Home | Archive | WNL Home | Home Delivery | epaper | Advertise With Us | feedback |
තාත්තයි දුවයි කැනඩා අනතුරෙන් මරුට
අම්මාට බරපතලයි
2012 අගෝස්තු මස 06 19:14:52 | .
ඇමෙරිකාවේ ප්ලොරිඩාවේ පස් දින නිවාඩුවක් ගත කැර කැනඩාවේ ටොරොන්ටෝ නුවර නිවසට එමින් සිටි ශ්‍රී ලාංකික පියෙක් ද දියනියක් ද අධිවේගී මාර්ග අනතුරකින් මරුමුවට පත්වූහ. මව බරපතල තුවාල ලැබීය. බීමත්ව සිටි බව කියන තරුණ රියැදුරා අධිවේගී මාර්ගයේ වැරැදි පැත්තේ ධාවනය කළ රියේ ශ්‍රී ලාංකිකයන් ගමන් කළ වෑන්රිය ගැටීමෙන් අනතුර සිදුවිය. ජයන්ත විජේරත්න (49) හා ඔහුගේ දියනිය එලීෂා (19) මියගිය දෙදෙනාය. ජයන්තගේ බිරිය ඇන්ටනට් බරපතල තුවාල ලැබීය.
කැනඩා පොලිසිය ඉරිදා උදේ ඔවුන් පදිංචි ගෙදරට ගොස් දොරට තට්ටු කරන තුරු ජයන්ත විජේරත්නගේ පුත් බ්‍රයන් අනතුර ගැන කිසිත් දැන සිටියේ නැත.
මාරක අනතුර සිදු කළ 19 හැවිරිදි රියැදුරා ද බරපතල තුවල ලබා රෝහල් ගත කරනු ලැබීය. අනතුර සිදු වීමට මද වේලාවකට කලින් බ්‍රයන්ගේ නැන්දා හා මාමා ඔවුන්ගේ ගෙදර බස්සවා ඇත. අනතුර සිදුවන විට කාරයේ සිටි පිරිස ඔවුන්ගේ ගෙදර සමීපයට පැමිණ සිටි බව කියති.
ජයන්ත කැනඩාවේ හෝටලයක කළමනාකරුවෙක් විය. බ්‍රයන් ඉංජිනේරුවකු වීමට උගෙන ගනි. මියගිය එළීෂා දෙළොස් වැනි ශ්‍රේණියේ උගනිය. ඇගේ බලාපොරොත්තුව වූයේ රසායන ඉංජිනේරුවරියක වීමයි.

අදහස්(37)
බැලූවෝ (19752)
තාත්තයි දුවයි කැනඩා අනතුරෙන් මරුට සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.
නලීන් 2012-08-06 19:47:17
මියගිය අයට නිවන් සුව පතමි. (අ)
ලංකා 2012-08-06 20:26:04
වෙලාව ආවහම ඉතින් කොහේ හිටියත් මාරයා ළගට යන්න වෙනවා. (නි)
බිම්සර සඳගස්තැන්න 2012-08-06 21:29:26
අනිච්චාවත සංඛාර උප්පාද වයධම්මිනෝ.
Reverend Dedunupitiye Upananda 2012-08-06 21:41:31
කැනඩාවේ අපේ ශ්‍රී ලංකා ජනතාවගේ බලවත් සංවේගය. (අ)
primeshi 2012-08-06 22:04:09
කොතන වුවත් නැත මරුවාහට බාදා (අ)
සුමිත් 2012-08-06 22:05:20
හරිම දුකයි. (අ)
සුමිත් 2012-08-06 22:06:12
අයියෝ හරිම දුකයි. (අ)
දුනුවිල 2012-08-06 22:14:17
මෙය ඉතාම කණගාටුදායක ආරංචියකි. විජේරත්න පවුල ටොරොන්ටෝ වල කාගේත් සිත් දිනා සිටි ශ්‍රී ලාංකික පවුලක්. (නි)
ඇරිස් 2012-08-06 22:22:21
අපගේ ශෝකය! (නි)
පැට්රික් අතුකෝරළ 2012-08-07 00:51:45
කැනඩාවේදි උදව් කළ නීල් ජයන්ත විජේරත්න, ඔබ සදා අමරණීයයි. ඔබට හා දියණියට මොක් සුව! (නි)
oranhutan paris 2012-08-07 02:31:49
මටත් දුකයි. (ත)
සංජය
2012-08-07 02:39:03
නිවන් සුව පතමි! (නි)
සනත් ඉන්දික 2012-08-07 03:53:56
ඔබලාට නිවන් සුව (දී)
තිලක් 2012-08-07 05:53:08
ශ්‍රි ලාංකික අපගේ බලවත් ෂෝකය. ඔබ දෙපලට නිවන්සුව අත්වෙවා.(ත)
නයනා වීරසිංහ 2012-08-07 08:08:14
අපගේ බලවත් ශෝකය! (නි)
දිනුක
2012-08-07 08:11:11
මගේ හද පතුළින්ම නැගෙන ශෝකය! (නි)
සපුමල් 2012-08-07 09:22:30
ඔබ දෙපලට නිවන්සුව අත්වේවා!
රෙක්ස් 2012-08-07 09:26:42
මගේ බලවත් ශෝකය! (නි)
සිසිර කුමාර 2012-08-07 09:58:17
බීමත් කමේ ආදීනව. නිවන් සුව පතමි! (නි)
ප්‍රනාන්දු 2012-08-07 10:38:57
පාදෝවා ශ්‍රී ලාංකිකයන්ගේ බලවත් ශෝකය! (නි)
සුගත් 2012-08-07 11:25:35
ඉතාම කණගාටුදායක ආරංචියකි.නිවන් සුව පතමි ! (නි)
කුරේ
2012-08-07 11:34:08
ඒ අය ගෙනා ආයුෂ එපමණක් වෙන්න ඇති. (නි)
ප්‍රවීන් - මැනිලා 2012-08-07 11:49:16
ඇත්තටම පවු. අපගේ බලවත් ශෝකය! (නි)
අනුලා 2012-08-07 12:03:08
මියගිය ඔබ දෙපළට නිවන් සුව! මවට ඉක්මන් සුව! (නි)
ගාමිණී 2012-08-07 12:03:52
කොතැන වුවත් නැත මරු හට බාදා
ගෙවන මෙ සැප පින් ඇති තෙක් වේදා
ගෙවන සසර දුක් බුදු බණ නාදා
කුමන නැටුම් කෙළි කවට සිනාදා
ඉච්ඡිතං පච්ඡිතං තුයිහං - ඛිප්ප මේව සමිජ්ජතු
සබ්බෙ පූරෙන්තු චිත්ත සංකප්පා - චන්දෝපන්න රසො යථා. (නි)
සමන්ත 2012-08-07 12:38:34
මින් මතුවට බොන අය සමග ගමන් නොයන්න..(නු)
සමන්ත 2012-08-07 12:48:40
හරිම දුකයි. (නි)
මුදිත 2012-08-07 13:24:31
ශ්‍රී ලංකා ටෙලිකොම් අපේ බලවත් ශෝකය ! (නි)
ඉන්ද්‍රජිත් 2012-08-07 15:26:31
අපේ බලවත් ශෝකය. මියගිය දෙපලට නිවන් සැපතත්, තුවාල ලත් මවට ඉක්මන් සුවයත් පතමු !!(නු)
ගීත් 2012-08-07 16:33:37
අපට හරිම කණගාටුයි ..මොක්සුව පතමි .. (දී)
ලලිත් පැරිස් 2012-08-07 17:49:13
බීමත්කමේ පළ විපාකේ.. ශ්‍රි ලාංකිකයන්ට හොද පාඩමක්.. බීමත්ව රිය පදවන්න එපා කියන්නේ ඔන්න ඕකටයි.. නිවන් සුව පතමු..!!(නු)
රුවන් අබේගුනවර්දන 2012-08-07 22:50:39
නීල් ඔබ සද අමරණීයයි , මගේ හොදම මිතුරා, නිවාඩුව ගතකරද්දී සෑම දිනකම මට කතාකලා, මෙය සිදුවීමට පැය 2 කට කලින් කීව කැනඩාවට ඇතුළුවුණා කියල. නමුත් ජීවිතය හරිම අස්තීරයි. විනාඩි 10 කින් ගෙදර යන්න තිබුනේ . ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේත් කැනඩාවේත් අපි එකට වැඩකලේ. දියණිය ඉතා හොදින් ඉගෙනීමේ කටයුතු කලා. බීමත් රියැදුරා කුමන ජාතිකයෙක්ද යන්න තවම නොදනී.නීල් සහ දියණියට මොක්සුව පතමු ! නීලිකා ඔබට ඉක්මන් සුවය ලැබේවා!(නු)
එරංත 2012-08-07 23:42:54
අපගේ බලවත් ශෝකය..!!(නු)
ලාල් 2012-08-08 08:35:31
බීමතින් රිය පදවන්න එපා. දන්නවනේ වෙන දේ. අපගේ බලවත් ශෝකය! (නි)
හරීන් 2012-08-08 09:29:32
ඔබ දෙපළට නිවන් සුව පතමි! (නි)
ක්‍රිෂාන්ත ඉතාලි ... 2012-08-08 11:15:49
බලවත් ශෝකය (දී).
රෝහිත බණ්ඩාර 2012-08-08 11:47:30
මගේ බලවත් ශෝකය ,,, (දී )
‘දරුවන් බලන්න ගියානම් බඩගින්නේ‘
(111)
(16880)
රහස් පොලීසිය ෆොන්සේකාගෙන් කටඋත්තර ගනී
(105)
(16121)
මෝඩ කමට බෙහෙත් නැත
(31)
(12275)
විජේවීරගෙ ලොකු දුව රිමාන්ඩ්
(46)
(12079)
පොලීකාරයකුට බයේ දුම්රිය රියැදුරු ස්ටේෂම පසුකරගෙන ගිහින්
(28)
(11993)
සියවසේ ඉබ්බා මීයාට පරදි
(32)
(11226)
හිට්ලර්ගේ අවතාර පැරීසිය ගිනි තබයි
(18)
(11149)