සී.අයි.ඒ. බුද්ධි අංශය රවටලා
2012 මැයි මස 10 09:46:35
( රොයිටර් , වොෂින්ටන් නුවරදීය )
ඇමෙරිකාවේ සී.අයි.ඒ. බුද්ධි අංශයේ නිලධාරියකු ලෙස කටයුතු කරමින්, සෞදියේ සිට ඇමෙරිකාව බලා පියාසර කරන මගී ගුවන් යානයක් පුපුරුවා හැරීමට සැලැසුම් කළ, යේමන අල් කයිඩා ඒජන්තවරයකු අල්ලා ගැනීමට ඇමෙරි..
අදහස්(0) බැලූවෝ - 1877
2012 මැයි මස 10 09:44:33
( ඒ.එෆ්.පී , මොස්කව් නුවරදීය )
රුසියාවේ නව අගමැතිවරයා ලෙස හිටපු ජනපති දිමිති‍්‍ර මෙඞ්වදේව් පෙරේදා (8) එරට ඩූමා සභාවේදී (පාර්ලිමේන්තුවේදී) දිවුරුම් දුන්නේය. අගමැති ධුරයට මෙඞ්වදේව් සුදුසු යැයි යෝජනා කළේ නව ජනපති ව්ලැඩිමී..
අදහස්(2) බැලූවෝ - 875
2012 මැයි මස 10 09:43:16
( රොයිටර් , යැංගොන් නුවරදීය )
මියන්මාර ප‍්‍රජාතන්ත‍්‍ර නායිකා අවුන් සාන් සූ කීට වසර 24 කට පසු පෙරේදා (9) විදේශ ගමන් බලපත‍්‍රයක් හිමි විය. මියන්මාර රජය ඇයට එම ගමන් බලපත‍්‍රය ලබා දීමට කටයුතු කළේ ඇය, ලබන ජූලි මාසයේදී බි‍්‍රත..
අදහස්(2) බැලූවෝ - 736
2012 මැයි මස 10 09:41:57
( ඒ.එෆ්.පී , කාර්කීව් නුවරදීය )
දූෂණ චෝදනාවලට වරදකරු වී, සත් වසරක සිරදඬුවම් විදින යුක්රේන විපක්ෂ නායිකා යුලියා ටිමෂෙන්කෝ බන්ධනාගාරයේදී පහර කෑමකට ලක්වීමෙන් ඊයේ (9) රෝහල් ගත කෙරුණි. යුලියා ටිමෂෙන්කෝ, යුක්රේනයේ හිටපු අගමැත..
අදහස්(3) බැලූවෝ - 767
2012 මැයි මස 09 10:38:21
( රොයිටර් , ඩමැස්කස් නුවරදීය )
වසර 40 කට පසු සිරියාවේ පෙරේදා (7) පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්විණි. සිරියා රජය ප‍්‍රකාශ කළේ, ප‍්‍රචණ්ඩ කි‍්‍රයා මැද වුවද එරට වැසියන් යුහුසුළුව ඡන්දය ප‍්‍රකාශ කළ බවය. විරෝධතා හමුවේ බලයෙන් ඉ..
අදහස්(0) බැලූවෝ - 1185
2012 මැයි මස 09 10:33:34
( රොයිටර් )
රුසියා ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයක් හිමිකර ගත් අගමැති ව්ලැඩිමීර් පුටින් එරට නව ජනාධිපති ලෙස, ක්‍රෙම්ලීනයේ ශාන්ත ඇන්ඩෲස් ශාලාවේදී, පෙරේදා (7) දිවුරුම් දුන් අතර දහසකට වැඩි පිරිසක් ක්‍රෙම්ල..
අදහස්(0) බැලූවෝ - 1453
2012 මැයි මස 08 10:28:44
( ඒ.එෆ්.පී , පැරිස් නුවරදීය )
ප‍්‍රංශ ජනපතිවරණයෙන් ජයගත් සමාජවාදී පක්ෂ නායක ෆ‍්‍රන්සුවා ඕලන්ද් ලබන 15 වැනිදා ජනපති ධුරයේ දිවුරුම් දීමට නියමිතය. 1981 වසරේ සිට 1995 තෙක් කාලයේ ප‍්‍රංශයේ ජනපති ධුරය හෙබවූ ජනපති ෆ‍්‍රන්සුවා මිත..
අදහස්(0) බැලූවෝ - 1263
2012 මැයි මස 08 10:25:45
( ඒ.එෆ්.පී , සානා නුවරදීය )
නියමුවන් රහිත ඩ්‍රෝන යානා යොදා ගනිමින් යේමන අල් කයිඩා සංවිධානයේ ප‍්‍රධාන පෙළේ නායකයකු මරා දැමීමට ඇමෙරිකා හමුදාව ඊයේ (7) සමත් විය. මරා දැමුණු ෆාද් අල් කූසෝ (37) අල් කයිඩා සංවිධානයේ ජ්‍යේෂ්ඨ නාය..
අදහස්(3) බැලූවෝ - 1136
2012 මැයි මස 08 10:24:11
( ඒ.එෆ්.පී , කත්මණ්ඩූ නුවරදීය )
නේපාලයේ ඇනපුරානා පළාතේ පෙරේදා (6) රාති‍්‍රයේ හටගත් හදිසි ජල ගැලීම්වලට පුද්ගලයෝ 60 දෙනෙක් බිලිවූහ. ජල ගැලීම්වලට හසුවීමෙන් 43 දෙනෙක් අතුරුදන් වූහ. අතුරුදන් වූවන් අතර යුක්රේන ජාතික සංචාරකයන් ති..
අදහස්(1) බැලූවෝ - 546
2012 මැයි මස 07 09:01:24
( ඒ.එෆ්.පී , පැරිස් නුවරදීය )
ප‍්‍රංශ ජනාධිපතිවරණයේ දෙවැනි වටය ඊයේ (6) පැවැත්වුණු අතර පළමු වටයේදී මෙන්ම දෙවැනි වටයේදී ද වත්මන් ජනපති නිකලස් සාර්කෝසි පරදා සියයට 53ක ඡන්ද ප‍්‍රතිශතයක් හිමි කර ගනිමින් ප‍්‍රංශ ජනපති ධූරයට ප..
අදහස්(1) බැලූවෝ - 1681