Home | Archive | WNL Home | Home Delivery | epaper | Advertise With Us | feedback |
කුරුල්ලා යානයක් සිදුරු කරයි
2012 අගෝස්තු මස 02 12:04:05 | චමින්ද මඩවල
ඇමෙරිකාවේ කොලරාඩෝ ගුවන් තොටුපොළේ සිට මගීන් 151 දෙනකු රැගෙන ඩලාස් ගුවන්තොටට පියාසර කරමින් තිබූ ගුවන් යානයක විශාල පක්ෂියකු හැපීමෙන් යානයේ ඉදිරිපස කොටසට දැඩි අලාභහානි සිදුවිය. බොයිං 737 ගුවන් යානය ජූලි 31 වැනි දා මෙම අනතුරට මුහුණ දුන් විගස යානයේ ප්‍රධාන ගුවන් නියමුවා වූ ස්ටිව් කොවල් වොෂින්ටන් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සංනිවේදන කුලුන හා සම්බන්ධ වෙමින් ගුවන් යානය ඩෙන්වර් ගුවන් තොටුපොළට ගොඩ බැස්ස වීය. යානයේ ගමන් ගත් අපි හැමෝම වාසනාවන්තයි හංසයකු තරම් විශාල මෙම පක්ෂියා ගුවන් යානයේ ඉදිරි පස වීදුරුවේ හෝ සුළං පෙතිවල දැවටුණේ නම් සිදුවන විනාශය හිතාගන්නත් බැහැ පක්ෂියා යානයේ දැවටුනු මොහොතේ ගුවන් යානයේ විශාල සෙළවීමක් ඇති වුවත් මෙම සිදු වීම මම මගීනට පැවැසුවේ නැහැ. ඒ ඔවුන් අනිසි බියක් ඇති කරගන්නා නිසා යැ‘‘යි නියමු කොවෙල් කියයි.


අදහස්(93)
බැලූවෝ (25768)
කුරුල්ලා යානයක් සිදුරු කරයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.
ඉන්දිකා 2012-08-02 12:17:56
ඕක ඇමරිකාවෙ එකකට උණ නිසා හොදයි.. ලංකාවෙ එකකට උනානම් ආණ්ඩුවට හොදටම බැණුම් අහන්න තමයි වෙන්නෙ.. බාල ගුවන් යානා ගෙනල්ල කියලා...!!(නු)
සුදේශ් 2012-08-02 12:29:34
මේ නම් කුරැල්ලෙක් වෙන්න බැහැ.. දඩු මොනරයක්වත් හැප්පුනාද දන්නෙ නැහැ...(නු)
එරංග 2012-08-02 12:36:34
ඩයිනෝසර් කුරුල්ලෙක් වෙන්න ඇති....!!(නු)
ෆාරැ 2012-08-02 12:37:46
අවාසනාවන්ත සිදුවීමක්... වාසනාවන්ත පිරිසක්...!!(නු)
තිසා හාමි..... 2012-08-02 12:39:31
පැස්බරෙක් වෙන් ඇති...........(නු)
සජීව 2012-08-02 13:00:10
අනේ පව් කුරුල්ලා...!!(නු)
කසුනි 2012-08-02 13:43:20
කුරුල්ලගේ හොටේද ,කකුලක්ද වැදිලා තියෙන්නේ....(ස)
ආනන්ද 2012-08-02 13:41:45
ගුවන් යානා නාශක කුරුල්ලෙක් ! හොඳ ඉල්ලුමක් ඇති මේ කුරුල්ලට...(ස)
ප්‍රේම් පෙරේරා 2012-08-02 13:49:13
කුරුල්ලා මොකෙක් වූණත් එහි ගියන පිරිසට හානියක් නොවීම ගැන සතුටුවෙනවා. (අ)
ජාලිය 2012-08-02 13:56:24
ඔව් ඉන්දිකා... ඇමරිකාවේ ඇමරිකාවේ ...ලංකාවේ එහෙම වෙන්නේ නැහැ ....
බාල බඩු... අපේ කට්ටිය අරන් එන්නේ නැහැ ...(නු)
චමින්ද 2012-08-02 14:00:04
ඉන්දිකාගෙ අදහස හරියටම හරි...!!(නු)
රවී බණ්ඩාර 2012-08-02 14:04:02
මත්තල ගුවන්තොටුපල හැදුවත් ඕකතමයි වෙන්නෙ.. හේතුව මත්තල කුරුල්ලන් විශාල වශයෙන් එහා මෙහා යන තැනක්...!!(නු)
උපාලි 2012-08-02 14:15:43
කුරුල්ලට මොකද උනේ..!!!(නු)
සෙනෙවිරත්න 2012-08-02 14:22:30
ෂුවර් ඵකට අල්කයිඩා කූරුල්ලෙක්......(ස)
ඉන්ද්‍රජිත් 2012-08-02 14:22:51
"ඉන්දිකා 2012-08-02 12:17:56
ඕක ඇමරිකාවෙ එකකට වුණ නිසා හොදයි.. ලංකාවෙ එකකට වුණානම් ආණ්ඩුවට හොදටම බැණුම් අහන්න තමයි වෙන්නෙ.. බාල ගුවන් යානා ගෙනල්ල කියලා...!!"
කොහොමටත් බනින්න වෙනවා. කුරුලු අභය භූමියක් අස්සේ එපා කියදිදී ගුවන් තොටුපළවල් හදන්නේ මොන රටේද? අනෙක ළඟදීම කවදාක හරි ගුවන් යානා කඩා වැටෙන්නේ බාල ඉන්ධන ගහලා ඉගිලෙන්න ගිහින්. හරියට මේ දින වල කෝච්චි නවතිනවා වගේ. (නි)
චන්ද්‍රදාස 2012-08-02 14:25:19
කුරුල්ලකු නිසා මෙවන් ගුවන් යානාවකට එසේ උනානම් ? සමහරවිට පොඩි රටවල් වලින් ලොකුරටවලටත් මෙසේ අනපේක්ෂිත ප්‍රහාර වදින්න පුළුවන් බව බටහිර කවුරු කවුරුත් දැනගත යුතුයි. "කල නොහැක්කක් නැත" සේම. යමක් සිදු නොවෙයි කියා කිව නොහැක. .(ස)
කුරේ
2012-08-02 14:27:17
ගුවන් නියමුවා ලංකාවේ වුණා නම් හොද හොද කතා ටිකක් අහගන්න තිබුණා අපේ විපක්ෂයෙන්. (නි)
නාලක 2012-08-02 14:27:20
පව් කුරුල්ලා...(ස)
ප්‍රේමලාල්
2012-08-02 14:34:26
කුරුල්ලෙක්ද? පියාඹන පීරිසියක්ද දන්නේ නැහැ. (නි)
ඉරොෂ් 2012-08-02 14:36:26
හිතාගන්නත් බෑනේ....(ස)
අසන්ක 2012-08-02 14:35:37
ඇයි කාටවත් මේ කුරුල්ලාට වෙච්ච දේ ගැන හොයන්න බැරි? (නි)
අමිල 2012-08-02 14:35:55
ප්ලේන් එකෙන් කොටපු දවසට තමයි හොට කුඩු වෙන්නේ. (නි)
රුවන් 2012-08-02 14:39:32
මෙම යානය හදල තියෙන්නේ ෆයිබර්ග්ලාස් වලින්ද ??? තහඩු නෙමෙයිද ??? .(ස)
අමිල කටුනායක 2012-08-02 14:39:47
ලොකුවට තිබුණට හයිය නෑ......(ස)
දිනූෂා 2012-08-02 14:51:02
කුරුල්ලා කොහේද? රෝහලේද? (නි)
අමිල කටුනායක 2012-08-02 15:01:34
හැපිල තියෙන්නෙ ප්‍රේම කුරුල්ලෙක්...!!(නු)
සමන් 2012-08-02 15:19:38
ඇත්තටම කුරුල්ලෙක්ද. ..?(නු)
ඉක්‍රම් 2012-08-02 15:36:47
කුරුල්ලෙක් කූඩුවක් හදන්න ගිහිල්ලා වගේ...!!(නු)
තුසිත් ලියනගේ 2012-08-02 15:36:55
අපරාදෙ කුරුල්ලා.. කොහොම උනත් කාටවත් කරදරයක් නොවුණ එක ගැන ගොඩක් සතුටුයි...!!(නු)
රම්‍යා දේවගෙල් 2012-08-02 15:50:05
පුදුම කුරුල්ලෙක් නෙ..ඒ කියන්නේ කුරැල්ලා තරම් ශක්තිමත් නැහැ යානාව...!!(නු)
රම්‍යා දේවගේ 2012-08-02 15:53:53
අනික ඉතිං කුරුල්ලට මොකද උනේ කියලා නැහැනෙ..!!
(නු)
රම්‍යා දේවගේ 2012-08-02 15:54:50
මේක කාඩ්බෝඩ් යානයක් වගේනෙ..!!!(නු)
හංසිකා 2012-08-02 16:00:59
ඔව්, රවී කියන කතාව හරි. බූන්දල කුරුල්ලෝ නිසා කවද හරි වෙන්නේ ඔය ටික තමා. පරිසර තක්සේරු වාර්තා වල මේ කුරුල්ලෝ ගැන සඳහනක් වත් නොකර තමා වැඩ කෙරෙන්නේ. නමුත් කවද හරි අහිංසක මගීන්ට ගෙවන්න වෙයි. දැන් බලන්න විදුලිය ට උදව්වක් කියල කව්රුත් එපා කියද්දී නොරෝච්චෝලෙ ගල් අගුරු බලාගාරය හැදුව. මොකද්ද උනේ? විදුලි බිල අඩු උනාද? ඔය අපූරුවට විදුලිය කපන්නෙ.. පරිසරය ගැන තුට්ටුවකට මායිම් නොකර සංවර්ධනයේ නාමෙන් කරන්නේ මහා විනාසයක්...(නු)
sheriff 2012-08-02 16:40:10
පුදුමයි ඒත් ඇත්තයි..!!(නු)
නිශාන්ත 2012-08-02 16:40:40
ලංකාවෙ පොලිසියෙ මහත්තුරු එහෙම හිටියෙ නැතිව ඇති... මොකද පණ අදින සතෙකුටවත් ඉන්න දෙන්නෙ නැහැනෙ... කුරුල්ලගෙ වාසනාවට මේ ක ඇමරිකාවෙ එකක් උනේ..(නු)
දීපාල් 2012-08-02 17:14:22
ලංකාවේ අය ඔහොම්මමයි......!(ස)
අනූ 2012-08-02 18:05:43
යකඩ කුරුල්ලෙක් ...(ස)
රමනී 2012-08-02 18:31:10
කුරැල්ලො නෙමෙයි දැං ලංකාවෙ තියෙන බාල තෙල්වල හැටියට ගුවන්යානානත් මග නවතීද කියලා බයයි..!!(නු)
නදීර 2012-08-02 18:31:23
කුරුල්ලා පොඩි උනාට උඩු ගුවනෙදි පොඩි කුරුල්ලෙක් උනත් පැයට කිලෝමීටර් 700ක් 800ක් වේගයෙන් යන යානාවක වැදුනාම ඉන් ඇතිවන පීඩනය කිලෝ 20,000ක විතර වනවා කියලා මම අහලා තියෙනවා..!!(නු)
ජෝන් 2012-08-02 18:32:27
දැන් ලංකාවේ තියෙන බාල තෙල් වල හැටියට යානාත් මග නවතීද කියලා බයයි අපිට. (නි)
එරික් ඇන්තනී පෙරේරා 2012-08-02 18:57:17
සහෝදරවරුණි කුරැල්ලෙකුට මෙය කළ හැකිද? මෙහි යම් සැගවුණු කරුණක් තියෙනවා.. මම ඔබව යොමුකරනවා එය හිතන්න කියලා....(නු)
එරික් ඇන්තනී පෙරේරා 2012-08-02 18:58:50
කුරුල්ලන්ට අඩි 3300ක් විතර පියාඹන්න පුළුවංද උන්ගේ බරත් එක්ක..??(නු)
චතුල වෙරෝනා 2012-08-02 19:16:22
ලංකාවෙන් තෙල් ගහගෙන ගියානම් තමයි වැඩේ..!!(නු)
වාසු 2012-08-02 19:43:27
ගුවන්යානයේ නියමුවාට නින්ද ගිහිං හිටියද දන්නෙ නැහැ කුරුල්ලා ඇවිල්ලා වදිනකං.. පාර බලාගෙන ගියානම් අයින් කරලා යන්න තිබුණ...(නු)
නිරන්ජන් 2012-08-02 20:11:19
රවිටයි, හංසිකාටයි රටේ සංවර්ධනය දැකලා හරියට දුක හිතිලා. අනේ පවු. ලැජ්ජ නැතිකමක මහත. අවුරුදු 17 කට යු.ඵන්.පි.යට කරන්න බැරුව ගිය දේ මේ ටික කාලෙට කෙරුණා. රටේ සංවර්ධනය දැන් ඉහටත් උඩින්. බොරුවට ඊර්ෂ්‍යා කරන්න ඵපා. (නි)
පෙරේරා 2012-08-02 20:26:51
මට හරිම ආසයි හංසිකාගේ ගෙදර පරිසරය බලන්න. හරියට ඉස්සර ගල් යුගයේදී වගේ ඇති නේද? (නි)
ශ්‍රිරාණි 2012-08-02 21:47:48
ඉන්දික කිවුවා වගේ ලංකාවේ වුණා නම් අපේ ජනපතිතුමාට තාමත් බණිනවා. (නි)
අමරා 2012-08-02 21:50:11
පුදුමයි ඒත් ඇත්තයි. ජීවිත බේරීම ගැන සතුටුයි. (නි)
රොහාන් 2012-08-02 22:39:51
කුරුල්ලා, කොරොල්ලා වෙලා දැන් හදිසි අනතුරු ඒකකයේද දන්නේ නැහැ. (නි)
දිල්ෂාන්
2012-08-02 23:17:28
පුදුමයි නේද? (නි)
සංජය
2012-08-03 00:27:51
දැන් කියයිද දන්නේ නැහැ මේකත් බිල් ලාඩන්ගේ වැඩක් කියලා. (නි)
කළණ ජේ. 2012-08-03 00:40:51
අනේ හංසිකා, දන්න දෙයක් කතා කරනවද? නොරච්චෝලේ, කෙරවළපිටිය නිසා තමා මෙහෙමවත් විදුලිය තියෙන්නෙ. ජල විදුලි බලාගාර මත යැපෙන්න ගියානම් විදුලිය කපලා මාස ගණනක් වෙනවා. ඩීසල්, ගල් අඟුරු එන්ජින් නිතර නඩත්තු කරන්න ඕනෑ. ඒකට දවස් කීපයක් වැහුවම තමා බොරුවට උඩ පනින්නේ. ඉස්සරට වඩා දැන් ලංකාවේ විදුලි සැපයුම වැඩියි. ගම් වල මිනිස්සුන්ටත් විදුලිය ලැබෙන්නේ ඒවා හදපු නිසා. වැඩිපුර බලාගාර හැදුවහම බිල අඩු වෙන්නේ මොන න්‍යාය උඩද කියලා මට නම් තේරෙන්නෙ නැහැ. සංවර්ධනය නිසා වෙන්නෙ විනාශයක් නම් මෙතන ප්‍රතිචාර දාන එක නවත්තලා පරිඝණක පාවිච්චිය අත් හරින්න. (නි)
ගාමිණී -කුවේට් 2012-08-03 01:37:14
උපාලි ,රම්‍යා දේවගේ,
අර අලියට පෑගුණාද කියලා ඇහුවා වගේනේ. (නි)
ලින්ටන් 2012-08-03 03:02:42
මී හරකෙක් එහෙම වැදුණොත් මොනවා වේවිද? (නි)
තුෂාර 2012-08-03 06:49:37
කුරුල්ලා ගැන හොයලා බැලුවා නම් හරි.පවු අසරණ කුරුල්‍ලා..... (නි)
නන්දන-කටාර් 2012-08-03 07:16:09
කඩාකප්පල්කාරී ත්‍රස්තවාදී කුරුල්ලෙක්. (නි)
සුසිල් 2012-08-03 08:56:53
මේක අපේ රටේ නම් කවදාවත්ම වෙන්නේ නැහැ. මොකද මෙහේ තියෙන තෙල් ගහලා මෙච්චර වේගයකින් යන්න බෑනේ. (නි)
ප්‍රවීන් 2012-08-03 09:33:00
ෂුවර් එකටම අර 'ඇන්ග්‍රි බර්ඩ්' ගේම් එකේ ඉන්න කුරුල්ලා වෙන්න ඕනේ. (නි)
සසී 2012-08-03 10:08:13
අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්...(ස)
ඉන්දික 2012-08-03 10:21:48
කළණ මහත්තයා හරි. ඒත් හංසිකා වැරදියි. (නි)
බුද් 2012-08-03 11:38:03
මේ ලින්ටන්, අහසේ කොයින්ද මී හරකුන්? හී හී හී හී....... (නි)
සුනිල් 2012-08-03 12:29:45
මේ හංසිකා කියන කුරුල්ලා තමයි ප්ලේන් එකේ වැදිලා තියෙන්නේ. ඒ නිසා දැන් මොළේ පොඩ්ඩක් අවුල්. (නි)
කැළුම් 2012-08-03 12:39:28
බොරුවක්...(ස)
ප්‍රවීන් 2012-08-03 13:51:50
මෙයා ටෙනිසන් කුරේ මහත්තයගේ කවුරුහරි කෙනෙක්ද ?? (ස)
සෑම් 2012-08-03 14:16:13
ඉන්දිකාගේ කතාව නම් ඇත්ත. (නි)
රමීස් 2012-08-03 16:24:02
මේක මිසයිල ප්‍රහාරයක්. (නි)
සංජු 2012-08-03 16:30:18
ඇත්තටම හැපුණේ කුරුල්ලෙක්මද කියලා හොයලා බලන්න වටිනවා. (නි)
නසාර් 2012-08-03 16:35:24
මෙතරම් ඉහළින් යන ගුවන් යානාවකට මිසයිලයක් ඉලක්ක කරලා එවන්න දෙවියන්ට විතරයි පුළුවන්. (නි)
ඇලෙක්ස් 2012-08-03 16:58:20
කෝ මේ අපේ ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ නැත්තේ මොකද? මම හිතන්නේ එතුමා කුරුල්ලා හොයන්න යන්න ඇති. (නි)
ප්‍රීති 2012-08-03 19:04:00
අපේ ලෝකය හැරුණම තවත් වෙනත් ලෝකයක් තියෙනවා. (නි)
සනත් 2012-08-03 19:30:00
මට හිතෙන්නේ සුපර් එම්.එස්.එන්. වැඩක්ද කොහේද? (නි)
ඩී .සී .එස් .විතානගේ 2012-08-03 20:03:59
කුරුල්ලෝ පුංචි වුනත් ගුවන් යානා වලට සිදුවූ අනතුරු ගැන ඕන තරම් ඉතිහාසයේ තියෙනව .මෙවෙනි දේ පුදුමයට කරුනක් නොවෙයි (දී)
වසන්ත 2012-08-03 21:17:00
අනේ පවු, ඔය හංසිකාගේ ප්‍රියාදර හංසයානේ හැප්පිලා තියෙන්නේ. ඒකයි එයාට ඔය උතුර දකුණ මාරු වෙලා තියෙන්නේ. (නි)
ලලිත් 2012-08-04 07:40:04
බින් ලාඩන් දැන් නායකත්වය දෙන්නේ මේ කුරුල්ලන්ගේ කණ්ඩායමටද දන්නේ නැහැ මට නම් හිතෙන්නේ මේක බින් ලාඩන්ගේ වැඩක්. (ත)
නිරෝෂ් ශිවන්ත
2012-08-04 10:24:17
අනේ මන්ද ඩිස්කවරි බලල නැද්ද ඔය ප්ලේන් හදන්නෙම කුරුළු ප්‍රහාර වලට ඔරොත්තු දෙන්න , පොඩි පැණි කුරුල්ලෙක්ට උනත් පුළුවන් ප්ලේන් එකක ඉස්සරහ වීදුරුව හිල් කරන්න (උන්ට එච්චර උඩ යන්න බැරි නිසා හොඳයි) මෙහෙම වෙන්නේ ප්ලේන් එක යන වේගේ නිසා මේ කුරුල්ලම ප්ලේන් එක නවත්තල තියෙද්දී ඇවිත් හප්පුනානම් මොකුත් වෙන්නේ නෑ.. (නු)
සුදු පුන්චා 2012-08-04 11:48:56
ඇත්තමයි. කුරුල්ලො කොහෙද දන්නේ නෑ. රෝහලේද දන්නේත් නෑ නේද දිනූෂ? (ත)
ඉසුරු 2012-08-04 12:07:26
දුකයි අනෙ මෙ කුරුල්ලා ගෑන....හන්සිකා හරි... (ත)
හරීන් ජයලත් 2012-08-05 09:51:46
කොලවලින් හදපු යානයක්ද? (ත)
සහන් 2012-08-04 14:51:16
ප්ලේන් එක හදල තියෙන්නෙ පපඩං වලින්ද? සමහර අයට හැම දේකටම දෙවියන්නාන්සේ සම්බන්ධකරන්නෙ නැතිව ඉන්න බෑ.(නු)
අනුර 2012-08-04 17:35:46
ඉන්දික ඔයා හරි.. ලංකාවෙ උනානම් කට්ටියම එකතුවෙලා ආණ්ඩුවට බැනලා.. මොනවා උනත් මගීන් වාසනාවන්තයි..!!(නු)
අරිස් 2012-08-04 17:57:03
කුරුල්ලා හිතන්න ඇති තවත් කුරුල්ලෙක් කියලා..!!(නු)
දයා සෞදි 2012-08-04 19:18:20
නියමුවාට තිබ්බනෙ තිරිංග අල්ලලා කුරුල්ලව මග ඇරලා යන්න.. මෙයා එච්චර වැඩ කාරයෙක් නෙමෙයි වගේ...
සජි 2012-08-05 02:27:38
ඉන්දික,හරියටම හරි ඔයාගේ කතාව. (නි)
සෙලනිකා 2012-08-05 02:31:52
ලංකාවේ ප්‍රයිවට් බස් කාරයෙක් වගේනේ මෙයා රිය පදවලා තියෙන්නේ. (නි)
රංජන් 2012-08-05 05:12:21
ලින්ටන්, ඔයා කුඹුරටම වෙලා ඉන්න තණකොළ ටිකක් කාලා. (නි)
වින්දික 2012-08-05 15:41:00
ප්ලේන් යන්න තියෙන අහසේ කුරුල්ලන් පියාඹන්න ගියාම ඔහොම වෙනවා. (නි)
සමන් 2012-08-07 16:44:59
හූ..!(නු)
ශ්‍රියානි කොඩිකාර 2012-08-08 12:26:54
ගියපු මගීන් වාසනාවන්තයි (දී)
ගයාන් 2012-08-08 14:33:52
කවුද දන්නේ නියමුවා කියන්නේ ඇත්තද බොරුද කියලා? (නි)
කැතී 2012-08-08 14:55:05
මේ කුවේට් ගාමිණී, ඔය කට වහගෙන ඉන්නවාද? (නි)
බුද්ධි 2012-08-08 20:20:21
ඩයිනෝසර කුරුල්ලෙක්ද කොහෙද වැදිලා තියෙන්නේ. (නි)
විධානපතිරණ 2012-08-09 12:49:38
කුරුල්ලන්ට යන්න තියෙන අහසේ ගුවන් යානාන ගියාම ඔහොම වෙනවා...!!(නු)
හසංක 2012-08-09 13:09:44
අනේ! අහිංසක කුරුල්ලා පව් වැඩේ..!!! ලංකාවේ හිටිය නම් බර ගාණක දඩයක් ගහනව අනතුරක් නොවැලක් වීම කියල..... (ස)
ඔන්න ඇමැති ඇතින්නියෝ - ඔබේ පස්සෙන් දුවන්නියෝ
(127)
(22782)
ගුරුවරිය දණ ගැස්සූ මන්ත්‍රී ගෙදර යවයි
(178)
(17317)
'වාස් හොඳ මිනිහෙක් - මොකද වුණේ?'
(87)
(16040)
දණ ගැස්වූ ගුරුවරියට ජනපති කතා කරයි
(142)
(14638)
ඇදුරුවරියට හදිසි සැත්කමක්
(42)
(13726)
දුව බේරාගන්න මව මැරුම්කයි
(82)
(13145)
තබ්බෝව රිය අනතුරින් දෙන්නෙක් මරුට
(47)
(12175)
ආසියානු විවාහක රූ රැජින නිලංගා සේනානායක
(67)
(12067)
පළාත් සභා මන්ත්‍රීට එරෙහිව උද්ඝෝෂණයක්
(114)
(11564)
සංගක්කාරගේ ශතකයෙන් ශී‍්‍ර ලංකාවට කඩුලූ 7 ක විශිෂ්ට ජයක්
(62)
(10455)