2013-05-22 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.124.8000 , විකුණුම් මිල රු.127.8500 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.188.6600 , විකුණුම් මිල රු.194.1700 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.160.4800 , විකුණුම් මිල රු.165.8400 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.127.8300 , විකුණුම් මිල රු.132.7300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.120.7800 , විකුණුම් මිල රු.125.1700 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.121.3400 , විකුණුම් මිල රු.126.0200 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.98.5700 , විකුණුම් මිල රු.101.9900 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.2109 , විකුණුම් මිල රු.1.2535 |

ශිවනරින් චන්ද්‍රපෝල් ඌව නෙක්ස්ට් පිලට එක්වෙයි

2012 අගෝස්තු මස 17 14:14:20 | මාණ්ඩලික වාර්තාකරුවකු විසිනි

බටහිර ඉන්දීය කොදෙව් ජ්‍යෙෂ්ඨ පිතිකරු ශිවනරින් චන්ද්‍රපෝල් ශ්‍රී ලංකා ප‍්‍රධානතම ක‍්‍රිකට් තරගාවලියේ (එස්.එල්.පී.එල්.) ඌව නෙක්ස්ට් පිලට එක්විය. ඌව පිලේ නායකයා ලෙස කටයුතු කිරීමට නියමිතව සිටි කොදෙව් සුපිරි පිතිකරු ක‍්‍රිස් ගේල් වෙනුවට චන්ද්‍රපෝල් ක‍්‍රීඩා කිරීමට නියමිතයි.

ලෝක ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරිමේ සිවුවැනි ස්ථානයේ පසුව චන්ද්‍රපෝල් ටෙස්ට් තරග 144 කට, එක්දින තරග 268 කට සහ විස්සයි-20 තරග 22 කට ක‍්‍රීඩා කර තිබේ.

අදහස්(3) බැලූවෝ (1742)

ශිවනරින් චන්ද්‍රපෝල් ඌව නෙක්ස්ට් පිලට එක්වෙයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

සිසිර කුමාර 2012-08-17 14:22:18

ඌවට හොද හයියක්. (නි)

කපිල 2012-08-17 18:30:22

ඌවට ලොකු ශක්තියක්. (නි)

fb-icon Jayanath Priyantha 2012-08-18 20:36:15

මේ විදේශීය ක්‍රීඩාවක් නොමෙයිද? අර ලංකාවෙ කට්ටිය විතරමයි සෙල්ලම් කරන්නෙ කියපු අයට හොද පිළිතුරක්.. අනේ මන්දා ??(නු)

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :