පෙරේදා(17) තුවක්කුකරුවන් පිරිසක් එල්ල කළ ප‍්‍රහාරයකින් සිවිල් වැසියන් 51 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර විස..
අදහස්(0) බැලූවෝ - 506
2012 ජනවාරි මස 18 10:12:21
( ඒ.එෆ්.පී./රොයිටර් )
සිනමා නිර්මාණ සහ රූපවාහිනී නිර්මාණ ඇගයීමට ලක් කෙරෙන ඇමෙරිකන් ‘ගෝල්ඩන් ග්ලෝබ්’ සම්මාන උළෙලේ හොඳම විදෙස් චිත‍්‍රපටයට හිමි සම්මානය හිමිකර ගත්තේ ඉරාන චිත‍්‍රපටයක් වන ‘ද සෙපරේෂන්’ චිත‍්‍රප..
අදහස්(1) බැලූවෝ - 1472
2012 ජනවාරි මස 17 09:58:49
( රොයිටර් , මොස්කව් නුවරදීය )
අඟහරු ග‍්‍රහයාගේ ‘පෝබෝස්’ චන්ද්‍රයා ගවේෂණයට ගොස් මඟ වැරදුණු රුසියා ගවේෂණ යානය පෙරේදා (15) යළි පෘථිවියට පැමිණි අතර පෘථිවි වායුගෝලයේදී විනාශ වී ගිය යානයේ සුන්බුන් දකුණු ඇමෙරිකාවේ චිලී රාජ්..
අදහස්(0) බැලූවෝ - 4027
2012 ජනවාරි මස 17 09:47:39
( රොයිටර් )
පාකිස්තානයේ ‘තරීක් ඊ තලේබාන්’ සංවිධානයේ සටන්කාමී නායක හකිමුල්ලා මෙෂූඞ් ඇමෙරිකා හමුදාවේ ඩ්‍රෝන යානා ප‍්‍රහාරයකින් මිය යන්නට ඇතැයි පාකිස්තාන බුද්ධි අංශ සැක පළ කරයි. පාකිස්තාන බුද්ධි අංශ ..
අදහස්(0) බැලූවෝ - 2334
පරාජය බාරගෙන විපක්ෂ නායිකාව පක්ෂ නායකත්වයෙන් ඉවත් වෙයි
2012 ජනවාරි මස 16 09:48:06
( ඒ.එෆ්.පී./රොයිටර් , තායේපේ )
තායිවාන ජනාධිපතිවරණයෙන් දෙවැනි වරටත් ජයග‍්‍රහණය කිරීමට එරට ජනාධිපති මායිංග් ජෝ පෙරේදා (14 සමත් විය. එරට මැතිවරණ කොමිසම නිවේදනය කළේ ජනාධිපති මායිංග් ජෝගේ ‘ජාතික පක්ෂය’ සියයට 51.6 ක ඡුන්ද ප‍්..
අදහස්(2) බැලූවෝ - 1214