2013-05-17 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.124.4400 , විකුණුම් මිල රු.127.4900 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.189.2400 , විකුණුම් මිල රු.194.7800 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.159.2800 , විකුණුම් මිල රු.164.6100 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.127.8600 , විකුණුම් මිල රු.132.7700 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.121.1200 , විකුණුම් මිල රු.125.5200 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.120.6800 , විකුණුම් මිල රු.125.3400 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.98.7600 , විකුණුම් මිල රු.102.3800 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.2107 , විකුණුම් මිල රු.1.2532 |

යුද හමුදාව 52-13 කින් සී. ආර්. පරදවයි

2012 අගෝස්තු මස 17 19:01:21 | මාණ්ඩලික වාර්තාකරුවකු විසිනි

අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ සී. ආර්. පිටියේදී අද (17) පැවැති තරගයේදී යුද හමුදා පිල ලකුණු 52 - 13 කින් කොළඹ ප‍්‍රධානතම රග්බි සමාජයක් වන සී. ආර්. ඇන්ඞ් එච්. සී. පිල පරාජය කිරීමට සමත්විය. යුද හමුදාව පළමු අර්ධය අවසන් වන විට ලකුණු 38 - 6 ක් ලෙස පෙරමුණේ පසු විය.

අදහස්(2) බැලූවෝ (436)

යුද හමුදාව 52-13 කින් සී. ආර්. පරදවයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

රිශාන් 2012-08-18 12:22:02

CR පරදවයි....(ස)

එරන්ද 2012-08-21 14:35:15

ලොව සුපිරිතම යුධ හමුදාවට උණුසුම් සුභ පැතුම්..(ස)

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :