Home | Archive | WNL Home | Home Delivery | epaper | Advertise With Us | feedback |
හැව්ලොක්ස් 50-19 කින් මහනුවර පරාජය කරයි
2012 අගෝස්තු මස 18 19:16:21 | මාණ්ඩලික වාර්තාකරුවකු විසිනි
හැව්ලොක්ස් ක‍්‍රීඩකයෝ අන්තර් සමාජ පළමු කොටසේ ලීග් රග්බි තරගාවලියේ අද (18) හැව්ලොක්ස් පිටියේදී පැවැති තරගයේදී ආසන්තම ශූරයන් වන මහනුවර ක‍්‍රීඩා සමාජය ලකුණු 50-19 කින් පරාජය කරමින් කුසලාන ශූරතාව දිනාගැනීමට හො`ද පරිසරයක් නිර්මාණය කර ගැනීමට සමත් වූහ. හැව්ලොක්ස් පිල පළමු අර්ධය අවසන් වන විට 26-5 ක් ලෙස පෙරමුණේ පසුවිය.
අදහස්(2)
බැලූවෝ (1250)
හැව්ලොක්ස් 50-19 කින් මහනුවර පරාජය කරයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.
කවී 2012-08-19 13:25:09
අහන්නත් සතුටුයි. අවුරුදු 15කින් විතර තමයි මෙයාලා පැරදුණේ. ඔහොම යන්. (නි)
චානුක 2012-08-19 18:16:27
ඇයි මහනුවර පිළ නාවික හමුදා පිළත් පැරදෙවුවනේ. (නි)
වෑන් රිය දුම්රියේ හැපෙයි
(85)
(15943)
රහස් පොලීසිය ෆොන්සේකාගෙන් කටඋත්තර ගනී
(100)
(14761)
ප්රසන්න විතානගෙන් ප්රශ්න ඇසුවාම එළියට දමලා
(166)
(14689)
‘දරුවන් බලන්න ගියානම් බඩගින්නේ‘
(96)
(14420)
සමාජශාලාවේ වී.අයි.පී. සිස්ටම්
(39)
(12309)
පැහැරගත් රිය අධිවේගී මගේදී අල්ලයි
(24)
(11712)
සියවසේ ඉබ්බා මීයාට පරදි
(28)
(10678)