''දේශීය කි‍්‍රකට් කී‍්‍රඩකයන් වෙනුවෙන් අප දස්කම් පදනම් කරගත් කොන්ත‍්‍රාත් ක‍්‍රමයක් හඳුන්වා දෙනවා. ඒ විතරක් නොවෙයි අප ගිවිසුම් ප‍්‍රමාණය අඩු කරන්නත් බලාපොරොත්තු වෙනවා. කි‍්‍රකට් ආයතනය සමග ගිවිසුමක් දිනාගන්න නම් වඩාත් හොඳ දස්කම් දක්වන්න කී‍්‍රඩකයන් දිරිගන්වන්නයි අප බලාපොරොත්තු වන්නේ”
නිශාන්ත රණතුංග - කි‍්‍රකට් කී‍්‍රඩකයන් ගිවිසුම් ගත කිරීම සම්බන්ධයෙන්

''අප ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය සමග ගිවිසුම් වලට බැඳී සිටින කී‍්‍රඩකයන් වෙන්නට පුළුවන්. ඒත් වඩාත් බරපතළ කාරණය වන්නේ අප කී‍්‍රඩා කරන්නේ රට වෙනුවෙන් කියන එකයි. අපේ කී‍්‍රඩා ලෝලීන් වෙනුවෙන් අප විසින් විශාල ණයක් ගෙවිය යුතුව තිබෙනවා. ඔවුන් නොමැතිව අපට මෙතැනට එන්න බෑ”
කුමාර් සංගක්කාර - කි‍්‍රකට් කී‍්‍රඩකයන්ගේ වගකීම සම්බන්ධයෙන්
”රවීන්ද්‍ර ජදේජා අන්තර්ජාතික තරග දිවියට පිවිසුනේ අයි. පී, එල්. තරගාවලියෙන්. ඔහු මේ වන විට විශාල දුරක් ගිය කී‍්‍රඩකයකු බවට පත්වෙලා, ඒක ඒ ඒ කී‍්‍රඩකයන් තමන්ගේ කී‍්‍රඩාව සකස් කර ගන්නා ආකාරය තමයි”
මහේල ජයවර්ධන - අයි. පී. එල්. තරගාවලිය සම්බන්ධයෙන්

”මට කී‍්‍රඩකයන් වෙනුවෙන් කතාකරන්න බෑ. ඒත් මා සිටියේ කී‍්‍රඩකයන් සමගයි. ඔවුන් සෑම දෙනාම සිටියේ තරමක තැවුල් සහගත බවකින්”
”කී‍්‍රඩකයන්ගේ පැත්තෙන් බැලූවාම ඔවුන්ගේ පළමු ප‍්‍රතිචාරය වූයේ ‘මට නම් යන්න ඕන නෑ’ කියන එකයි”
ස්ටුවර්ට් ලෝ - බංග්ලාදේශ පිලේ පාකිස්තානු සංචාරය සම්බන්ධයෙන්

‘‘ඒක ඉතාමත් සතුටුදායක තරගාවලියක්. පළමු වැනි පහරේ සිටම මා හොඳින් ඉදිරියට ගියා. පන්දුවට වලට දැමීමේදී තරමක් සිත එකග කරගත නොහැකි වුණත් ලාහෝරයේ රාජකිය ගොල්ෆ් ක‍්‍රීඩාංගණයේදී හොදින් ක‍්‍රීඩා කිරීම ගැන මා සතුටු වෙනවා.’’
එන්. තංගරාජා - පාකිස්තානයේ 51 වැනි ආධුනික ගොල්ෆ් ශුරතාවලිය ජයගැනිමෙන් පසුව

‘‘ හොං කොං නුවරදී කළ පුහුණුවිම් වලින් අපට පෙනුනා මේ තරගාවලිය සඳහා අවශ්‍ය දේ අප සතුව තිබෙනවා කියන එක. අපේ මුලික අරමුණ ආසියාවේ හොඳම රග්බි කණ්ඩායම් පහ අතරට එක්වීමයි. ඊට අවශ්‍ය ධෛර්ය අපට තිබෙනවා. ’’
යෝෂිත රාජපක්‍ෂ - ආසියාවේ හොඳම රග්බි කණ්ඩායම් පහ අතරට එක්වීම සඳහා පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියට පෙර.

‘‘එක හරිම කණගාටුදායක තත්වයක්. මා අයි. පී. එල්. තරගාවලියේ ඉතාමත් හොඳින් දස්කම් දක්වමින් සිටිනවා. මා හිතන්නේ මේකට හේතුව ඉරිසියාවයි.’’
කේවින් පීටර්සන් - රගාවලියට ලැබිය යුතු ප‍්‍රසිද්ධිය දීමට එංගලන්ත පුවත් පත් මැලි විම සම්බන්ධයේන්.

”විනිසුරුවරුන් දෙන තීරණ පලනය කරන්න මට බෑ. අපි ඒ තිරණ පිළිගන්න ඕනෑ. ඒත් මට එක දෙයක් යෝජනා කළ හැකියි.”
”ටෙස්ට් ක‍්‍රිකට් හෝ එක්දින ක‍්‍රිකට් තරග සදහා විනිසුරු තීරණ ක‍්‍රමවේදය ඇතුළත් කරනවා නම් ඒ සදහා අනිවාර්යයෙන්ම ‘හොට් ස්පොට්’ විශේෂාංගය එක්විය යුතුයි.”
තිලකරත්න ඩිල්ෂාන් - විනිසුරු තීරණ විමසීමේ ක‍්‍රමවේදය සම්බන්ධයෙන්

‘‘ස්ථිර වශයෙන්ම එක්දින සහ විස්සයි/20 තරගවලදී මා පන්දු යැවිම නවත්වන්නේ නෑ එත් වඩාත් දීර්ඝ (ටෙස්ට්) ක‍්‍රිකට් කී‍්‍රඩාවේදි මගේ කාර්ය ප‍්‍රමාණය කිසියම් ප‍්‍රමාණයකට කළමණාකරණය කරගන්න නම් ඕනෑ’’
ඇන්ජලෝ මැතිව්ස් - තුන් ඉරියව් ක‍්‍රීඩකයකු ලෙසින් තම ආනාගතය පිළිබද පවසමින්.
‘‘තරගය පටන්ගන්නත් ඉස්සෙල්ලාම මා කිව්වා පළමු ඉනිම ඉතාමත් වැදගත් කියලා. විශේෂයෙන්ම මේ අපේ කලාපයේ ක‍්‍රීඩා කරන විටදි. ඒ වාසිය වේලාසනියේම ප‍්‍රයෝජනයට අරන් ප‍්‍රතිවාදින් පීඩනයට පත් කරන්න ඕනෑ. එත් අපි ඒක කළේ නෑ’’
මහේල ජයවර්ධන - එංගලන්ත ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලිය සම වීමෙන් පසු.

”හේරත් දැනට මට සිටින වඩාත්ම පළපුරුදු පන්දු යවන්නායි. මෙහිදී විතරක් නොවෙයි ශී‍්‍ර ලංකාවෙන් පිටතදී පවා ඔහු තමන්ගේ වගකීම වටහාගෙන පන්දු යැවීමේ යෙදෙන කී‍්‍රඩකයෙක්.”
මහේල ජයවර්ධන - පළමු ටෙස්ට් තරගය ජය ගැනිමෙන් පසු රංගන හේරත්ගේ මෑත කාලීන දායකත්වය සම්බන්ධයෙන්

”කඩුලූ 12 ක් ලබා ගැනිමත් අංක 01 කණ්ඩායම පරාජය කිරීමට හැකිවීමත් නිසා ලොකු අශ්වාදයක් ලැබුවා. මුරලි නැති නිසා කණ්ඩායමේ අංක එකේ දඟ පන්දු යවන්නා වීම අතිරේක පීඩනයක් නොවෙයි. මට කළ හැකි දේ මා කරනවා”
රංගන හේරත් - ශ්‍රී ලංකා කණ්ඩායම ගල්ලේ තරගය ජයගැනිමෙන් පසු.
‘මැතිව්ස් නැවතත් කණ්ඩායමට කැදවා තිබුණත් ඔහු පන්දු යවන්නේ නෑ’
අසන්ත ද මෙල් - ඇන්ජලෝ මැතිව්ස් නැවතත් ජාතික කණ්ඩායමට ඇතුළත් කිරිමෙන් පසු.

”බොක්සිං තහනම් කළ යුතු බවට දැන් යෝජනා ඉදිරිපත් වෙමින් තිබෙනවා”
වෛද්‍ය ලාල් ඒකනායක - ක‍්‍රීඩා මාධ්‍යවේදීන් සඳහා වූ සමුළුව අමතමින්

”අපි අයින් වෙලා ඔවුන්ගේ ඉතිහාසය නිර්මාණය කරගන්න අලූත් පරම්පරාවකට බාර දෙන්න කාලය හොදයි”
රහුල් ද්‍රවිඞ් - අන්තර් ජාතික ක‍්‍රීකට් පිටියේන් සමු ගැනීමේ තීරණය ප‍්‍රකාශයට පත්කරමින්

"ඔහුගේ මේ ප‍්‍රකාශය අපේ ඇස් ඇරගන්නට හොඳ පසුබිමක් සපයනවා විතරක් නොවෙයි ඔවුන් අප ගැන සිතන්නේ මේ ආකාරයෙන් කියා පැහැදිළි පණිවුඩයක් කණ්ඩායමේ සෙසු කී‍්‍රඩකයන්ටත් ගෙන යනවා. හොඳයි, ඔවුන්ගේ අදහස වෙනස් කරන්නට අපි බලමු”
මහේල ජයවර්ධන - ශී‍්‍ර ලංකා පිලේ දකුණු අපි‍්‍රකානු සංචාරය - 2011
"ශී‍්‍ර ලංකා කණ්ඩායම පරාජය කිරීමට දෙවැනි පෙළ දකුණු අපි‍්‍රකානු පිලක් ප‍්‍රමාණවත්”
කෙප්ලර් වෙසල්ස්- ශී‍්‍ර ලංකා පිලේ දකුණු අපි‍්‍රකානු සංචාරය - 2011
මා හිතන්නේත් එය (ගෙවීම් ප‍්‍රමාදවීම) කණගාටුවට කරුණක් තමයි. කලින් පැවැති ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පරිපාලනය වැරදි රාශියක් කරලා තිබෙනවා විතරක් නොවෙයි මේ අවුල් සහගත තත්ත්වයට ඔවුන් කෙළින්ම වගකිව යුතුයි”
පරිපාලනමය ප‍්‍රශ්න නිසා කී‍්‍රඩකයන් අනිවාරතේ විඳවනවා”
සනත් ජයසූරිය - අවසන් තරගාවලි කිහිපය ම පරාජය වීම පිළිබද අදහස් දක්වමින්
මේ වසරේ දෙසැම්බර් 31 වැනිදාට පෙර නිලවරණයක් තිබ්බොත් අපේ කී‍්‍රඩා පනත අනුව ලබන වසරේ මාර්තු 31 වැනිදාට පෙර තවත් නිලවරණයක් තියන්න සිදුවෙනවා. ඒත් මාස හතරක් ඇතුළත නිලවරණ දෙකක් පැවැත්වීමේ තේරුමක් නෑ”
කී‍්‍රඩා අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් රන්ජනී ජයකොඩි - කි‍්‍රකට් නිලවරණය කල් දැමීමෙන් පසු

මේ නිලවරණය සඳහා ඉදිරිපත්වෙන්න මට කිසියම් බාධාවක් තිබෙනවාද කියා කවුරුහරි මගෙන් ඇසුවොත් ඔවුන්ට දෙන්න තියෙන ඉතාමත් පැහැදිළි සහ සෘජු උත්තරය තමයි ‘නැහැ’ කියන එක”
තිලංග සුමතිපාල - කි‍්‍රකට් නිලවරණයට ඉදිරිපත් වීමට කැමැත්ත පළ කිරීමෙන් පසු

"ඇන්ජලෝ කියන්නේ මේ වෙලාවේ ලකුණු අතෙරේ සිටින දක්ෂ තරුණ කී‍්‍රඩකයෙක්. දිගු ඉනිමක් කී‍්‍රඩා කරන්න නම් ඔහුට තව අවස්ථා ලබා දිය යුතුයි. එය ඔහුට වගේම කණ්ඩායමටත් හොඳ දෙයක් වේවි"
සනත් ජයසූරිය - ඇන්ජලෝ මැතිව්ස් පිතිකරු ලයිස්තුවේ ඉහළ දැමීම සම්බන්ධයෙන්
"තණතීරුව පිතිකරුවන්ට තරමක් හො`දයි. ඒත් පන්දුව තරමක් වේගයෙන් එහි පතිත කරනවා නම් ඔහුට තණතීරුවෙන් සහයෝගයක් ලැබෙනවා. කෙහොම වුණත් මෙය හොඳ තණතීරුවක්. ඒත් ඛාන් මහන්සි වී පන්දු යැවීමෙන් හොඳ ප‍්‍රතිඵල ලබාගත්තා"
ඇන්ජලෝ මැතිව්ස් - ශී‍්‍ර ලංකා පිල වෙනුවෙන් ලකුණු 52 ක් ලබාගැනීමෙන් පසු

"මුලදී තරමක දෝලනයක් තිබ්බා. ඒත් කොොහාම වුණත් මම මගේ යෝකර් පන්දුවත් සෙසු පන්දු මිශ‍්‍ර කරමිනුත් යොදා ගත්තා. මේ නිසා අපිට පුුළුවන් වුණා ශී‍්‍ර ලංකා කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකට දවාලන්න.”
ජුනයිඞ් ඛාන් - ශී‍්‍ර ලංකා පිලට එරෙහිව ලකුණු 38 කට කඩුලූ 5 ක් දවාගැනීමෙන් පසු

සභාපතිත්වය වෙනස් වුණා. ඒ නිසා මමත් මගේ තීරණය වෙනස් කළා. මම කැමතියි ආයේ පකිස්තානය වෙනුවෙන් කී‍්‍රඩා කරන්න.”
සහීඞ් අෆ්රිඩි - නැවතත් පාකිස්තානු පිල නියෝජනය කිරීමට සූදානම් වීම සම්බන්ධයෙන්

එය ඉතාමත් උද්යෝගිමත් තරගාවලියක් වේවි. මා නායකත්වයට අලූත් නිසාම පසුගිය තරගාවලි දෙකේදීම බොහෝ දේවල් ඉගෙන ගත්තා. අප එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩාවේ නියැළී නැහැ. මෙය ඊට හොඳ අවස්ථාවක් වේවි”
ටී. එම්. ඩිල්ෂාන් - පාකිස්තානු පිලට එරෙහිව ඩුබායි සහ සාජාහිදී පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය පිළිබඳව
ශී‍්‍ර ලංකා පිල තරමක් අසීරු කණ්ඩායමක්. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තත්ත්වයත් තරමක් දුරට පාකිස්තානයට සමානයි. ඒ නිසා ටෙස්ට් තරගයක් දිනන්න අවශ්‍ය කඩුලූ 20 ක් දවාගන්න එක පන්දු යවන්නන්ට අසීරු අභියෝගයක් වේවි”
මිස්බා උල් හක් - ශී‍්‍ර ලංකා පාකිස්තානු තරගාවලිය පිළිබඳව
මා ශූද්ධිවාදියෙක්. මා හිතන්නේ ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩාව තවත් ඉදිරියටත් පවතීවි. මේ කෙටි තරග වලට මා නම් කැමති නෑ. ඒක හරියට ශී‍්‍ර ලංකාවයි ඉන්දියාවයි හැම අගහරුවාදාම කී‍්‍රඩා කරමින් කී‍්‍රඩාවේ තිබෙන උද්වේගකර ස්වභාවය එයින් ඈතට ඇදගෙන යාමක් වගෙයි”
ඉංගී‍්‍රසි ලේඛක ෂෙහාන් කරුණාතිලක -ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩාවේ අනාගතය පිළිබඳව
‘‘ක‍්‍රිකට් ලෝලීන්ගේ ඡුන්දයෙන් ජනප‍්‍රියම ක‍්‍රීඩකයා වීම මට විශාල ගෞරවයක්. ඡන්දය ප‍්‍රකාශ කළ අයට පමණක් නොවෙයි ක‍්‍රීඩා කරන ආකාරය බලන්න එන සැමටම මම ස්තූතිවන්ත වෙනවා’’
කුමාර් සංගක්කාර
“දග පන්දු යවන්නන් තුන්දෙනෙක් කී‍්‍රඩා කිරීමේ හොඳ අවස්ථාවක් තියෙනවා. ඒත් මටත් ටිකක් දග පන්දු යවන්න පුළුවන්. අපි බලමු හොඳම දේ මොකක්ද කියලා”
“කාසියේ වාසිය මට දිනාගන්න පුළුවන් නම් හොඳයි. මේ තණතීරුවේ පන්දුවට පහර දීම එන්න එන්නම අසීරුවෙයි.”
2011 නොවැම්බර් මස 22 18:28:10
( නාමල් පතිරගේ )
ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලවරණය (2011-12) ලබන දෙසැම්බර් 27 වැනිදා පැවැත්වීමට තීරණය කර ඇතැයි ක‍්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් උදය සෙනෙවිරත්න මහතා අද(22) පැවසීය. නාම යෝජනා කැඳවීම සිකුරාදා (25) සිට සිදු ක..
අදහස්(1) බැලූවෝ (901)
2011 නොවැම්බර් මස 22 18:02:01
( මාණ්ඩලික වාර්තාකරුවකු විසිනි )
අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ සංවිධානයෙන් බංග්ලාදේශයේදී පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන (එක්දින) ක‍්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ (2011) ශ්‍රී ලංකා පිල අද (22) සහභාගි වූ දෙවැනි වටයේ ත..
අදහස්(3) බැලූවෝ (2271)
2011 නොවැම්බර් මස 22 17:56:51
( මාණ්ඩලික වාර්තාකරුවකු විසිනි )
ශ්‍රී ලංකා මැද පෙළ පිතිකරු මහේල ජයවර්ධන දණහිසේ ආබාධයකට ලක්වීම නිසා පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන පස්වැනි එක්දින තරගයට හා විස්සයි20 තරගයට සහභාගිවීමේ අවස්ථාව අහිමිව ශ්‍රී ලංකාවට පැමිණෙන බව ..
අදහස්(7) බැලූවෝ (2736)
2011 නොවැම්බර් මස 21 00:33:05
( මාණ්ඩලික වාර්තාකරුවකු විසිනි )
ශ්රී ලංකාව සහ පාකිස්තානය අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ඩුබායිහිදී ඊයේ (14) පැවැති සිවුවැනි තරගයෙන් ලකුණු 26 ක ජයක් ලැබූ පාකිස්තානු ක‍්‍රීඩකයෝ 3-1 ක් ලෙස තරගාවලියේ පෙරමුණට ..
අදහස්(8) බැලූවෝ (3498)
2011 නොවැම්බර් මස 20 23:00:35
( මාණ්ඩලික වාර්තාකරුවකු විසිනි )
ශ්රී ලංකාව සහ පාකිස්තානය අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ සාජාහිදී දැන් පැවැත්වෙන සිවුවැනි තරගයේ ජයග‍්‍රහණය සඳහා ලකුණු 201 ක ඉලක්කය හඹායන ශ‍්‍රී ලංකා පිල ඕවර 35 ක් අවසන් ..
අදහස්(0) බැලූවෝ (1758)
2011 නොවැම්බර් මස 20 21:58:50
( මාණ්ඩලික වාර්තාකරුවකු විසිනි )
ශ්රී ලංකාව සහ පාකිස්තානය අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ සාජාහිදී දැන් පැවැත්වෙන සිවුවැනි තරගයේ ජයග‍්‍රහණය සඳහා ලකුණු 201 ක ඉලක්කය හඹායන ශ‍්‍රී ලංකා පිල ඕවර 15 ක් අවසන් ..
අදහස්(0) බැලූවෝ (934)
2011 නොවැම්බර් මස 20 20:08:53
( මාණ්ඩලික වාර්තාකරුවකු විසිනි )
ශ්රී ලංකාව සහ පාකිස්තානය අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ සාජාහිදී දැන් පැවැත්වෙන සිවුවැනි තරගයේ ජයග‍්‍රහණය සඳහා ශ්‍රී ලංකා පිලට ලකුණු 201 ක ඉලක්කයක් සම්පූර්ණ කිරීමට බ..
අදහස්(3) බැලූවෝ (922)
2011 නොවැම්බර් මස 20 18:00:32
( මාණ්ඩලික වාර්තාකරුවකු විසිනි )
ශ්රී ලංකාව සහ පාකිස්තානය අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ සාජාහිදී දැන් පැවැත්වෙන සිවුවැනි තරගයේ පළමුව පන්දුවට පහර දෙන පාකිස්තානු පිල ඕවර 35 ක් අවසන් වන විට කඩුලූ හතක් ..
අදහස්(0) බැලූවෝ (861)
2011 නොවැම්බර් මස 20 17:39:22
( මාණ්ඩලික වාර්තාකරුවකු විසිනි )
ශ්රී ලංකාව සහ පාකිස්තානය අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ සාජාහිදී දැන් පැවැත්වෙන සිවුවැනි තරගයේ පළමුව පන්දුවට පහර දෙන පාකිස්තානු පිල ඕවර 15 ක් අවසන් වන විට එක කඩුල්ලක..
අදහස්(0) බැලූවෝ (736)
2011 නොවැම්බර් මස 20 17:07:28
( යොහාන් භාසුර )
ශ්‍රී ලංකා මැද පෙළ පිතිකරු චාමර සිල්වා, පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ඉදිරි තරග දෙකට සහභාගි වීම සඳහා අද (20) පෙරවරුවේ සාජා බලා පිටත්ව ගොස් තිබේ.මහේල ජයවර්ධන දණහිස ආ..
අදහස්(4) බැලූවෝ (2505)
2011 නොවැම්බර් මස 20 16:06:27
( මාණ්ඩලික වාර්තාකරුවකු විසිනි )
ශ්රී ලංකාව සහ පාකිස්තානය අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ සාජාහිදී දැන් පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය ලැබූ පාකිස්තානු නායක මිස්බා උල් හක් පළමුව පන්දුවට පහරදීමට තීරණය ..
අදහස්(0) බැලූවෝ (738)
කාන්තා ලෝක කුසලාන ක‍්‍රිකට් - සුදුසුකම් ලැබීමේ තරගාවලිය
2011 නොවැම්බර් මස 20 16:05:52
( මාණ්ඩලික වාර්තාකරුවකු විසිනි )
අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ සංවිධානයෙන් බංග්ලාදේශයේදී පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන (එක්දින) ක‍්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ (2011) අවසන් පූර්ව තරගයට ශ්‍රී ලංකා කාන්තා ක‍්‍ර..
අදහස්(0) බැලූවෝ (993)
2011 නොවැම්බර් මස 20 13:40:19
( සජීක ජයසිංහ )
අන්තර්ජාතික කැරම් සම්මේලනය සහ මැලේසියානු කැරම් සංගමය එක්ව සංවිධානය කළ 6 වැනි ලෝක කැරම් සම්මේලන කුසලාන කැරම් තරගාවලියේ කණ්ඩායම් ඉසව්වේ (පිරිමි/කාන්තා) අනුශුරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා කැර..
අදහස්(0) බැලූවෝ (813)
2011 නොවැම්බර් මස 19 00:10:48
( මාණ්ඩලික වාර්තාකරුවකු විසිනි )
ශ්රී ලංකාව සහ පාකිස්තානය අතර ඩුබායි’හි ස්පෝට්ස් සිටි ක‍්‍රීඩාංගණයේදී පැවැති තුන්වැනි එක්දින ක‍්‍රිකට් තරගයෙන් (දිවා/රාත‍්‍රී) පාකිස්තානු ක‍්‍රීඩකයෝ ලකුණු 21 ක ජයක් ලැබුහ. ඒ අනුව දෙරට අතර ..
අදහස්(1) බැලූවෝ (3485)
2011 නොවැම්බර් මස 18 23:23:26
( මාණ්ඩලික වාර්තාකරුවකු විසිනි )
ශ්රී ලංකාව සහ පාකිස්තානය අතර ඩුබායි’හි ස්පෝට්ස් සිටි ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන තුන්වැනි එක්දින ක‍්‍රිකට් තරගයේ ලකුණු 13 ක් ලබාගත් මහේල ජයවර්ධන සිය එක්දින ලකුණු 10,000 ලබා ගැනීමට සමත්වි..
අදහස්(8) බැලූවෝ (2405)
2011 නොවැම්බර් මස 18 22:21:33
( මාණ්ඩලික වාර්තාකරුවකු විසිනි )
කොළඹ රාජකීය විදුහල සහ රාවතාවත්ත මෙතෝදිස්ත විද්‍යාලය අතර රාජකීය විදුහල් පිටියේදී පැවැති වයස 13 න් පහළ ක‍්‍රිකට් තරගයෙන් රාජකීය විදුහල පළමු ඉනිමේ ජයක් ලැබීය. තරගයේදී මෙතෝදිස්ත විදුහල් පිලේ ..
අදහස්(1) බැලූවෝ (3363)
පළපුරුදු වෘත්තිකයෝ පෙරමුණ ගනිති
2011 නොවැම්බර් මස 18 11:07:25
( ලංකාදීප කර්තෘ මණ්ඩලය )
‘සියැට් ශ්‍රී ලංකා ක‍්‍රිකට් සම්මාන 2011’ ප‍්‍රදානයේ වසරේ ජනප‍්‍රිය ක‍්‍රීඩකයා සම්මානය සඳහා ක‍්‍රීඩකයෝ පස් දෙනෙක් තියුණු තරගයක නිරතව සිටිති. හිටපු නායක කුමාර් සංගක්කාර, නායක තිල..
අදහස්(4) බැලූවෝ (4134)
2011 නොවැම්බර් මස 18 10:53:05
( ලංකාදීප කර්තෘ මණ්ඩලය )
සංචාරක බටහිර ඉන්දිය කොදෙව් පිල සහ ඉන්දිය පිල අතර කොල්කටා’හි පැවැති දෙවැනි ටෙස්ට් ක‍්‍රිකට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 15 ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට ඉන්දිය ක‍්‍රීඩකයෝ ඊයේ (17) සමත්වුහ. ඒ අනුව දෙරට අ..
අදහස්(0) බැලූවෝ (1055)
2011 නොවැම්බර් මස 18 10:48:10
( ලංකාදීප කර්තෘ මණ්ඩලය )
චීනයේ ‘‘බීජිං’’ හිදී පැවැත්වෙන ලෝක ආබාධිත වොලිබෝල් තරඟාවලියට සහභාගිවීම සඳහා ශී‍්‍ර ලංකා ආබාධිත වොලිබෝල් කණ්ඩායම අද (18 වැනිද) අලූයම පිටත්ව ගියේය. වසර 30 කට පසු යුද්ධයෙන් පීඩාවට පත්වු හමුදා ස..
අදහස්(0) බැලූවෝ (645)
-ඩිල්ෂාන්-
2011 නොවැම්බර් මස 18 10:36:40
( ශමිල් අමිට් , ඩුබායි නුවර සිට )
ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර අද (18 වැනිදා) ඩුබායි ස්පෝට්ස් සිටි කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන තුන්වැනි එක්දින අන්තර්ජාතික තරගය දෙපිලටම ඉතාමත් තීරණාත්මක වන බව ශී‍්‍ර ලංකා නායක තිලකරත්න ඩිල..
අදහස්(0) බැලූවෝ (1162)