2012 මැයි මස 01 18:54:58
( . , ඡායාරූප සුදත් සිල්වා )
එක්සත් ජනතා සංධාන මැයි දින පෙළපාළිය කැම්බල් පිටියෙන් අරඹා කොළඹ නගර සභා පිටියට පැමිණ එහිදී රැලියක් පැවැත්වීය. මහින්ද රාජපක්ෂ ජනපති ඇතුළු පක්ෂ නායකයෝ ඊට සහාභාගී වුහ. පෙළපාළිය ගමන්තය දක්වා ..
අදහස්(18) බැලූවෝ - 5808
2012 මැයි මස 01 16:55:20
( රොමේෂ් ධනුෂ්ක සිල්වා , රොමේෂ් මධුෂංක, යාපනය එන්. පරමේෂ්වරන් )
ඒකාබද්ධ විපක්ෂයයේ යාපන මැයි රැල්ලට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, දෙමළ ජාතික සංධාන නායක ආර්. සම්බන්ධන් මහත්වරු ද එක් වූහ. පෙළපාළි කිහිපයකින් පිරිස් රුස්වීම් භූමියට ඇදී ආහ. තිස් අවුරුදු යුද..
අදහස්(16) බැලූවෝ - 4345
2012 මැයි මස 01 11:43:52
( රංජිත් රාජපක්ෂ , වන්නි රොමේෂ් මධුෂංක )
ලංකා කම්කරු කොන්ග‍්‍රසයේ මැයි දින රැලිය එහි මහලේකම් හා ඇමති ආරුමුගම් තොන්ඩමන් මහතාගේ ප‍්‍රධානත්වයෙන් ගිනිගත්හේන බස්නැවතුම්පොලේදී පැවැත්විණි. ආර්ථික කටයුතු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතාද ..
අදහස්(1) බැලූවෝ - 3871
2012 අපේ‍්‍රල් මස 30 11:16:35
( තිස්ස මඩවල )
කොළඹ ආනන්ද විදුහලේ ලන්ඩන් ශාඛාව සංස්කෘතිකාංග වලින් සමන්විත අවුරුදු උළෙලක් පැවැත්විය. අවුරුදු කෙළිසෙල්ලම් මෙන්ම ගැයුම් වැයුම් ද එහි විය. ආනන්ද ආදි සිසුහු ද ඔවුන්ගේ පවුල්වල සාමාජිකයෝ ද ඊට ..
අදහස්(12) බැලූවෝ - 4241
නමුත් රැකුමට පහසුකම් නැත
2012 අපේ‍්‍රල් මස 30 10:30:45
( . , හසලක වාර්තාකරු )
විල්ගමුවේ විසිනව හැවිරිදි මවක වන රම්‍යා දමයන්ති දෙවැනි වරටත් තුන් නිවුන් දරුවන් බිහි කළාය. ඊට පෙර ඇය දරුවන් සිවුදෙනකු බිහිකළ නමුත් ඒ දරුවෙක් මරුමුවට පත්විය. ඇය මුලින්ම බිහිකළ දියණියගේ වය..
අදහස්(36) බැලූවෝ - 6201
2012 අපේ‍්‍රල් මස 29 21:04:52
( දීපා අධිකාරී )
මැලේසියාවේ ක්වාලාමිපූර් නුවර දී පැවැත්වුණු පළමු මලයාසියා විවෘත ආබාධිත වූවන්ගේ (පැරා) මළල ක‍්‍රීඩා තරගාවලියේදී ශ‍්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ රන්පදක්කමි 15 ක් රිදී පදක්කමි 18 ක් සහ ලෝක..
අදහස්(5) බැලූවෝ - 1623
මවගෙන් පැටවා ඈත් කරයි
2012 අපේ‍්‍රල් මස 29 11:08:57
( අතුල බණ්ඩාර )
බඳින තුවක්කුවක් පත්තුවී දකුණු පාදය බරපතල ලෙස තුවාල ලැබු ඇතින්නකගේ ජීවිතය බේරා ගැනීමට වනජීවි නිලධරයෝ සටනක් කරති. වයස අවුරුද්දක පැටවකු සිටින මේ ඇතින්න සොයාගෙන ඇත්තේ එප්පාවල මාවත වැවෙනි. පශ..
අදහස්(13) බැලූවෝ - 4421
2012 අපේ‍්‍රල් මස 28 15:50:43
( පැරිසියේ සුනිල් ආනන්ද )
පැරීසියේ ධම්මචක්ක බෞද්ධ විහාරස්ථානය සංවිධානය කළ අලුත් අවුරුදු උත්සවය ලකුරනව් ඩෙලානු ක්‍රීඩාංගනයේ දී පැවැත්විණි. සිංහල අලුත් අවුරුදු චාරිත්‍රාණුකූලව හිසතෙල් ගෑමෙන් පසුව වැඩිහිටියනට බ..
අදහස්(5) බැලූවෝ - 2532
2012 අපේ‍්‍රල් මස 27 11:45:40
( තිස්ස මඩවල )
බුදුන් වහන්සේගේ ශීර්ෂධාතුන් වහන්සේ චීනයේ නැංජියාං පළාතේ සිට විශේෂ ගුවන් යානයකින් හොංකොං නුවරට අති උත්සවාකාරයෙන් වැඩම කරවාගෙන එනු ලැබූහ. දෙවසරකට පෙර කැනීමකදී සොයාගත් මෙම ධාතුන් වහන්සේ බ..
අදහස්(15) බැලූවෝ - 8385
මාධ්‍ය කරුවෝ ගුවන්තොට අඩස්සියේ
2012 අපේ‍්‍රල් මස 26 13:13:58
( දීපා අධිකාරී , රොමේෂ් ධනුෂ්ක සිල්වා )
සෝමාලි මුහුදු කොල්ලකරුවන්ට හසුවී මාස හයක් ඔවුන්ගේ ග‍්‍රහනයේ සිටි ධීවරයෝ හය දෙනා -- එස්.කේ වීරසේන සිල්වා, දිනේෂ් සුසන්ත, පෙරුමාල් සෙල්වරාජා, ලෙවන් රුදි‍්‍රගු, ජූඩ නිශාන්ත සහ ශාන්ත සෙබස්කත..
අදහස්(8) බැලූවෝ - 11657
2012 අපේ‍්‍රල් මස 26 12:03:35
( කාංචන කුමාර ආරියදාස )
දඹුල්ල කුරුණෑගල පාරේ ගමන් කළ කන්ටේනරයක් පාරේ ගසක අත්තක හැපීමෙන් කන්ටේනරය පාරේ ගිය වෑන් රියක වැදුනේය. කන්ටේනරය ලිස්සා එනු දුටු වෑන් රියදුරා තිරිංග පාගා වෑන් රිය නතර කැර නොගත්තේ නම් එහි ගමන්..
අදහස්(12) බැලූවෝ - 8161
2012 අපේ‍්‍රල් මස 25 14:17:30
( කාංචන කුමාර ආරියදාස )
කැඩුම් බිඳුම් වෙදකමේ රහස් සොයා විදේශ සිසුහු හොරිවිල එති. විස්කම් වෛද්‍යවරයකු වු අභාවප්‍රාප්ත හොරිවිල හේරත් හාමි පාරම්පරික වෛද්‍යවරයාගේ පුත් ආයුර්වේද වෛද්‍ය එස්.එන්. එච්. සෙනෙවිරත්න මහත..
අදහස්(33) බැලූවෝ - 16595
2012 අපේ‍්‍රල් මස 24 16:30:46
( කාංචන කුමාර ආරියදාස )
දඹුල්ල හබරණ කැලේ මැදින් මහා මාර්ගය කැපෙන්නට පෙර සිටම එහි අයිතිකරුවෝ නිදහසේ සැරි සැරූහ. දැන් ඔවුනට ඒ නිදහස නැත. මිනිසා ඔවුන්ගේ කැලය ආක්‍රමණය කැර ඇති හෙයිනි. දිගම්පතහ දී මේ හස්තියා කැලෙන් එළ..
අදහස්(24) බැලූවෝ - 15599
2012 අපේ‍්‍රල් මස 24 15:13:50
( පාරුක් තාජුඞීන් , ඡායාරූප සමන්ත පෙරේරා )
භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර ඝාතකයනට හා පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ දියණියට මරණ තර්ජන එල්ල කළ අයට දඬුවම් දෙන්නැයි ඉල්ලූ පිරිසක් අලූත්කඬේ බෝධිය අසල අද උදේ පොල් ගැසූහ. ..
අදහස්(12) බැලූවෝ - 6883
2012 අපේ‍්‍රල් මස 24 11:49:11
( අජිත්ලාල් ශාන්තඋදය )
දරුවන් විසිඑක් දෙනකු ඛිහි කැර ‘‘අභිමන් මාතා’’ සම්මාන ලැබූ ගොඩකවෙල ඕපාත, වලේබඩ අසූ අට හැවිරිදි ඩබ්ලිව්.එම්. පොඩිනෝනා මාතාවට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් යැවුණු අවුරුදු මුදල් තිළ..
අදහස්(13) බැලූවෝ - 6360
සී.අයි.ඩී. වාර්තාවෙත් අඩුපාඩු
2012 අපේ‍්‍රල් මස 23 17:29:38
( රොමේෂ් ධනුෂ්ක සිල්වා )
කහවත්තේදී ඝාතනය වූ නයනා නිල්මිණි (52) හා ඇගේ දියණිය කවින්ද්‍යා චතුරංගිගේ (17) නියපොතු සාම්පල්වල ජීව කොටස් සැකකරුවන්ගේ ජීව කොටස් සමග ගැලැපේ දැයි සොයා බලන ලෙස පැල්මඩුල්ල මහේස්ත‍්‍රාත් චාන්දනී ..
අදහස්(7) බැලූවෝ - 9707
2012 අපේ‍්‍රල් මස 23 12:56:03
( තිස්ස මඩවල )
ලන්ඩනයේ තේම්ස් සංස්කෘතික හා සුබසාධක පදනම තේම්ස් බෞද්ධ විහාරය හා එක්ව අලුත් අවුරුදු උත්සවයක් සංවිධානය කළේය. ආගමික වතාවත් පවත්වා ඇරැඹි උත්සවයේදී බුලත්දී මවුපියන් නැමදීම ආදී අවුරුදු චාරි..
අදහස්(0) බැලූවෝ - 5234
2012 අපේ‍්‍රල් මස 23 10:03:25
( ලූණුගල ප‍්‍රසන්න පද්මසිරි )
රතුගල ආදි වාසී නායක සුදා වන්නිලා ඇත්තන්ගේ මගපෙන්වීම අනුව ආදි වාසී පවුල් 98ක සාමාජිකයන් බිබිල රතුගල ‘තුරුලිය‘ වන ගොමුවේදී ප්‍රථම වරට අවුරුදු උත්සවයක් පැවැත්වූහ. අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති වි..
අදහස්(0) බැලූවෝ - 3884
2012 අපේ‍්‍රල් මස 22 10:57:39
( නිමාලි කහවල )
පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක ගැමියන් සමග එක්වී කතුරු ඔංචිල්ලා පැද්දේය. රයිගම කොරළ බක්මහ උළෙලේදී තවත් විශේෂත්වයක් වූයේ අලි රේස්, අශ්ව රේස්, කතුරු ඔංචිලි, වේලායුධ, කඩු සටන්, පොළු..
අදහස්(2) බැලූවෝ - 6821
2012 අපේ‍්‍රල් මස 21 12:31:12
( කේ. බුද්ධික කුමාරසිරි )
හොරණ නවෝදය සංවිධානය මගින් පවත්වනු ලැබූ බක්මහ උළෙලේ විශේෂත්වය වූයේ දුර්ලභ ගරායක් ශාන්ති කර්මයයි. ගොන් කරත්ත මත නැගුණු ගරා යකුන් අයිල කැපකිරීම සිදු විය. එම කරත්ත නගරයේ වීධි සංචාරය කළේ සාම්ප..
අදහස්(7) බැලූවෝ - 4257
2012 අපේ‍්‍රල් මස 20 11:53:02
( කාංචන කුමාර ආරියදාස )
දඹුල්ල පූජා භූමියේ අනවසර ඉදිකිරීම්වලට විරෝධය පළකරමින් සංඝරත්නය ද, මහජනයා ද දහස් ගණනින් රැස්වූහ. ඉනාමළුවේ සුමංගල රන්ගිරි දඹුලූ පාර්ශ්වයේ මහානායක හිමියන් ඇතුළු මහා සංඝරත්නය පැවසූයේ, බුදු ද..
අදහස්(4) බැලූවෝ - 17850
කැවුම් කන්න වර පෙත්තප්පු
2012 අපේ‍්‍රල් මස 20 11:14:46
( පි‍්‍රයානි මංගලිකා )
නිකවැරටිය පොලිසිය සංවිධානය කළ අවුරුදු උළෙලේ සම්ප‍්‍රදායික කැවිලි පෙවිලි මෙන්ම අවුරුදු තරගද දක්නට ලැබිණි. අභාවයට යන වළ කජු ගැසීම, ඉරි පැනීම, පංච දැමීමද ඒ අතර විය. පෙරදින අයියනායක දෙවියනට පු..
අදහස්(0) බැලූවෝ - 1559
2012 අපේ‍්‍රල් මස 19 17:14:37
( ක‍්‍රිෂාන් ජීවක ජයරුක් )
මාතර මුහුදු වෙරළේ සිට කිඹුලා මන්දක් ගාස ගොඩට ගැනීමට තරුණයෝ පිරිසක් සමත් වූහ. කිඹුලා වනජිවි නිලධාරීන්ට බාරදීමට නියමිතය. ..
අදහස්(3) බැලූවෝ - 13817
2012 අපේ‍්‍රල් මස 19 10:43:19
( චමින්ද මඩවල )
වසර 97ක් ඉක්මවූ වයස්ගත කාන්තාවකගේ කටේ කිරිදත් එතියි ඉතාලියේ පාදෝවා ඉල්මත්තීනෝ පුවත්පත වාර්තා කරයි. පදෝවා නගරයට අයත් සන්ජෝර්ජො පැර්තිකේ කුඩා ග‍්‍රාමයේ ජීවන් වන එලෙනා නොවැල්ලෝ එම කාන්තාවය..
අදහස්(1) බැලූවෝ - 3722
ජනහඬ අවුරුදු උළෙල ජන හද දිනයි
2012 අපේ‍්‍රල් මස 18 16:38:51
( තිස්ස මඩවල )
ලන්ඩනයේ ශ්‍රී ලංකා ජනහඬ පදනම සිංහල හා දෙමළ අවුරුද්ද උත්සවාකාරයෙන් සැමරීය. මහා බි‍්‍රතාන්‍යයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් දොස්තර ක‍්‍රිස් නෝනිස් නියෝජ්‍ය මහකොමසාරිස් ලෙනගල, බි‍්‍රතාන්‍ය පා..
අදහස්(0) බැලූවෝ - 3131
2012 අපේ‍්‍රල් මස 18 11:13:27
( චමින්ද මඩවල )
ඇමරිකාවේ ගුවන් හා ගගණ (නාසා) ආයතනය සතුව තිබූ අභ්‍යවකාශ ෂටලය විසි අට වසරක මෙහෙවර හමාර කරමින් අභ්‍යාවකාශ ගමන්වලින් අඟහරුවාදා සිට විශ‍්‍රාම ගැන්වීමට නාසා ආයතනය තීරණය කළේය. නාසා ආයතනයේ පැරණිත..
අදහස්(0) බැලූවෝ - 9439
දැන් ගමන බෝට්ටුවෙන්
2012 අපේ‍්‍රල් මස 17 13:32:13
( අජිත්ලාල් ශාන්තඋදය )
නැගෙනහිර පළාතේ ස්ථාන රැසකට හානි ගෙනදුන් මහා ගංවතුර ගලා වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් හානි සිදුවු මාර්ග සහ පාලම් අතරින් අලූත්වැඩියා නොවු පාලම් ගණනාවක් තවමත් පවතී. දළදා වහන්සේ ලංකාවට වැඩම කළ ..
අදහස්(0) බැලූවෝ - 7408
2012 අපේ‍්‍රල් මස 17 10:33:17
( රේඛා තරංගනී පොන්සේකා )
රුපියල් හාර කෝටි හතළිස් ලක්‍ෂයක වියදමින් කොළඹ බොරැල්ලේ රිජ්වේ ආර්යා රෝහලේ බාහිර අංශයට ඇඳන් දහයක හදිසි ප‍්‍රථිකාර ඒකකයක් සමග පහසුකම් රැසක් සලසන බව එහි අධ්‍යක්‍ෂ දොස්තර රත්නසිරි ඒ. හේවගේ ක..
අදහස්(2) බැලූවෝ - 2964
ගැඹුර අඩි 70 අයියාට වයස13
2012 අපේ‍්‍රල් මස 16 22:00:06
( හලාවත විශේෂ ප්‍රදීප් ප්‍රනාන්දු )
අඩි 70 ගැඹුරු අනාරක්ෂිත ළිඳකට වැටුණු නව හැවිරිදි නැගනිය බේරාගැනීමට 13 හැවිරිදි අයියා සමත් විය. නැඟනිය ළිඳට වැටී පළමුවරට උඩට මතු වන විටම ඇය බේරා ගැනීමට මේ පුංචි විරයට හැකි විය. මෙම කතාව ඇසෙනු..
අදහස්(1) බැලූවෝ - 14573
2012 අපේ‍්‍රල් මස 16 10:56:11
( විශ්ව ගැමුණු ප්‍රියංකර )
වලල්ලාවිට වෙදවත්තේ ගැමියෝ පැරැණි සිරිත් වලට මුල් තැන දී අවුරුදු උළෙලක් සංවිධානය කළහ.ගමේ ප්‍රභූවරයා වූ ආරච්චි ගෙදර ඔහුගේ සශ්‍රීකත්වය සංකේතවත් කරන වී බිස්ස ද එහි විය. තවත් තැනෙක ගම්සභා ශාල..
අදහස්(10) බැලූවෝ - 5626