Home | Archive | WNL Home | Home Delivery | epaper | Advertise With Us | feedback |
නැගෙනහිර නාගාස් තෙවැනි ජයත් ලබයි
2012 අගෝස්තු මස 17 23:56:32 | යොහාන් භාසුර
ශ්‍රී ලංකා ප‍්‍රධානතම ක‍්‍රිකට් තරගාවලියේ (එස්.එල්.පී.එල්.) අටවැනි තරගය ලෙස මහනුවර පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී අද (17) රාත‍්‍රි පැවැති දෙවැනි තරගයේදී ඇන්ජලෝ මැතිව්ස්ගේ නැගෙනහිර නාගාස් පිල කඩුලූ 6 කින් තිලකරත්න ඩිල්ෂාන්ගේ බස්නාහිර ක‍්‍රිකට් ඩන්ඩි පිල පරාජය කරමින් පිට පිටම තෙවැනි ජය ලැබීය. නැගෙනහිර පිල ලකුණු 147 ක ජයග‍්‍රාහි ඉලක්කය ඕවර 19 කදී කඩුලූ 4 ක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට සමත් විය. බංග්ලාදේශ පිතිකරු මුෂ්ෆිකුර් රහිම් පන්දු 39 කදී හතරේ පහර 4 ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 54 ක් රැුස්කළේය.නැගෙනහිර පිල වෙනුවෙන් ශාමින්ද එරංග දක්‍ෂ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 20 කට කඩුලූ තුනක් දවාගත්තේය. බස්නාහිර පිල ඕවර 20 කදී සියලූ දෙනා දැවී 146 (තිලකරත්න ඩිල්ෂාන් 35, ඩැනියල් ස්මිත් 11, දිමුත් කරුණාරත්න 25, කැමරොන් බෝර්ගස් 32, සචිත‍්‍ර සේරසිංහ 11, ශාමින්ද එරංග 20/3, අජන්ත මෙන්ඩිස් 34/2)නැගෙනහිර පිල ඕවර 19 කදී කඩුලූ 4 ට 151 (අහ්මඞ් ශෂාඞ් 18, ඇන්ජලෝ මැතිව්ස් 30, මුෂ්ෆිකුර් රහිම් නොදැවී 54, ඇන්ජලෝ පෙරේරා නොදැවී 15, ඩර්ක් නැනිස් 34/3)

අදහස්(17)
බැලූවෝ (3965)
නැගෙනහිර නාගාස් තෙවැනි ජයත් ලබයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.
දම්මි 2012-08-18 09:21:47
මම හිතුවේ " බස්නාහිර ටීම් එකට තෙවැනි පරාජයත් කියලයි "
සිතාර 2012-08-18 02:31:28
නියමයි මැතිව්ස්.(ස)
තුශාර 2012-08-18 03:15:49
නැගෙනහිර නාගාස් නේද ???
පෙරේරා 2012-08-18 09:19:34
මේකතාවේ නොගැලපීමක් තියෙනවා නේද ?
දර්ශන 2012-08-18 07:06:00
නැගෙනහිර නාගාස් ලෙස වෙනස් විය යුතුය.
ඉරේශ් 2012-08-18 08:20:45
මේක නිවැරදි විය යුතුයි....
සජී 2012-08-18 08:25:17
බස්නාහිර නාගාස් ද ? නැගෙනහිර නාගාස් ද?(නු)
සන්ජීව 2012-08-18 08:58:36
නැගෙනහිර ක්‍රිකට් ඩුන්ඩිස් පරදව බස්නාහිර නාගස් ජයග්‍රාහණය කරයි. දවසේ හොඳම සිරස්තලය. වෙන රටක කෙනෙක්ද කොහේ ද ටයිප් කරල තියෙන්න (අ)
මහේෂි 2012-08-18 09:36:47
නැගෙනහිර නාගාස් විය යුතුයි..!(නු)
ෆාරු 2012-08-18 09:38:45
බැරිද දවාලෙ තරග පවත්වන්න.. අපට විදුලිය කපනවානේ..!!(නු)
දිමුතු 2012-08-18 09:54:13
නාගාස් කණ්ඩායම නම් නැගෙනහිරයි..!!(නු)
Mohamed Riswan Saudi Arabia 2012-08-18 10:42:58
බස්නාහාරට කණ්ඩායම් දෙකක් තියෙනවාද? (අ)
ෆයිරෝ 2012-08-18 13:02:42
බස්නාහිර නාගාස් නෙමෙයි.නැගෙනහිර නාගාස් නේද ??
චන්ද්‍රසිරි 2012-08-18 13:38:24
SLPL අපේ අයට වැරදිලා වගේ..(ස)
චතුරංග
2012-08-18 13:54:18
වැරදිලා වගෙයි....
චමිල් 2012-08-18 14:21:22
අනේ මන්ද ඔහේල මොනවා ලියනවා ද කියලා. මේක නොදැම්මානම් මීට වඩා හොඳයි (අ)
ජයනාත්
2012-08-19 16:28:15
ඔහොම යන්. ඔහොම යන්. අනේ දෙවිදුනි, නුඹ කොහිද? (නි)
වෑන් රිය දුම්රියේ හැපෙයි
(87)
(16187)
‘දරුවන් බලන්න ගියානම් බඩගින්නේ‘
(108)
(16081)
රහස් පොලීසිය ෆොන්සේකාගෙන් කටඋත්තර ගනී
(103)
(15682)
ප්‍රසන්න විතානගෙන් ප්‍රශ්න ඇසුවාම එළියට දමලා
(169)
(15015)
සියවසේ ඉබ්බා මීයාට පරදි
(31)
(10903)
හිට්ලර්ගේ අවතාර පැරීසිය ගිනි තබයි
(18)
(10781)
මගියාගේ ගැටේට ති‍්‍රරෝද රියැදුරු හිරවෙලා
(31)
(9800)
පොලිස් අණ නොතකා විපක්ෂය කොටුව දෙසට
(83)
(9748)
පොලීකාරයකුට බයේ දුම්රිය රියැදුරු ස්ටේෂම පසුකරගෙන ගිහින්
(21)
(9239)