Home | Archive | WNL Home | Home Delivery | epaper | Advertise With Us | feedback |
බිරියන්ගෙන් සැමියාට අතවර
2012 ජූලි මස 31 10:21:54 | චමින්ද මඩවල
නයිජීරියාවේ බෙනු පළාතේ කෝටිපති ව්‍යාපාරිකයකු වූ යුරොකෝඔනේජා (45) තම බිරින්දෑවරු පස් දෙනාගේ ලිංගික අතවරයන්ට ලක්ව හදිසි හෘදයාබාධයකින් මියගිය බව ඬේලිපෝස්ට් පුවත්පත කියයි. උරෝකෝ නිවසේ වෙසෙන තම බිරියන් පස්දෙනාට අමතරව මෑතක තවත් රූමත් තරුණියක් නිවසට රැගෙන විත් ඇය සමග මාස කිහිපයක්ම එක දිගට පවුල් කා තිබේ. මේ පිළිබඳව දැඩි ඉරිසියාවක් හා වෛරයක් ඇති කරගෙන සිටි පෙර බිරියන් පස් දෙනා පසුගිය දිනක අලූයම තුනට පමණ උරෝකෝ නිවසට පැමිණි මොහොතක පිහි පොලූ අතැතිව ඔහුව කාමරයකට දමා බලහත්කාරයෙන් ලිංගික අතවර කිරීම හේතුවෙන් හදිසි හෘදයාබාධයකින් උරෝකෝ මියගොස් ඇත. කාන්තාවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් නයිජීරියානු පොලිසිය ඉතිරි තිදෙනා සොයයි.
අදහස්(100)
බැලූවෝ (26536)
බිරියන්ගෙන් සැමියාට අතවර සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.
මොහොමඩ් රිස්වාන්, සෞදි 2012-07-31 11:53:59
සමීර මාත් කල්පනා කරේ ඒක තමයි . (ස)
සරා 2012-07-31 11:37:46
මැරුනත් කමක් නෑ කියලා හිතෙනවා අප්පා....(ස)
නවීන් 2012-07-31 11:35:16
අලුත් සමාජයනේ ශෝක් (දී)
උදිත 2012-07-31 11:06:53
අනේ අපිට නෑනේ මෙහෙම අවස්තාවක් !!!(ස)
ලුම්බිණි 2012-07-31 11:28:03
නීත්‍යනුකුලව බිරින්දෑවරු 5 දෙනෙක් තියාගෙන ඉන්නේ ඒ වගේ දේවල් සමහර ආගම්, සමාජ වල හරි දේවල් කියල විස්වාශ කරන නිසා. (දී)
ප්‍රගීත් 2012-07-31 10:29:52
සල්ලි තියනවනම් එච්චරයි (දී)
ෆාරු 2012-07-31 10:29:29
මාර වැඩක් නේ .(දී)
රන්දික රත්නයක 2012-07-31 10:45:54
මටත් මෙහෙම අතවරයක් වේවා !! (දී)
අසංක 2012-07-31 10:48:37
ලංකා කාන්තාවන් මේවා ආදර්ශයට ගන්න..(ස)
සලික් 2012-07-31 10:49:48
අනේ අපිට කොහෙද එහෙම මැරෙන්න වාසනාවක් ...(ස)
උදිත 2012-07-31 11:02:08
ඔහොම පපුවේ අමාරුව හැදෙනවා කියලා ඇහුවමයි..මටත් ආසයි මේ කතාව ඇත්තද කියලා බලන්න.(ස)
සෙනරත් 2012-07-31 11:02:55
ඔක්කොම දැන් අනිත් පැත්ත (දී)
සැමියා 2012-07-31 11:14:25
මටත් මෙහෙම අතවරයක් වේවා ! (දී)
කන්කානම 2012-07-31 11:28:13
මැරෙනවනම් මෙන්න මෙහෙමයි මැරෙන්න ඕනේ . පින් කරපු මිනිස්සු . (දී)
සමීර ඩුබායි 2012-07-31 11:42:03
දැනුයි පෙන්නේ මෙතන හොඳ අය වගේ අදහස් දැම්මට කී දෙනෙක් අසහනයෙන් පෙලෙනවද කියල. බොරු සිල්වතුන්ගේ හැටි පේනවා දැන්..(ස)
පුබුදු 2012-07-31 11:59:21
ඔන්න බදින්න ඉන්න අයට හොද පාඩමක් (දී)
වරුණ 2012-07-31 12:07:29
කාන්තාවන් හය දෙනෙක් එක්ක ජීවත් වෙනවා කියන එක ලෙහෙසි පහසු වැඩක්ද?(නු)
ධනවර්ධන 2012-07-31 12:20:38
පුදුමයි අවුරුදු 45ක් ජීවත් උනා.. හය දෙනෙක් එක්ක..!!(නු)
සංජය පෙරේරා
2012-07-31 12:22:32
අම්මෝ මටනම් හයක් එපා...(නු)
චතුල වෙරෝනා 2012-07-31 12:26:13
මට මහෙම වෙන්නෙ නෑත්තෙ ඈයි? (ස)
සජී 2012-07-31 12:57:48
මේ ඇත්තටම ගැහැණුද? කඩු පොලු වලින් ගහන්න...(නු)
දුමින්ද 2012-07-31 13:06:45
බහු භාර්යා සේවනය කරන්නන්ට මේවා හොද පාඩම්.... (නි)
රොෂාක් තොඩිතාර 2012-07-31 13:29:47
අනේ වාසනාවන්... වාසනාවන්ත මරණයක්...!!(නු)
ස්ටීව් 2012-07-31 13:38:53
ලංකාවෙ ඉස්සර මේවගේ දේවල් තිබුණා.. රජවරුන්ට අන්ත:පුර තිබුණා.. යටත්විජිතයක් උනාට පස්සෙ කසාද සහතික නිකුත් කිරීම මගින් ඒ සියල්ල නැතිවුණා... නැත්නම් අපිත් ඔහොම තමයි..!!(නු)
රුවන් 2012-07-31 13:42:58
මට නං තුනක් හොදටම ඇති...!!(නු)
රුවන් 2012-07-31 13:42:58
අනේ මට නම් තුන් දෙනෙක් ඇති. (නි)
ගජබා 2012-07-31 13:41:53
රුචිරාණෙනි අහන්න, අනේ මාවත් මරන්න. (නි)
රුවන් 2012-07-31 13:43:36
මේවගේ ඒවානේ දෙයියෝ සාක්කි එකේ දාන්න ඕනෑ. (නි)
රුවන් 2012-07-31 13:45:02
මෙන්න මේ වගේ ඒවානම් දෙයියෝ සාක්කිවලට දාන්න ඕන ඒවා..!!(නු)
දයා සෞදි 2012-07-31 13:48:33
වාසනාවන්ත මරණයක්.. අහන්නත් සතුටු පුවතක්..!!
(නු)
කෙවින් 2012-07-31 14:07:02
සමීර ඩුබායි හිටියට වැඩක් නැහැනෙ..(නු)
සංජීව 2012-07-31 14:10:44
අහනකොටත් ආසයි මෙහෙම ප්‍රවෘත්ති. (නි)
රුවන් ගමරාළගේ. 2012-07-31 14:21:06
ඔව් අනේ ආසයි.. අඩුමතරමේ අපේ ලේ ටිකවත් පිරිසිදුවෙනවානෙ.. මේක හොද පුවතක්..(නු)
පතිරණ 2012-07-31 14:24:05
මගේ ප්‍රාර්ථනාවත් එයමයි. (නි)
විකුම් 2012-07-31 14:35:39
එයා තමයි මේ ලෝකයේ වාසනාවන්තම මරණයට හිමිකම් කියන්නෙ..!! (නු)
නෆික් 2012-07-31 14:59:23
යුරොකෝඔනේජා වීරයානෙනි ඔබට නිවන් සුව පතමි (අ)
ගයාන් 2012-07-31 15:08:19
ඇඟ කිලිපොළා ගියා. මාර ප්‍රවෘත්තියක්
අමිල කටුනායක 2012-07-31 15:14:48
අනේ ඒ මල්ලී මොන තරම් පින්වන්ත ද (අ)
අමිල 2012-07-31 15:14:19
වැදගත් පුවතක්...!!(නු)
සමන් කුමාර 2012-07-31 15:17:29
ඊ ළඟ ආත්මෙදි නයිජීරියාවේ බෙනු පළාතේ මා ඉපදේවා!(වි)
අමිල කටුනායක 2012-07-31 15:17:54
කොහොමද වැඩේ..!!(නු)
සමන් කුමාර 2012-07-31 15:26:44
හය දෙනෙකුට ලිංගික යුතුකම් ඉටුකරන එක ලේසි නෑ. අන්තිමට ගෙනා එක්කෙනාට වැඩියෙන් සලකපු නිසා තමයි මෙයාට වැරදුනේ. කාලසටහනකට අනුව සතියේ දවස් හත බෙදලා වැඩ කලානම් තව කාලයක් ජීවත් වෙන්න තිබුණා.(වි)
එරංග 2012-07-31 15:32:23
හොද වෙලාවට කෝටිපතියෙක් උනේ.. නැත්නම් කොහොම ඉන්නද කාන්තාවන් හය දෙනෙක් සමග?(නු)
රිෆාඩ් 2012-07-31 15:42:53
මම නම් මැරෙන්නෙ නැහැ එයා මැරුණට....!!(නු)
ප්‍රභාත් 2012-07-31 16:21:02
ලංකාවෙ අයගෙ හැටි දාල තියෙන අදහස් වලින්ම පේනවා..!!(නු)
කේ.මාටිං 2012-07-31 17:02:36
ඕවානම් මොනවද..?? මේ ලංකාවෙ සමහර සභාපතිවරු ඉන්නව කියන්නෙ 100 සමරන්න සාද පවත්වපු..මෙයාට හදවත් අමාරුව හැදෙන්න ඇත්තෙ මේක ආරංචිවෙලාද කියලා හොයලා බලන්න ඕන...(නු)
රත්නසිරි 2012-07-31 17:53:11
කිව්වත්වගේ මේ කියන සභාපතිවරුටික ඔක්කොම ඔය කියන රාජ්ජෙට යැව්වනම් හරි...!!(නු)
ස්ටෙෆාන් 2012-07-31 19:06:43
ලංකාවෙ නැහැනෙ මෙහෙම....!!(නු)
අමිල කටුනායක 2012-07-31 19:21:11
ඒගොල්ලන්ට හයක්.. අපිව බලාගන්න කවුරුවත් නැහැ..!!(නු)
එරික් ඇන්තනී පෙරේරා 2012-07-31 19:28:43
අනේ අපට කොයිනද පූසො මාලු..? (නු)
ගැමුණු 2012-07-31 20:09:35
ඇයි දන්නේ නැහැ මැරිලා තියෙන්නේ. (නි)
කීර්ති සෞදි 2012-07-31 20:10:42
මම දාන මාන පිං අනුමෝදං කරලා දෙවියන්ගෙන් ඉල්ලන්නෙ මටත් මේවගේ වාසනාවන්ත මරණයක් අත්කර දෙන්න කියලායි.. මොන තරම් වාසනාවන්තද?(නු)
තරුෂ 2012-07-31 20:10:43
මොකද මේ කියන කතා ?
ප්‍රතිචාර එච්චර හොඳ නැත...(නු)
සහන් 2012-07-31 20:21:52
ලංකාවේ ගෑණුත් මෙහෙම ඉන්නවා නම් කොච්චර හොදද? (නි)
ඇරිස් 2012-07-31 21:07:20
අපිත් බහු විවාහ නීතිය ඉල්ලමුද? (නි)
සුරංග 2012-07-31 21:13:29
අපේ අයට නම් දහ දෙනෙක් අතවර කළත් ඉන් පස්සෙත් අහයි, 'තවත් කට්ටිය ඉන්නවද' කියලා..... (නි)
කැතී 2012-07-31 21:25:44
තරුෂ, කොල්ලන් ඔහොම තමයි. විහිළුවට ඔය කියන්නේ. (නි)
නාමල් 2012-07-31 22:54:51
@ මාර්ටින් ඔයා හරියට හරි (දී)
සරත් 2012-07-31 23:37:15
පහක් මදි අපේ අයට මැරෙන්න. (නි)
ඒ ගුණදාස 2012-08-01 00:52:43
පස්දෙනෙක් එකට හිටියං ඉතිං තව එක්කෙනෙක් ආව කියලා ගැටලුවක් නැහැනේ...!!(නු)
කථී 2012-08-01 01:26:39
සංජීව මොකද ? (දී)
සරත් ජේබී. රණතුංග
2012-08-01 04:50:28
ඊ ළඟ ආත්මෙදි නයිජීරියාවේ බෙනු පළාතේ මා ඉපදේවා.....!!(නු)
අමිල 2012-08-01 06:59:23
මෙහෙම තැනක ඉපිද මිය යෑමට හැකි නම්
මේ සසරේ පින් කර ඇති එකම කෙනා මං...... (නි)
ප්‍රවීන් 2012-08-01 08:44:10
කට්ටියම පිලිපීනෙට ආවා නම් හරි. මෙහේ නම් කියලා වැඩක් නැහැ. හැබැයි මම නම් තාම මැරුණෙ නැහැ. (නි)
රහීම් 2012-08-01 09:06:38
නියමයිනේ. (නි)
අනුර 2012-08-01 10:49:31
එයාගේ දිවියේ ඉරණම ලියවිලා ඇත්තේ එහෙම වෙන්න ඇති. (නි)
ඉන්ද්‍රජිත් 2012-08-01 11:04:29
"ලුම්බිණි 2012-07-31 11:28:03
නීත්‍යනුකුලව බිරින්දෑවරු 5 දෙනෙක් තියාගෙන ඉන්නේ ඒ වගේ දේවල් සමහර ආගම්, සමාජ වල හරි දේවල් කියල විස්වාශ කරන නිසා. "
මේ රටේ දැනට තියෙන භේද මදි නිසා තවත් එකක් අවුස්සන්නද හදන්නේ? මෙහෙ ඉස්සර හිටපු බෞද්ධ මහා රජවරුන්ට හිටියේ එකම බිසවක් විතරනේ.. කරුණාකර පුවතට අදාලව අදහස් දක්වන්න. (නි)
දිසානායක 2012-08-01 11:19:52
පිරිමින්ට පුළුවන්. ඒත් ගෑණුන්ට බැරිද පිරිමින් පහක් තියා ගන්න? (නි)
උදාර ද අල්විස් 2012-08-01 12:06:10
අනේ මේ වගේ අවස්ථාවක් ලැබුණා නම් කියලා මටත් හිතුණා. (නි)
උදාර 2012-08-01 12:06:54
අනේ මටත් මෙහෙම දෙයක් වෙලා වත් මැරෙන්න තියෙනවා නම් කොයි තරම් හොඳද?අපිට නැහැනේ මෙහෙම අවස්ථාවක්. (නි)
උදාර 2012-08-01 12:09:37
මට නම් මේ වගේ අනතුරක් තවම වෙලා නැහැ. (නි)
උදාර 2012-08-01 12:14:10
අද ගොඩක් අයගේ පවුල් ජීවිත එළිය වෙලා තියෙන්නේ මට පින් සිදු වෙන්න බව එයාලම කියනවා. (නි)
කුරේ
2012-08-01 15:27:48
උදාරත් ආසයි වගේ. ඒත් උදාර, කෝටිපතියෙක්ද? (නි)
කුරේ
2012-08-01 15:34:41
අපට කොහෙන්ද බූල් බල්ලෝ.............??? (නි)
ගමගේ 2012-08-01 17:35:51
එක් කෙනෙක් එක්ක ඉන්න මෙච්චර අමාරු එකේ මේ මනුස්සයා හයක් එක්ක මේ හිටිය කල් හොදටම ඇති. (නි)
තුසිත 2012-08-01 18:00:42
මෙන්න නියම ප්‍රවෘත්ති. මොහු තමයි මේ ලෝකයේ වාසනාවන්තම පුද්ගලයා. (නි)
හසාන් 2012-08-01 23:15:15
ගිනස් වාර්තාගත මරණයක්. බලමු කවුද මේ වාර්තාව කඩන්නේ කියලා. (නි)
සිරිපාල 2012-08-02 09:06:56
ඇයි අපේ හලාල් මල්ලිලා කරන්නෙත් මේකමනේ. නේද? (නි)
ඩැනියෙල් 2012-08-02 09:49:37
අපේ අය නම් අවුරුදු 100ක් වුණත් හොදින් ඉදීවි. (නි)
සමන් 2012-08-02 10:23:11
අන්තප්පුරේ ගැන කියන කතා මොනවද කියලා හිතෙනවා අප්පා මේවා දකිනකොට. (නි)
මදුරි 2012-08-02 10:59:31
අනේ අපේ අයත් මෙහෙම හිටියනම්....??? (නි)
චන්ද්‍ර 2012-08-02 11:56:50
සියයක් සමග සිටීම සමරා උත්සව පැවැත්වූ කෙනාගේ හැටියට මෙයා කවුද? (නි)
වසන්ත 2012-08-02 12:16:30
අලත් එක්කෙනෙක් ගෙනාවා කියලා පරණ අය සම්පූර්ණයෙන් අමතක කරන්න හොද නැහැ.. එහෙම උනාම තමයි මේ වගේ දේවල් ඇතිවෙන්නෙ...!!(නු)
තිස්ස කුලසේකර
2012-08-02 12:24:25
හොද විනෝදයක් උනාට දෛවය නරකයි...!!(නු)
ප්‍රේමලාල්
2012-08-02 14:26:20
මට ඉන්නවා අටක්. හැබැයි මම නම් මැරුණේ නැහැ. (නි)
දයා 2012-08-02 16:54:49
මේ ප්‍රතිචාර දැක්කම, 'අපේ රටේ ස්ත්‍රී දුෂණ සිද්ධ වෙන එක අහන්නත් දෙයක්ද' කියලා හිතෙනවා. (නි)
මල්කාන්ති 2012-08-03 14:58:37
දිසානායක අයියා විතරයි මෙහෙමවත් අපි ගැන හිතුවේ. අයියාට ස්තූතියි. (නි)
සංජු 2012-08-03 22:34:20
අපරාදෙ.....(නු)
පුෂ්පකුමාර 2012-08-03 22:37:25
අනේ වාසනාවන්....!!(නු)
ලහිරු මධුෂාන් 2012-08-04 11:27:46
කොල්ලොන්ට ඕව හොද පාඩම්. (ත)
දුෂ්‍යන්ත 2012-08-05 21:59:38
මොකටද ඉතින් ඔච්චර බිරින්දෑවරු තියාගත්තේ. හොඳ පාඩමක්. (ත)
නිශාන්ත 2012-08-06 08:38:35
මේක දැකපු වෙලේ ඉදලා මම ඉන්නේ පුදුම බයකින්. මේවා අපේ රටේ කාන්තාවනුත් ආදර්ශයට ගනීද? (නි)
ජයලත් 2012-08-06 10:11:29
දාලා තිබෙන ප්‍රතිචාර දුටුවිට ලංකාවේ අයගේ කාමුක මානසිකත්වය හොදින් තේරුම් ගන්න පුලුවන්. (නි)
අසෆ් 2012-08-06 14:29:46
මටත් මෙවැනි බිරිදක් ලැබේවා (දී)
චාමර 2012-08-07 09:24:54
අනේ අපට කොහෙන්ද බූල් බල්ලන් කිවුවලු. (නි)
සුසිල් 2012-08-07 09:26:27
අහනකොටත් දුකයි. (නි)
නිෂාරා 2012-08-07 09:46:31
අනේ ඇත්තට මෙහෙමත් දේවල්? මට නම් පිළිකුල්. (නි)
දයානන්ද 2012-08-07 14:07:39
ඉතිං...මේගොල්ලන්ට ඒඩ්ස් හැදෙන එක පුදුමයක් නෙවෙයි...,
රන්ම්ල් 2012-08-07 15:18:12
මෙහෙම ගියොත්නම් හොදට තියෙයි නේද?(නු)
ස්පේ බෝයි 2012-08-07 16:53:34
අනේ අපොයි මෙහෙමත් ලෝකයක් (දී)
‘දරුවන් බලන්න ගියානම් බඩගින්නේ‘
(111)
(16824)
වෑන් රිය දුම්රියේ හැපෙයි
(87)
(16411)
රහස් පොලීසිය ෆොන්සේකාගෙන් කටඋත්තර ගනී
(105)
(16081)
ප්‍රසන්න විතානගෙන් ප්‍රශ්න ඇසුවාම එළියට දමලා
(171)
(15428)
මෝඩ කමට බෙහෙත් නැත
(30)
(12223)
විජේවීරගෙ ලොකු දුව රිමාන්ඩ්
(43)
(11996)
පොලීකාරයකුට බයේ දුම්රිය රියැදුරු ස්ටේෂම පසුකරගෙන ගිහින්
(27)
(11788)
සියවසේ ඉබ්බා මීයාට පරදි
(32)
(11205)