Home | Archive | WNL Home | Home Delivery | epaper | Advertise With Us | feedback |
ග්‍රාමාරක්ෂක ගොවිපළටත් අරියාදුයි
2012 අගෝස්තු මස 18 18:39:13 | මහේෂ් කීර්තිරත්න
සිවිල් ආරක්ෂක බලකායේ සෙබළුන් විසින් කරගෙන ගිය අක්කර හයක ගොවිපළක වැටට කිසියම් පිරිසක් විසින් ගිනි තබා විනාශ කර ඇතැයි මාතලේ පොලීසිය කියයි.
මාතලේ වෙහෙරගොඩ පුරාණ විහාරස්ථාන භුමියේ ගොවිපළ පිහිටා ඇත. මීට මාස දෙකකට පමණ පෙරද මේ ගොවිපළේ හිටවා තිබූ කෙසෙල් පැළ සියයක් පමණ කපා විනාශ කළ බව වෙහෙරගොඩ පුරාණ විහාරවාසි මාළිගාතැන්නේ ඥානාන්ද හිමියෝ පවසති.

අදහස්(11)
බැලූවෝ (3332)
ග්‍රාමාරක්ෂක ගොවිපළටත් අරියාදුයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.
චන්දිමා 2012-08-18 19:19:14
කෝ.. කිසිම ගොවියෙක් පේන්න නැහැනේ...!!(නු)
දිල්ශාන් 2012-08-18 19:26:50
අනේ අහෝ...!(නු)
අමිල කටුනායක 2012-08-18 20:17:30
දුම්වැටියක් නිසා වෙන්න බැරිද?(නු)
මධු 2012-08-18 20:54:37
පළිගැනීම්, මරාගැනීම් හැම දෙයක්ම කවදාවත් නැති විදියට වැඩි වෙලා..මිනිසුන් නැවත ගල් යුගයට යනවාද මන්දා?(නු)
සේනානායක 2012-08-18 23:12:53
ගල් යුගයේ මිනිසුන් ළග පළිගැනීම් තිබුණෙ නැහැ මධු. ඔවුන් පරිසරයත් සමග බද්ධ වෙලා ජීවත් උන ජනකොටසක්..!!(නු)
සමන්ත 2012-08-18 23:48:19
ගිනි තියපු අයට අත ළගදි බලන්නකෝ මොකද වෙන්නේ කියලා... කෙහෙල් ගහටයි කොටලා තියෙන්නේ.. නියමයි..!(නු)
දුමින්ද 2012-08-19 08:56:04
මේවා කළ අය නිකමුන්, කුහකයන්යැයි කියනවා ඇරෙන්න වෙන මොනවා කියන්නද? (නි)
ටිරෝන් 2012-08-19 10:27:15
රටක සාරධර්ම පිරිහෙන ආකාරය දක්වන පුවතකි. (නි)
ජයනාත්
2012-08-19 16:20:05
මේ අය අපට යුද්ධයේදි කළ සේවය මෙතරම් ඉක්මණින් අමතක කළේ ඇයි මිනිසුනේ? (නි)
නිරෝෂණි
2012-08-19 22:25:47
වල් අලිද නෑනේ? (නි)
දමිත් 2012-08-20 11:05:15
අද හෙටම ලෝක විනාශයක් එන්න ඕන මේ මිනිස්සුන්ව අලුතින් හදන්න...(ස)
‘දරුවන් බලන්න ගියානම් බඩගින්නේ‘
(111)
(16846)
රහස් පොලීසිය ෆොන්සේකාගෙන් කටඋත්තර ගනී
(105)
(16093)
මෝඩ කමට බෙහෙත් නැත
(30)
(12237)
විජේවීරගෙ ලොකු දුව රිමාන්ඩ්
(43)
(12017)
පොලීකාරයකුට බයේ දුම්රිය රියැදුරු ස්ටේෂම පසුකරගෙන ගිහින්
(27)
(11839)
සියවසේ ඉබ්බා මීයාට පරදි
(32)
(11213)
හිට්ලර්ගේ අවතාර පැරීසිය ගිනි තබයි
(18)
(11136)