Home | Archive | WNL Home | Home Delivery | epaper | Advertise With Us | feedback |
‘පේමන්ට් ගරාජෙට‘ දඩ
2012 අගෝස්තු මස 20 18:06:25 | ලක්මාල් සුරියගොඩ
කොළඹ කොම්පඤ්ඤවීදිය පදික වේදිකාවේ වාහන අලුත්වැඩියා කළ පුද්ගලයකුට කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා රුපියල් 2000ක දඩ නියම කෙළේය. පද්මනාදන් විජය කුමාර් ඊට වරද පිළිගත්තේය.
අදහස්(19)
බැලූවෝ (4338)
‘පේමන්ට් ගරාජෙට‘ දඩ සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.
විපුල 2012-08-20 20:12:51
ලංකාවේ සෑම තැනකම මෙම නීතිය ක්‍රියාත්මක කරන්න. (නි)
ශානක 2012-08-20 20:37:06
අමාරුවෙන් මහන්සි වෙලා කීයක් හරි හම්බ කරගන්න අහිංසකයන්ට තමයි මේ සේරම. (නි)
ෂර්ෆාස් 2012-08-20 20:42:19
හිගන්නාගේ පාත්තරේටමනේ හෙණ වදින්නේ. (නි)
අමරා 2012-08-20 21:12:31
හැමදාම නීතිය අකුරටම ක්‍රියාත්මක කරන්නේ දුප්පතුන්ට පමණයි. (නි)
රංග 2012-08-20 21:37:05
හිඟන්නාගෙ පාත්තරේටම තමා... (නි)
ලලිත් 2012-08-20 22:24:39
අහිංසකයන්ට තැනක් සොයා දීම ආණ්ඩුවේ යුතුකමක්. (නි)
අමිල කටුනායක 2012-08-20 23:29:01
ඔන්න විජේලගේ වැඩ. (නි)
අමිල කටුනායක 2012-08-20 23:29:57
රාළහාමි කෙනෙක්ගේ වැඩක් කරන්න බැහැයි කිවුවද දන්නේ නැහැනේ. (නි)
සේන 2012-08-21 07:34:38
මෙම කාර්යය ඉතා හොද වැඩකි. නමුත් දඩුවම තමයි මදි. (නි)
සංජය 2012-08-21 07:58:45
මේ වෑඩෙ කොළඹ පුරාම කරන්න ඔනෙ. පාරවල් පුරා ගරජ් දාගේන වාහන පාර මෑද පාක් කරගෙන තමයි රෙපෙයාර් කරන්නේ. හොද වෑඩක් හෑම තෑනම අල්ලන්න. (ස)
ප්‍රවීන් - මැනිලා 2012-08-21 08:33:25
මොන දේ වුණත් පෑගෙන්නේ අහිංසකයකුමයි. (නි)
ඉන්ද්‍රජිත් 2012-08-21 08:59:09
අතමිට සරු නැති පොඩි මිනිසුන් හට හදිසියකට පිහිටක්ව සිටි තවත් අහිංසකයකුට බඩේ පාර දී ඇත. ලංකාවේ පොලීසිය හා නීතිය ගැන කාටද ආඩම්බර නැත්තේ. අර මිලියන ගණනක හොරකම් වල වැරදි කරුවෝ නම් නොඇල්ලුවත් මොකෝ.... (ස)
නෆ්හන් 2012-08-21 09:38:34
ජීවිකාව ගෙනයන්නත් ඔනෑ , නීතිය රකින්නත් ඔනෑ........ මොකද්ද මෙකට විකල්පය? (ස)
හනීෆා 2012-08-21 10:08:57
අමර ඔබ හරි (ස)
පද්මි 2012-08-21 10:55:55
තමන් දන්නා දෙයින් ප්‍රයෝජනයක් ගැනීමට ඒ අහිංසකයාට සුදුසු ස්ථානයක් සොයා දෙන්නයි තියෙන්නේ. (නි)
පුෂ්පේ 2012-08-21 12:46:37
පවු අර කොලුවා. කීයක් හරි හොයාගෙන බඩගිනි නිවා ගන්න ඇත්තේ මේකෙන්. දැන් ඒකත් නැහැ. (නි)
ලලිත් කටාර් 2012-08-21 14:51:48
ඇයි 2000ක්..? මේක 20000ක් විය යුතුයි අඩුම ගනනි.. මේක මොකද්ද?(නු)
ඒබ්‍රහම් 2012-08-21 14:59:46
පංචිකාවත්තේ තියෙන යකඩබඩු කඩ ටිකත් ඉවත්කරලා දාන්න මේ කඩ මහජනතාවට කරදරයක්...!!(නු)
රොෂාන් කොඩිකාර 2012-08-21 16:23:23
අපේ පොලිසියටත් පේන්නෙ දුප්පත් අසරණයාගේ දේම තමයි...!!(නු)
‘දරුවන් බලන්න ගියානම් බඩගින්නේ‘
(111)
(16833)
රහස් පොලීසිය ෆොන්සේකාගෙන් කටඋත්තර ගනී
(105)
(16090)
මෝඩ කමට බෙහෙත් නැත
(30)
(12231)
විජේවීරගෙ ලොකු දුව රිමාන්ඩ්
(43)
(12004)
පොලීකාරයකුට බයේ දුම්රිය රියැදුරු ස්ටේෂම පසුකරගෙන ගිහින්
(27)
(11826)
සියවසේ ඉබ්බා මීයාට පරදි
(32)
(11212)
හිට්ලර්ගේ අවතාර පැරීසිය ගිනි තබයි
(18)
(11136)