Home | Archive | WNL Home | Home Delivery | epaper | Advertise With Us | feedback |
2013 අපේ‍්‍රල් මස 21 13:51:17
( ලංකාදීප කර්තෘ මණ්ඩලය )
ශිලාවතුර මූදුතීරය අදත් මනස්කාන්තය. පුත්තලමේ සිට මන්නාරම දක්වා වූ ඒ අපූරු වෙරළේ සැඟවුණු අතීත රහස් අපමණය. මන්නාරම් මූදු බොක්කේ ශිලාවතුර හා කොන්ඩච්චි අඩවිය එදා ප‍්‍රකට වූයේ මුතුපර සඳහා..
අදහස්(4) බැලූවෝ - 4445
2013 අපේ‍්‍රල් මස 21 13:29:20
( ලංකාදීප කර්තෘ මණ්ඩලය )
සමුද්‍රයට වැසි ජලය රැගෙන එන ගල්ඔය ගංඟාව එම ජලාශයට සම්බන්ධ වන ස්ථානය "මකරය” (Makare) නමින් හැඳින්වේ. බිබිල බුලූපිටියේ (xBulupitiya) සිට නිල්ගලට (දුර කි.මී. 09) ජීප් රථයකින් පැමිණ එතැන් සිට..
අදහස්(4) බැලූවෝ - 3957
2013 අපේ‍්‍රල් මස 21 13:11:17
( ලංකාදීප කර්තෘ මණ්ඩලය )
මිනිසුන්ගේ පොලූ පහරවලට ලක්ව මිය යාමට සිටින නාගයන්ගේ ජීවිත බේරාගෙන උන්ට සාත්තු සප්පායම් කර කැලෑවට මුදා හරින යතිවරයෙක් ඔබ මීට පෙර අසා නොමැති බව නම් නිසැකය. මරණයේ දොරටුව අබියස සිටින නාගය..
අදහස්(17) බැලූවෝ - 5988
2013 අපේ‍්‍රල් මස 21 13:01:04
( ලංකාදීප කර්තෘ මණ්ඩලය )
කොළඹ ඕල්කට් මාවතේ පසුගිය කාලයේ හදිසි ගිලා බැසීමක් සිදුවූ අතර ඒ පුවත අසා නගරවාසීහු පමණක් නොව ඒ අවස්ථාවේ නගරයට පැමිණ සිටි ජනතාවද බියට හා සංත‍්‍රාසයට පත්වූහ. ඕල්කට් මාවතේ සිදුවූ හද..
අදහස්(20) බැලූවෝ - 4089
2013 අපේ‍්‍රල් මස 18 12:02:32
( . , කෝවිද ගුණසේකර )
වින්සන්ට් චර්චිල්ගෙන් පසු පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව බ්‍රිතාන්‍යය හිටපු අගමැති මාග්‍රට් තැචර්ගේ අවමගුල ලන්ඩනයේදී සිදු විය. ලොව පුරා රටවල් 120ක පමණ නියෝජිතයෝ මේ දැකුම්කළු හා ගාම්භීර අවමඟු..
අදහස්(7) බැලූවෝ - 2082
2013 අපේ‍්‍රල් මස 11 12:10:02
( . , සුනිල් ආනන්ද පැරිසියේ සිට )
ලෝකයේ බොහෝ දේවල් වලට මෙන්ම සිනමාවටද තරඟ ඇත්තේය. එහිදි සිනමාවද තරඟ කරති. ජය ගනිති, පරාජය වෙති, කුසළාන දිනති, සම්මාන ලබති. මලල ක‍්‍රීඩාවට ඔලිම්ෆික්, පාපන්දුවට ලෝක කුසළාන, බයිස..
අදහස්(16) බැලූවෝ - 4329
2013 අපේ‍්‍රල් මස 08 13:22:41
( ලංකාදීප කර්තෘ මණ්ඩලය )
”බදුල්ල සහ මොණරාගල දිස්ත‍්‍රික්කයන්හි නැගෙනහිර බෑවුමේ එලන ලද දැලක් සේ දිය කඳුරු අතුගංඟා ඇළ මාර්ග ආදියෙන් පෝෂණය වී මුහුදු මට්ටමේ සිට අඩි 5000ක් පමණ වූ ”මඩොල්සිලම” කඳු වැටියෙන් ආරම්භ ව..
අදහස්(12) බැලූවෝ - 4211
2013 අපේ‍්‍රල් මස 08 13:00:28
( ලංකාදීප කර්තෘ මණ්ඩලය )
කලක් ශ්‍රී ලංකාවේ විශේෂයෙන්ම දකුණු පළාතේ (රුහුණුපුරවරයේ) මහජනයා අතර ඉතා ජනප‍්‍රියවූ ‘මගුල් පරක්කු’ යන වදන අද නැත්තටම නැති තරමට අභාවයට ගොස් ඇත. පාසල් ළමයින්ගෙන් පටන..
අදහස්(13) බැලූවෝ - 2922
2013 මාර්තු මස 31 13:44:03
( ලංකාදීප කර්තෘ මණ්ඩලය )
දෝණයක් සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කොට ඇති බව කියැවෙන ”රුවන් වැලි සෑය” කුඩා දිය බුබුලක් අහස සිඹින මහා සෑයක් වී ඇති අපූරුව. පුරාවෘත්තයන්ට අනුව ම..
අදහස්(32) බැලූවෝ - 6546
2013 මාර්තු මස 31 13:29:32
( ලංකාදීප කර්තෘ මණ්ඩලය )
දැඩි ආගමික ළැදියාවකින් පසුවන අය අදහාගත නොහැකි තරමේ විස්මිත අත්දැකීම් වලට මුහුණ දෙන සිද්ධීන් අසන්නට ලැබේ. බදුල්ල පස්සර පාර මැටිගහතැන්න ගමේ පදිංචි ආර්.එම් නන්දාවතී (57) සහ ඇගේ දියණිය චම්..
අදහස්(16) බැලූවෝ - 9539