2013-05-21 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.124.7600 , විකුණුම් මිල රු.127.8100 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.189.6500 , විකුණුම් මිල රු.195.1900 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.159.9200 , විකුණුම් මිල රු.165.2600 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.127.9700 , විකුණුම් මිල රු.132.8800 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.120.8200 , විකුණුම් මිල රු.125.1900 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.121.2800 , විකුණුම් මිල රු.125.9600 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.98.8300 , විකුණුම් මිල රු.102.2600 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.2102 , විකුණුම් මිල රු.1.2526 |

සිරියානු කැරැලිකරුවෝ ඇලෙප්පෝ නුවර හමුදා මුරපොළක් අල්ලා ගනිති

2012 ජූලි මස 31 10:08:46 | ඒ.එෆ්.පී පුවත් ඇසුරිනි , අනාදාන් නුවරදීය

දරුණු ගැටුම් පවතින සිරියාවේ ඇලෙප්පෝ නුවර තුර්කියට මායිම්ව පිහිටි අනාඩාන් හමුදා මුර පොළ අත්පත් කර ගැනීමට සිරියානු කැරැලිකරුවෝ ඊයේ (30) සමත් වූහ.

මුරපොළ කැරැලිකරුවන් අතට පත් වූයේ පැය 10 ක් තිස්සේ පැවැති දරුණු අවි ගැටුම්වලින් පසුව බවත් එහිදී මුරපොළේ සිටි සිරියා හමුදා නිලධාරීන් සියල්ලන්ම ජීවිතක්ෂයට පත් වූ බවත් වාර්තා වේ.

සිරියාවේ විශාලතම නගරය වන ඇලෙප්පෝ  අල්ලා ගැනීමට ‘නිදහස් සිරියානු හමුදාව’ නමින් හැඳින්වෙන කැරැලිකරුවෝ සති කිහිපයක් තිස්සේ උත්සාහ කරති. සිරියා රජයේ හමුදා යුද ටැංකි සහ හෙලිකොප්ටර් යානා යොදා ගනිමින් ඔවුන්ට ප‍්‍රහාර එල්ල කරයි.

අදහස්(4) බැලූවෝ (1166)

සිරියානු කැරැලිකරුවෝ ඇලෙප්පෝ නුවර හමුදා මුරපොළක් අල්ලා ගනිති සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

කව්ෂල් 2012-07-31 10:15:19

මේවත් දෙයියෝ සාක්කි වලට දාන එව්වද ????????????? (දී)

නිශාන්ත කුමාර 2012-07-31 10:18:37

වැරදි තැනකට ආපු නිවුස් එකක් (දී)

ප්‍රවීන් මැනිලා 2012-07-31 10:23:34

ඔ... දෙයියනේ (දී)

සමන් 2012-08-02 12:14:32

ඉතිං අපට මොකෝ? (නි)

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :