2017-01-20 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.148.28 , විකුණුම් මිල රු.152.03 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.182.53 , විකුණුම් මිල රු.188.80 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.35 , විකුණුම් මිල රු.163.38 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.146.57 , විකුණුම් මිල රු.152.47 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.110.81 , විකුණුම් මිල රු.115.22 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.111.34 , විකුණුම් මිල රු.116.34 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.103.66 , විකුණුම් මිල රු.107.47 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.2868 , විකුණුම් මිල රු.1.3356 |

මරණින් පසු සුගතිගාමී ආත්ම ලබන කාන්තාවෝ

2015 නොවැම්බර් මස 09 14:54:59

( ලංකාදීප කර්තෘ මණ්ඩලය )

 මරණින් පසු දුගතියේ උත්පත්තිය ලබන කාන්තාවන් ගැන කියූ පසු මරණින් පසු කාන්තාවන් උපදින්නේ දුගතියෙහි පමණක් දැයි කෙනෙකුට අදහසක් මතුවිය හැකිය. දුගතියෙහි උත්පත්තිය ලැබීමට හේතු වන අකුසල කර්ම &..

අදහස්(5) බැලූවෝ - 5873

මරණින් පසු අපායගාමී වන කාන්තාවෝ

2015 නොවැම්බර් මස 05 15:19:57

( ලංකාදීප කර්තෘ මණ්ඩලය )

 මහණෙනිෟ කරුණු පසකින් යුත් කාන්තාව මරණින් පසු නිරයට පැමිණෙයි. කවර පසකින්ද යත්, 1, ප‍්‍රාණඝාතයෙන් යුක්ත වෙයි. 2 අදින්නාදානයෙන් යුක්ත වෙයි. 3 කාමයෙහි වරදවා හැසිරෙන්නී වෙයි. 4 මුසා බණින්නී වෙ..

අදහස්(15) බැලූවෝ - 8370

ගුණවතුන්ගේ අගුණ ප‍්‍රචාරය කොට අපාදුක් විඳි කෝකාලික තෙරණුවෝ

2015 ඔක්තෝබර් මස 29 11:40:22

( ලංකාදීප කර්තෘ මණ්ඩලය )

බුද්ධ කාලීන භික්ෂු සමාජය තුළ ප‍්‍රසිද්ධියට පත් භික්ෂූන් වහන්සේලා දෙවර්ගයකි. එනම්, සමාජයට අර්ථය සිදුකිරීම, සහ අනර්ථකාරී කටයුතු කිරීම යනුවෙනි. ජබ්බග්ගිය, සත්තරස භික්ෂූන්, දේවදත්ත, කටමොරත..

අදහස්(11) බැලූවෝ - 3204

දඹදෙණි යුගයෙන් පැවත එන ලෙව්කේ පරපුර

2015 සැප්තැම්බර් මස 09 15:14:30

( ලංකාදීප කර්තෘ මණ්ඩලය )

         ඉද්දමල්පාන රජමහා විහාරය පසුකර තරමක් පටු මාර්ගයක ඉදිරියට යන විට දර්ශනීය කඳු වැටියක් වම් පසින් ඇති අතරම ගමන්කරන මාර්ගයේ ඉහළින්ද කඳු වැටියකි. ප‍්‍රදේශයම කඳු වළල්ලක් ය..

අදහස්(7) බැලූවෝ - 6477

රාජසිංහ රජුට ප‍්‍රතිකාර කළ වෙද පරපුර හමුවෙයි

2015 සැප්තැම්බර් මස 03 17:26:16

( ලංකාදීප කර්තෘ මණ්ඩලය )

         (පසුගිය සතිය හා සම්බන්ධයි) රණසිංහ මුදිහන්සේලාගේ ගාමිණී රණසිංහ කපුමහතා බදාදා කෙම්මුර දිනක මළුව අතුගාමින් සිටින විට මුණගැසුණා. එතුමා සමඟ කතාකර දේවාලේ කාර්ය ගැන දැන..

අදහස්(7) බැලූවෝ - 8862

රජ කාලේ රට මැද පාර දිගේ සීතාවක සිට මහනුවරට ගමනක්

2015 අගෝස්තු මස 24 14:38:02

( ලංකාදීප කර්තෘ මණ්ඩලය )

      හතර කෝරලයේදී කන්ද උඩරට සීතාවක රාජ්‍යයේ ගමන් මාර්ගය හදුන්වන්නේ ”රටමැද පාර”, ”සිංහල පාර” වශයෙනුයි. අපගේ ගමන ආරම්භ වූයේ සීතාවකිනි. සීතාවක මායාදුන්නේ රජතුමාගේ නියෝගය මත &..

අදහස්(11) බැලූවෝ - 6235

පිහියකින් ගෙල කපාගෙන කිවිඳිය මියයයි

2015 ජූලි මස 30 16:59:25

( ලංකාදීප කර්තෘ මණ්ඩලය )

  උවනත දිලිසෙනා පානා සඳ     සෙ මි නා සියොගත බබළනා නානා රුවෙනි     මනා සිහිවෙන පියමනා නූනා අදර     ගුනා මගේසිත වෙහෙසෙනා නෝනා න..

අදහස්(32) බැලූවෝ - 9348

ඇතාගේ පහරින් තාත්තා මියයයි

2015 ජූලි මස 22 16:15:55

( ලංකාදීප කර්තෘ මණ්ඩලය )

    (පසුගිය සතියෙන්....) ප‍්‍රැන්සිස්කු මේ කලබලය මොකක්දැයි බලන්නට ගියේය. ඔහුට දුරදීම ඇතා හඳුනාගන්නට හැකිවිය. ‘ඉලංගකෝන් මුදලිගේ ඇතා’ ප‍්‍රැන්සිස්කු තමන්ටම කියාගත්තේය..

අදහස්(17) බැලූවෝ - 5457

ඇලපාත මුදලිගෙන් පෙම් හසුනක්

2015 ජූලි මස 13 17:45:58

( ලංකාදීප කර්තෘ මණ්ඩලය )

      අහල පහළ යමක් ඇති ගෙවල්වල දුවා දරුවන්ට ඉගැන්වීමට ගජමන් නෝනාට ආරාධනා ලැබිණි. ටියුෂන් අධ්‍යාපනය දෙන්නාක් මෙන් ගෙන්ගෙට යමින් පැය දෙක තුන උගන්වන ගජමන් නෝනාට ඒ වෙනුවට ආහාර ද්‍ර..

අදහස්(13) බැලූවෝ - 7217

අවුරුදු අටකින් කෙළවර වූ දෙවැනි විවාහය

2015 ජූලි මස 08 14:15:08

( ලංකාදීප කර්තෘ මණ්ඩලය )

    රස කවියක දෙපදයක් සේ ළඟට ළංව සිටි ගජමන් නෝනාගේත් තල්පෙ මුහන්දිරම්ගේත් පේ‍්‍රමය දෛවයේ මහා සරදමකට ලක්වූයේය. ඒ තල්පේ මුහන්දිරම් අකාලයේම මෙලොවින් සමුගෙන ගිය බැවිනි.   අත ..

අදහස්(7) බැලූවෝ - 8000