Home | Archive | WNL Home | Home Delivery | epaper | Advertise With Us | feedback |
තිළිණි දෙවැනි තරගයත් පරදියි
2012 ජූලි මස 30 22:13:32 | මාණ්ඩලික වාර්තාකරුවකු විසිනි
ලන්ඩන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ බැඞ්මින්ටන් තරගාවලියේදී කාන්තා කේවළ ඉසව්වේ මුලික වටයේ දෙවැනි තරගයෙන්ද ශ්‍රී ලංකා ක‍්‍රීඩිකා තිළිණි ජයසිංහ පරාජය වුවාය. ඒ අනුව තිළිණි සහභාගි වු තරග දෙකම පරාජය ලබා තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය.
පෘතුගාලයේ ටෙල්මා සන්තොෂ් සහ තිළිණි අතර අද (30) පැවැති මිනිත්තු 19 ක කාලයක් ගත වු තරගයෙන් 21/9, 21/11 ක් ලෙස තිළිණි පරාජය විය. තිළිණි 28 වැනිදා සහභාගි වු පළමු තරගයෙන් තායිලන්ත ක‍්‍රීඩිකා රට්චනොක් ඉන්ටනොන් හමුවේ පරාජය වුවාය.
අදහස්(0)
බැලූවෝ (336)
තිළිණි දෙවැනි තරගයත් පරදියි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.
විජේවීරගෙ ලොකු දුව රිමාන්ඩ්
(51)
(13464)
මෝඩ කමට බෙහෙත් නැත
(34)
(13207)
ගිනි තියා ගත් හිමිනම කොළඹට
(182)
(13197)
මිනිසුන් ළඟ නැති ගුණ මීයන් ළඟ
(30)
(12025)
ත්රස්ත බියෙන් ලන්ඩනය වෙලී යයි
(114)
(11143)
ගවයාට අභය දානය ඉල්ලා හිමි නමක් ගිනි තියා ගනියි
(134)
(10815)
මිහින් ලංකා දෙපාරක් බස්සයි
(50)
(10427)
දේශපාලනය සමඟ බැඳුණු ගණිකා සේවය
(12)
(9872)