2012-05-16 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.126.7700 , විකුණුම් මිල රු.130.6300 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.202.1700 , විකුණුම් මිල රු.209.0300 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.160.6800 , විකුණුම් මිල රු.166.8400 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.133.5300 , විකුණුම් මිල රු.139.2900 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.125.1600 , විකුණුම් මිල රු.130.2900 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.125.0800 , විකුණුම් මිල රු.130.5300 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.99.7800 , විකුණුම් මිල රු.103.7400 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.5700 , විකුණුම් මිල රු.1.6346 |

තඹුත්තේගම විරෝධයෙන් පාරත් ඇහිරේ

2011 දෙසැම්බර් මස 12 12:29:11

( උපාලි ආනන්ද , ගල්ගමුව වාර්තාකරු )

එළවළු ප්‍රවාහනයට ප්ලාස්ටික් කූඩ භාවිත කිරීමේ නීතිය අහෝසි කරන්නයි ඉල්ලමින් ගොවීහු තුන්සියයක් පමණ තඹුත්තේගම ආර්ථික කලාපයේ විරෝධය පළ කිරීම නිසා අනුරාධපුරය - කුරුණෑගල මාර්ගයේ ගමනාගමනය ද අඩ..

අදහස්(8) බැලූවෝ - 3966

ප්ලාස්ටික් ඇසුරුම දඹුල්ල පාළු කරයි

2011 දෙසැම්බර් මස 12 10:48:19

( කාංචන කුමාර ආරියදාස )

එළවඵ හා පළතුරු ප්‍රවාහනයට ප්ලාස්ටික් ඇසුරුම් අද සිට අනිවාර්ය කිරීමත් සමග දඹුල්ල ආර්ඵීක කලාපය අද පාළුවට ගියේය. මඤ්ඤොක්කා රැගත් ලොරියක් යාපනයෙන් ආ බවත් වෙනදා උදේ වන විට ලොරි 100-150 එන නමුත් අද ..

අදහස්(6) බැලූවෝ - 4655

පරණ කොටි කටේ පන්සල්වලට ආධාර

2011 දෙසැම්බර් මස 11 19:49:00

( රඹෑව මනුල වික‍්‍රම )

ගංගොඩවිල සෝම හිමියන්ගේ අට වැනි ගුණසමරුව කැබිතිගොල්ලෑව ධර්මවර්ධනාරාමයේදී අද පැවැත්විණි. කොටි ත්‍රස්තවාදීන් ඝාතනය කැරුණු  දිඹුලාගල නාහිමි, තන්තිරිමලේ නාහිමි,  පදවි ශ්‍රීපුර නාහිමි අ..

අදහස්(4) බැලූවෝ - 3333

සඟමිත් පෙරහර අනුරාධපුරයේ

2011 දෙසැම්බර් මස 11 09:42:26

( රඹෑව මනුල වික‍්‍රම , රෝහණ චන්ද්‍රදාස )

ජයශ්‍රීමහා බෝධියේ දක්ෂිණ ශාඛාව දඹකොළ පටුන හා තන්තිරිමලය ඔස්සේ අනුරාධපුරයට වැඩම කරවීම සිහිකරන සඝමිත් පෙරහර අනුරාධපුර කඩපහන උපාසිකාරාමයේ සිට ශ්‍රීමහා බෝධිය දක්වා ගමන් කෙළේය. 46 වැනි වරට සං..

අදහස්(2) බැලූවෝ - 2128

උදුවප් පොහො‍යේ ගංගාරාමය

2011 දෙසැම්බර් මස 10 10:54:29

( විශ්ව ගැමුණු ප්‍රියංකර )

අද උදුවප් පොහොය දින සුපුරැදු පරිදි හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට බොහෝ පිරිසක් පෙහෙවත් සමාදන්වීමටද එක්ව සිටියහ.එයට දෙස් විදෙස් උවැසි උවැසියන් මල් පහන් පූජාකොට තෙරැවන් වන්දනාවේ යෙදුණහ. ..

අදහස්(6) බැලූවෝ - 3288

කරුණාවයි කරුණාවයි - සමන් දෙවිඳු කරුණාවයි

2011 දෙසැම්බර් මස 09 13:46:58

( අජිත්ලාල් ශාන්තඋදය , ලසන්ත නිරෝෂණ පෙරේරා )

නව ශ්‍රීපාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිරිපා පෙරහැර ගල්පොත්තාවල රජ මහා විහාරයෙන් අද ඇරැඹිනි. මෙවර විශේෂත්වය වනුයේ හතලිස් වසරකට පසුව පෙරහර දෙකක් ශ්‍රී ප..

අදහස්(5) බැලූවෝ - 5310

නිල් දියඹේ අභිමානය

2011 දෙසැම්බර් මස 08 12:37:11

( ලංකාදීප කර්තෘ මණ්ඩලය )

ශ්‍රී ලංකා නාවික හමුදාව සිකුරාදා (9) 61 වැනි සංවත්සරය සමරයි. 1937.12.12 ස්වේච්ඡා සේනාංකයක් ලෙස අරඹා 1938.12.01 වැනිදා නාවික හමුදාවක් ලෙස පිහිටුවා 1938.10.21 වැනි දින ප‍්‍රථම වරට ශ්‍රී ලාංකිකයන් 28 දෙනෙක් ඊට එක් කර ..

අදහස්(16) බැලූවෝ - 7157

මන්නාරමේ කකුළුවෝ රට සල්ලි අදිති

මුහුදු කොටි කඳවුරෙන් සරු අස්වැන්නක්

2011 දෙසැම්බර් මස 08 11:59:46

( කාංචන කුමාර ආරියදාස )

තිස් වසරක් තිස්සේ මුහුදු කොටි බළකායේ බළකොටුවක් වූ මන්නාරමේ විඩුතල්තිවු හා ඉලූප්පකඩෙයි අද මුහුදු කකුළුවන්ගෙන් රට සල්ලි උපයන ප‍්‍රධාන මධ්‍යස්ථානයක් වී ඇත. කිලෝව රුපියල් 400 බැගින් ධීවරයන්ග..

අදහස්(3) බැලූවෝ - 4085

දිගු දිව කපයි. සැත්කම සාර්ථකයි

2011 දෙසැම්බර් මස 07 19:39:25

( ලංකාදීප කර්තෘ මණ්ඩලය )

ෂී ෂෙල්ස් දුපතේ 18 මාසයක් වයසැති දැරියකගේ කටින් එළියට ද දික්ව තිබු අඟල් පහක් වූ දිව කොටකැර දුර්ලභ සැත්කමක් සාර්ථක ලෙස කිරීමට ඉන්දියාවේ චෙන්නායි නුවර බලාජි දන්ත රෝහලේ වෛද්‍යවරුන් සමත් වූ බව ..

අදහස්(10) බැලූවෝ - 8784

මහේසාක්‍ය ඇතා යළි කලාවැව

2011 දෙසැම්බර් මස 07 15:50:54

( කලාවැව අතුල බණ්ඩාර නෙළුම්පත්ගම )

ගල්ගමුවේ ඇතා (දළ පූට්ටුවා) යළිත් කලාවැව දී (7) අද දක්නට ලැබිණි. තරමක් කෙට්ටුවී සිටි ඇතාගේ ඇස් දෙකම දැන් නොපෙනන බවත් රැලෙන් ද වෙන් වී සිටින බව පෙනෙන බවත් තවත් ප්‍රතිකාර කැර ආරක්ෂිත ප්‍රදේශයකට ර..

අදහස්(1) බැලූවෝ - 5198

ගල් පර්වතයක් ඉබේ පැලෙයි.

2011 දෙසැම්බර් මස 07 12:10:48

( ටී.එම්. සෝමපාල )

කරඳගොල්ල විල්වල රජමහා විහාරය අසල වෙල්යායේ මීටර් 25ක් දිගැති මීටර් 40ක් උසැති මීටර් හයක් පළල ගල් පර්වතයක් අද උදේ හෙණ හඬ නංවමින් දෙකට පැලී ගියේය. අඩි හයක් අටක් පමණ විවරයක් ගල් පලූ දෙක අතර ඇත. අදහස්(1) බැලූවෝ - 8146

දොස්තර ඝාතන අවි රස පරීක්‍ෂකට

නෑයෝ සැකකරුවනට සාප කරති.

2011 දෙසැම්බර් මස 06 15:02:22

( හේමන්ත ද සිල්වා )

කරන්දෙණිය දිසා රෝහලේ දොස්තර පි‍්‍රයංක ප‍්‍රසාද් ජයසිංහ ඝාතනයට යොදා ගත් බව කියන ටී-56 අවි දෙක, උණ්ඩ හා පතුරෝම් හැට රජයේ රස පරීක්‍ෂකට යවන්නැයි බලපිටිය මහේස්ත‍්‍රාත් එන්.ටී.අයි. අබේගුණසේකර මහත..

අදහස්(7) බැලූවෝ - 6983

බෝම්බ වැළලූ බිමේ සල්ලි උල්පතක්

2011 දෙසැම්බර් මස 06 11:02:29

( කාංචන කුමාර ආරියදාස )

තිස් අවුරුදු යුද්ධයෙන් අවතැන් වී යළි නැගෙනහිර ගම්බිම්වලට ගිය වැසියෝ සරුසාර රට කජු අස්වැන්නකට හිමිකම් කියති. කිලෝව රුපියල් 40 ගණනේ මිලට ගනිතියි රටකජු ගොවියෝ පවසති. ත්‍රිකුණාමලයේ කින්නියා, ..

අදහස්(10) බැලූවෝ - 4630

සීයක් හිස් අතින් එති

අරාබියට යළි යන්නත් බෑ

2011 දෙසැම්බර් මස 05 10:54:58

( දීපා අධිකාරී )

ඉසුරු සොයා කුවේට් ගොස් නිසි වැටුප් නොලැබීම, හාම්පුතුන්ගේ අතවර, ශාරිරික වද හිංසා ආදියට ලක් වූ ගෘහ සේවකාවෝ 78 දෙනෙක් ද පිරිමි විසි දෙදෙනෙක් ද, අද අලුයම හිස් අතින් ආහ. කෙස් කළඹ බලෙන් කපා දැමුණු අය ..

අදහස්(44) බැලූවෝ - 11764

වැවක් කැඩේ

2011 දෙසැම්බර් මස 04 16:35:37

( කාංචන කුමාර ආරියදාස )

දඹුල්ල කළුන්දෑවේ අගුණකොළ පැලැස්ස වැව් කණ්ඩිය කැඩී වගා කළ ගොවිබිම් යටකරගෙන වැව් ජලය කණ්ඩලම වැව පැත්තට ඇදී ගිය නමුත් ජීවිත හානියක් වාර්තා වී නැතැයි ප්‍රදේශවාසීහු කියති.      ..

අදහස්(0) බැලූවෝ - 6872

තෙල් රැගත් දුම්රියක් පීලි පනී

තෙල් ඉහිරේ

2011 දෙසැම්බර් මස 04 11:45:56

( රංජිත් රාජපක්ෂ )

ගලබඩ හා මඩවල අතර දෙකිද දී බඩු දුම්රියක තෙල් ටැංකියක් පීලිපැන තෙල් කාන්දු වෙතියි දුම්රිය බලධරයෝ කියයි. තෙල් ලීටර් 5200 ක් රැගත් මේ ටැංකිය පෙරැළීමෙන් දුම්රියටද දුම්රිය මාර්ගයටද හානි සිදුවී ඇති..

අදහස්(3) බැලූවෝ - 3224

හයිඞ් උද්ඝෝෂණයට කොටුවෙන් පිළිතුරු

2011 දෙසැම්බර් මස 02 17:09:58

( සුමින්ද සුදර්ශන පතිරණ )

පසුගිය 24 වෙනිදා ඒකාබද්ධ විපක්ෂය කොළඹ හයිඞ් පිටියේදී රජයට එරෙහිව පැවැත්වූ උද්ඝෝෂණයට පිළිතුරු වශයෙන් රජයට හිතවත් වෘත්තීය සමිති කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී රජයට සහය පළ කරමින් විපක්ෂය හෙලා ..

අදහස්(7) බැලූවෝ - 8937

ගේ‍්‍රරු ගියාට පොල් ගසති

2011 දෙසැම්බර් මස 02 16:17:36

( රේඛා තරංගනී පොන්සේකා )

එක්සත් ජාතික පක්ෂයෙන් රජයට ගිය කොළඹ දිසා මන්ත‍්‍රී මොහාන් ලාල් ගේ‍්‍රරු මහතාට විරෝධය පළ කිරීමේ උද්ඝෝෂණයක් රත්මලානේ ඔහුගේ පක්ෂ කාර්යාලය ඉදිරිපිට පැවැත්විණි. එක්සත් ජාතික පාක්ෂිකයෝ පොල් ..

අදහස්(1) බැලූවෝ - 2862

විදුලකරට 136 සපිරෙයි

2011 දෙසැම්බර් මස 01 17:40:37

( ලාල් එස් කුමාර )

පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනට වසර 136ක් පිරීම නිමිත්තෙන් සර්වඥ ධාතු ප‍්‍රදර්ශනයක් පැවැත්විණි. මහියංගණ රාජමහා විහාරාධිපති අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ගලගම මාහිමියෝද, පෑලියගොඩ විද්‍යාලංක..

අදහස්(0) බැලූවෝ - 3300

දඹුල්ලට දුඹුරු වතුර

2011 දෙසැම්බර් මස 01 16:25:29

( කාංචන කුමාර ආරියදාස )

දඹුල්ල නගර සීමාවේ නළ ජලය අද දුඹුරුපැහැ ගත්තේය. බීමට තබා අතපය සේදීමටවත් මෙම ජලය නුසුදුසු බව නගර වැසියෝ කීහ. අදහස්(0) බැලූවෝ - 2409

පෙළපාළි ගියේ රස්සා ඉල්ලන්නයි

2011 නොවැම්බර් මස 30 19:33:36

( සමන්ත පෙරේරා )

රැකියා ලබාදෙන්නැයි රජයට බල කරමින් ජනතා විමුක්ති පෙරමුණට හිතවත් සමාජවාදී ශිෂ්‍ය සංගමය අද සවස කොළඹ කොටුවේ සිට මුදල් අමාත්‍යාංශයට ගිය ගමන පොලිසිය විසින් අවහිර කැරිණි.කොටුවේ පොලිස් මාර්ග බා..

අදහස්(13) බැලූවෝ - 7840

ඇතුගලින් පුංචි චෙස් ශූරයෙක්

2011 නොවැම්බර් මස 30 14:58:08

( දීපා අධිකාරී )

රටවල් 70ක් පරදවමින් ලෝක යොවුන් චෙස් ශූරතාවලියේ අවුරුදු අටෙන් පහළ විවෘත තරගයේ සම ශූරතාව - දිනාගැනීමට කුරුණෑගල මලියදේව විදුහලේ හර්ෂණ තිලකරත්න සමත්විය. බ‍්‍රසීලයේ කැල්ඩස් නවාස්හි මේ තරගය පැව..

අදහස්(5) බැලූවෝ - 3116

මරුවා සමග තෙල් අදී

2011 නොවැම්බර් මස 30 13:54:29

( සුමින්ද සුදර්ශන පතිරණ )

කොළඹ වරායේ සිට  කොලොන්නාව තෙල් පිරිපහදුව දක්වා යන තෙල් නළයකින් කොළඹ ග‍්‍රෑන්ඞ්පාස් 87 වත්තේ ඇළකට කාන්දුවන තෙල් එකතු කැර ගැනීමට එහි වැසියෝ එක්වූහ. අදහස්(0) බැලූවෝ - 4842

රනිල්/ බාහු හයිඩ්පිටියේ

විපක්ෂ විරෝධය අරඹති

2011 නොවැම්බර් මස 29 17:22:25

( ඩික්සන් වසන්ත )

නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීම, හිටපු යුද හමුදාපති සරත් පොන්සේකා හිරෙන් නිදහස් කැර ගැනීම ඇතුළු ඉල්ලීම් ගණනාවක් මත රජයට විරෝධය පළ කිරීමේ උද්ඝෝෂණයක පළමු වැන් කොළඹ හයිඩ්පිටියේ දී අද ඇ..

අදහස්(0) බැලූවෝ - 16171

මහකනදරාව වාන් දමයි

2011 නොවැම්බර් මස 29 16:23:53

( අතුල බණ්ඩාර )

මිහින්තලේ මහකනදරාව වැව වාන් දමයි. ගිය පෙබරවාරියෙත් මේ වැව වාන් දැමීය.

..

අදහස්(0) බැලූවෝ - 2524

සියඹලා ගස පිහිටට එයි

2011 නොවැම්බර් මස 28 16:28:25

( සරත් මනුල වික‍්‍රම )

අනුරාධපුර පුත්තලම පාරේ පහළ තලාවේ වැව පිටාර ගැලීමෙන් පාරකැඩී දිරාගිය සියඹලා ගසක් ද කඩා වැටිණි. දිය පහරින් එගොඩ වීමට පාසල් සිසුන් හා ගැමියනට උදව් වූයේ එම සියඹලා ගසයි. ..

අදහස්(6) බැලූවෝ - 6485

අධිවේගී පළමු අනතුරෙන් දෙන්නෙක් රෝහලේ

2011 නොවැම්බර් මස 28 08:58:06

( බිමල් ශ්‍යාමන් ජයසිංහ , ඡායාරෑප බුද්ධික කුමාරසිරි )

දකුණු අධිවේගී මාර්ගයේ ප‍්‍රථම අනතුර අද උදේ 7.10 ට කහතුඩුවේ කිලෝ මීටර 8 කණුව අසළදී සිදුවිය. කොළඹ දෙසට ගමන් ගත් වෑන් රියක් පෙරළී දෙදෙනෙක් තුවාල ලදහ. අධිවේගී මාර්ගයේ ගිනි නිවීම් හා ජීවිතාරක්‍ෂක ඒ..

අදහස්(66) බැලූවෝ - 29595

දකුණුට රූං ගා යන පාර ඇරේ

2011 නොවැම්බර් මස 27 12:26:10

( අංජුල මහික වීරරත්න , ඡායාරුප-සුදත් සිල්වා,සිරි නිහාල් ගමගේ )

කොට්ටාවේ සිට ගාල්ලේ පින්නදුව දක්වා වන ශ්‍රී ලංකාවේ ප‍්‍රථම අධිවේගී මාර්ගය මහින්ද රාජපක්‍ෂ ජනපති අතින් අද විවෘත විය. කිලෝමීටර 95.4 කින් යුත් මෙම මාර්ගය ඉදිකිරීමට රුපියල් කෝටි 7000 ක් වැය කෙළේය. ජ..

අදහස්(61) බැලූවෝ - 27377

කුණාටුවෙන් කඳුළු

මාතරින් 30ක් අතුරුදන්

2011 නොවැම්බර් මස 26 14:09:56

( ක‍්‍රිෂාන් ජීවක ජයරුක් )

සිකුරාදා මහ වැසිත් සමග හමාගිය චණ්ඩ මාරුතයෙන් මුහුදු ගිය තිස් දෙනකු අතුරුදහන්ව ඇතැයි මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නිලධාරී සමන් බාලසුරිය කියයි. ඔහු කියනුයේ මාතර දිස්ත්‍රික්කයෙන් පමණක් ..

අදහස්(10) බැලූවෝ - 7073

විනාශයක් වළක්වයි.

2011 නොවැම්බර් මස 26 12:35:46

( අම්පාර වාර්තාකරු )

සමන්තුරේ වලතාපිටිය වැව මස 8 පසු යළිත්  කැඩී යෑමේ තර්ජනයෙන්  බේරා ගැනීම සඳහා වාරි නිලධරයෝ වැව් බැම්බ කපා වැඩි ජලය මුදාහැරීමට සැරැසෙති. පසුගිය පෙබරවාරි මාසයේ මෙහි වැව් බැම්ම කැඩී ගියේය.   ..

අදහස්(0) බැලූවෝ - 2042

‹ First  < 9 10 11 12 13 >  Last ›