2013-05-22 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.124.8000 , විකුණුම් මිල රු.127.8500 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.188.6600 , විකුණුම් මිල රු.194.1700 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.160.4800 , විකුණුම් මිල රු.165.8400 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.127.8300 , විකුණුම් මිල රු.132.7300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.120.7800 , විකුණුම් මිල රු.125.1700 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.121.3400 , විකුණුම් මිල රු.126.0200 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.98.5700 , විකුණුම් මිල රු.101.9900 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.2109 , විකුණුම් මිල රු.1.2535 |

චීනය ඔලිම්පික් පදක්කම් සටහනේ පෙරමුණේ

2012 ජූලි මස 30 22:18:07 | මාණ්ඩලික වාර්තාකරුවකු විසිනි

ලන්ඩන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ පදක්කම් සටහනේ රන් පදක්කම් අටක් දිනා පෙරමුණ ගැනීමට චීනය මේ වන විට සමත්ව සිටියි. ඇමරිකාව (රන් පදක්කම් 3 යි) සහ ඉතාලිය (රන් පදක්කම් 2 යි) පිළිවෙලින් පදක්කම් සටහනේ දෙවැනි හා තෙවැනි ස්ථානවල පසුවෙයි.

අදහස්(2) බැලූවෝ (1570)

චීනය ඔලිම්පික් පදක්කම් සටහනේ පෙරමුණේ සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

අමිල කටුනායක 2012-07-31 09:01:25

කමක් නෑ ආසියාතික රටක් නේ...(ස)

කාංචන 2012-07-31 09:23:52

හොඳ පුහුණුවක් සමඟ කී දෙනෙක් ආවද ඉතින්...(ස)

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :