Home | Archive | WNL Home | Home Delivery | epaper | Advertise With Us | feedback |
2013 මැයි මස 16 00:00:31
( ඒ.එෆ්.පී පුවත් ඇසුරිනි )
ඉන්දියාවේ තී‍්‍රපුර ප‍්‍රාන්තයේ ජිරානියා ගම්මානයේ දිළිඳු පවුලක උපන් 18 මසක් වයසැති රූනා බෙගම් බිළිඳිය මොළයේ දියර එකතු වීම හෙවත් ‘හයිඩ්‍රොසෙපලස්’ රොගී තත්ත්වයෙන් පීඩා විඳි අතර, පෙ..
අදහස්(17) බැලූවෝ - 4659
2013 මැයි මස 16 00:00:22
( ඒ.එෆ්.පී පුවත් ඇසුරිනි , ලාහෝර් නුවරදීය . . . )
පාකිස්තාන මහ මැතිවරණයෙන් යළිත් වරක් විශිෂ්ට ජනවරමක් හිමිකර ගත් නවාස් ෂරීෆ් පෙරේදා (14) සවස සිය ප‍්‍රධාන ප‍්‍රතිවාදියා වන ඉම්රාන් ඛාන් හමුවීමට ලාහෝර් නුවර රෝහලට ගියේය. ඉකුත් 7 වැනිදා ලාහ..
අදහස්(1) බැලූවෝ - 921
2013 මැයි මස 16 00:00:09
( ඒ.එෆ්.පී පුවත් ඇසුරිනි , එක්සත් ජාතීන්ගේ සංවිධානයේදීය . . . )
එක්සත් ජාතීන්ගේ මීළඟ මහ සමුළුවේදී සිරියානු රජයට එරෙහිව යෝජනාවක් ගෙන ඒමට ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් මෙන්ම අරාබි ලීගය ද සූදානම් වෙයි. එම යෝජනාව සකස් කර ඇත්තේ අරාබි ලීගයට අයත් රටවල්ය. සිරිය..
අදහස්(0) බැලූවෝ - 332
2013 මැයි මස 16 00:00:07
( ඒ.එෆ්.පී පුවත් ඇසුරිනි , රියාද් නුවරදීය . . . )
සෞදි අරාබියේ පැතිර යන මාරක වයිරසය වැළැඳුණු තවත් සිව් දෙනකු පෙරේදා (14) ජීවිතක්ෂයට පත් වූ බව එරට සෞඛ්‍ය බලධාරීහු පවසති. ඒ අනුව වයිරසයක් වැළැඳීමෙන් මියගිය ගණන 20 තෙක් ඉහළ යයි. ලෝක සෞඛ්‍ය සංවිධ..
අදහස්(1) බැලූවෝ - 210
පාකිස්තාන නව අගමැතිගෙන් ඇමෙරිකාවට රතු එළියක්
2013 මැයි මස 15 10:14:43
( රොයිටර් පුවත් ඇසුරිනි , ඉස්ලාමාබාද් . . . )
ඇෆ්ගනිස්තානයේ හමුදා මෙහෙයුම්වල නියැළී සිටින ඇමෙරිකා හමුදාව, තම ගුවන් සීමාව උල්ලංගනය කරමින් එල්ල කරන ඩ්‍රෝන ප‍්‍රහාර වහා නැවැත්විය යුතු යැයි පාකිස්තාන නව අගමැති නවාස් ෂරීෆ් අනතුර..
අදහස්(18) බැලූවෝ - 1576
2013 මැයි මස 15 10:11:34
( ඒ.එෆ්.පී පුවත් ඇසුරිනි , මොස්කව් නුවරදීය . . . )
රුසියාවේ මොස්කව් නුවර සංචාරයක යෙදෙන ඊශ‍්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු ඊයේ (14) එරට ජනපති ව්ලැඩිමීර් පුටින් හමුවී සිරියානු අර්බුදය සම්බන්ධයෙන් දීර්ග වශයෙන් සාකච්ඡා පැවැත්වීය. ඇමෙරි..
අදහස්(14) බැලූවෝ - 675
2013 මැයි මස 15 10:09:21
( ඒ.එෆ්.පී පුවත් ඇසුරිනි , යැංගොන් නුවරදීය . . . )
ආගමික ගැටුම් හේතුවෙන් උන්හිටිතැන් අහිමි වූ මියන්මාරයේ රොහින්ග්යා මුස්ලිම්වරුන් පිරිසක් ඊයේ (14) අලූයම බෝට්ටුවක ආධාරයෙන් බංග්ලාදේශයට යෑමට තැත් කළ අවස්ථාවේ එම බෝට්ටුව පෙරැළීමෙන් 150 දෙනෙ..
අදහස්(37) බැලූවෝ - 1239
15 ක් මරුට: 25 කට තුවාල
2013 මැයි මස 15 09:55:42
( ඒ.එෆ්.පී පුවත් ඇසුරිනි , බෙන්ගාසි නුවරදීය . . . )
ලිබියාවේ බෙන්ගාසි නුවර රෝහලක් ඉදිරිපිට ඊයේ (14) කාර් බෝම්බයක් පුපුරා ගියේය. බෝම්බ ප‍්‍රහාරයෙන් 15 දෙනකු ජීවිතක්ෂයට පත් වූ බවත් 25 දෙනකු පමණ තුවාල ලැබූ බව ආරක්ෂක අංශ පවසයි. ප‍්‍රහාරයේ වගකීම ..
අදහස්(4) බැලූවෝ - 252
2013 මැයි මස 14 21:47:34
( . , රත්නපාල ගමගේ )
ඇමෙරිකාවේ ලොස් ඇන්ජලිස් සිට නිව්යෝර්ක් බලා නොනවත්වා පියාසර කෙරෙන ගුවන් යානයක එක් කාන්තාවක් නොනවත්වා ගීත ගයන්නට වූයෙන් ගුවන් යානය අතරමැද පිහිටි කැන්සාස් ගුවන් තොටුපොළේ නවත්වා එම කාන්තා..
අදහස්(4) බැලූවෝ - 103
රූමතියක කුටියට ගෙනැල්ලා
2013 මැයි මස 14 15:07:15
( . , කෝවිද ගුණසේකර )
ගුවන් යානය පියාසර කරමින් තිබෙන අතරතුර නියමු කුටියට ගෙන්වා ගත් මෝස්තර නිරූපණ ශිල්පිනියක හා ඡායාරූප වලට පෙනී සිටි වියට්නාම ජාතික ගුවන් නියමුවන් දෙදෙනෙකුට වැඩ වැරදී ඇත. මේ ඡායාරූප ගන්නා ..
අදහස්(16) බැලූවෝ - 3988