2013-05-22 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.124.8000 , විකුණුම් මිල රු.127.8500 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.188.6600 , විකුණුම් මිල රු.194.1700 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.160.4800 , විකුණුම් මිල රු.165.8400 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.127.8300 , විකුණුම් මිල රු.132.7300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.120.7800 , විකුණුම් මිල රු.125.1700 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.121.3400 , විකුණුම් මිල රු.126.0200 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.98.5700 , විකුණුම් මිල රු.101.9900 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.2109 , විකුණුම් මිල රු.1.2535 |

ජනපති ආර්යාවට හරස් කැපූ මිනිහාට මානසික ලෙඩක්

2012 ජූලි මස 30 15:23:58 | ලක්මාල් සුරියගොඩ

උදේ ව්‍යායාම කිරීමට ගාලු මුවදොර පිටියට ආ ශිරන්ති රාජපක්ෂ ආර්යාවගේ ගමන් මග හරස් කළැයි කියන කසුන් උදාර සම්පත් ඇප මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න  මහතා නියෝග කෙළේය. මානසික අසනීපයකට ඔහු කලක සිට බෙහෙත් ගන්නා බව ඔහුගේ නීතිඥයා උසාවිය දැන්වීය. ඔහුගේ මව ඇප කාරිය වශයෙන් නම් කළ මහේස්ත්‍රාත් ඔහු මානසික වෛද්‍ය සායනයට ඉදිරිපත් කැර උසාවියට විස්තර දන්වන ලෙස ද නියෝග කෙළේය.

අදහස්(49) බැලූවෝ (18485)

ජනපති ආර්යාවට හරස් කැපූ මිනිහාට මානසික ලෙඩක් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

කනිෂ්ක 2012-07-31 06:31:44

31 July 2012

මොනවා කලත් රටේ පලවෙනියගේ බිරිදනේ

ලක්ෂාන් 2012-07-30 15:33:00

අපිටයි පිස්සු (දී)

වරුණ 2012-07-30 15:34:00

මිනිහට පිස්සු නැහැ (දී)

සුනෙත් 2012-07-30 15:41:13

මොකක්ද හරස් කැපුව කියන්නේ ? (දී)

මොහොමඩ් 2012-07-30 15:44:14

පොඩි මිනිස්සු පවු නැද්ද? (නි)

ජගත් 2012-07-30 16:11:00

ගෝල් ෆේස් එකට යන්නත් අවසර ගන්න වෙයි වගේ (දී).

සමන් කුමාර 2012-07-30 16:11:09

රටේ හැමතැනම මැරිලියි කැපිලියි. මෙහෙම වෙනකම් පොලිසිය මොකද කලේ? (දී)

රිස්වාන් 2012-07-30 16:14:08

සමහර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුනුත් මානසික ලෙඩ්ඩුද දන්නේ නැහැ නේද? (නි)

ප්‍රභාත් 2012-07-30 16:21:56

පිස්සු නැත්නම් ශෝක්....(ස)

ෆාරු 2012-07-30 16:27:23

මේවා එච්චර ගණන් ගන්න එපා. (නි)

අමිල 2012-07-30 16:42:09

ඒ මනුස්සයත් මානසික රෝගියෙක් වෙලා හරි ප්‍රසිද්ධ වුණානේ. (නි)

කපිල 2012-07-30 16:46:22

කවුරු හරි පිස්සෙක් වෙන්න ඇති. ඒත් වැරැද්ද නම් ලොකුයි. (නි)

අබ්දුල් 2012-07-30 16:52:31

අනුනමෙන්නේ බේරිලා තියෙන්නේ. මහා භයානක වැඩක්නේ කරන්න ගිහින් තියෙන්නේ. (නි)

සිල්වා 2012-07-30 16:52:59

පිස්සන් රජ වුණත් රජවරුන් පිස්සන් වුණත්, අපිට ඒ දෙකම එකයි. (නි)

අමරා 2012-07-30 17:04:35

ආරක්ෂ‍ක භටයෝ හිටියේ නිදා ගෙනද දන්නේ නැහැ. (නි)

කුරුප්පු 2012-07-30 17:06:51

අපිටයි පිස්සු, බලාගෙන යනකොට. (නි)

සරත් 2012-07-30 17:48:05

පොඩි මිනිහට තමයි හැමදේම. (නි)

කීර්ති 2012-07-30 18:02:24

දැන්නම් රටේ වැඩිපුර ඉන්නේ මානසික පිස්සන් තමයි. (නි)

සුමිත් 2012-07-30 19:06:26

ඇති ඔයින් ගියා. (නි)

නිශාන්ත 2012-07-30 19:20:13

ඇයි එහෙනම් උසාවියට අපහාස කළ අයව අත්අඩංගුවට ගන්න බැරි? (නි)

සනත් 2012-07-30 20:11:20

පිස්සෙක් නේන්නම්... (නි)

කෝලිත 2012-07-30 21:40:37

කෝ ආරක්ෂක භටයන්? (නි)

අමිල් 2012-07-30 21:58:16

එංගලන්තේ වගේම තමයි. (දී)

වසන්ත 2012-07-30 23:09:40

එතුමියට තියා ප්‍රාදේශීය සභාවක කෙනකුටවත් හරස් කපයිද ඔලුව හොඳ මනුස්සයෙක්....??? (නි)

උමා 2012-07-30 23:16:45

සමන් කුමාර 2012-07-30 16:11:09

"රටේ හැමතැනම මැරිලියි කැපිලියි. "

ඒක ඇත්ත. අකුරැස්ස කැපුම් සිද්ධියේ අයටත් ඇප ලැබුණා නේද? (නි)

ප්‍රනාන්දු පාදෝවා 2012-07-30 23:31:17

ජනපති ආර්යාව නම් ඕක ගනං ගන්න එකක් නැහැ..(නු)

මංගල 2012-07-31 00:14:04

කොහොමද මෙහෙම කරන්නේ, වටේටම ආරක්ෂාව දාලානේ තියෙන්නේ? (නි)

රාජපක්ෂ 2012-07-31 01:45:50

හරස්කපනකල් ආරක්ෂකයෝ මොකද කලේ (දී)

මදුරි 2012-07-31 02:10:10

බටහිර බලවේගයක්ද...(ස)

ලලිත් 2012-07-31 02:30:27

මේවා කියවන අපිට හිතෙන්නේ ඇත්තටම පිස්සු අපට‍ද කියලා?!! (නි)

චමින්ද 2012-07-31 05:59:18

හොද වෙලාවට පිස්සු උනේ, (දී)

රොහාන් 2012-07-31 06:35:18

පිස්සු නැත්නම් ඔලුව කළුගලේ ගහ ගනීවිද (දී)

චන්දී 2012-07-31 08:34:46

ඔලුව හොද නැති බව කරපු වැඩෙන්ම පේනවා (දී)

සුමේද 2012-07-31 08:36:19

ජනාධිපති = ජනාධිපති ආර්යාව (දී)

සිසිර කුමාර 2012-07-31 09:07:57

කාටද පිස්සු ????? (දී)

රුවන් 2012-07-31 09:35:20

කෝ ආරක්ෂාව ? (ස)

නිශ් 2012-07-31 09:56:25

වෙන්න පුළුවන්. නැත්නම් ඔහොම වැඩක් කරයි යැ (දී)

බුද්ධි 2012-07-31 10:08:24

පුද්ගලයා කව්ද ? (දී)

චතුල වෙරෝනා 2012-07-31 12:45:43

මමත් උදේ ව්‍යායාම කරනවා මට කවුරුත් හරස් කපන්න එන්නෙ නෑනේ.. (ස)

පීරා 2012-07-31 15:18:52

ප්‍රාදේශිය සභා සභාපති කෙනෙක්ද දන්නෙ නැහැ?(වි)

දයා 2012-07-31 17:16:42

ඉස්සර කාලේ වගේ රජවාසලේ අන්දරේ කෙනෙක් වෙන්න එයාට හිතුණද දන්නේ නැහැ. (නි)

ලංකාසිරි 2012-07-31 22:23:04

ගෝල්ෆේස් එකේදී ඉතිං කී දෙනෙක් අපේ ඇගවල් වලත් හැප්පෙනවා ඇද්ද? (නි)

අමිල 2012-07-31 22:37:22

ඔය මනුස්සයා අපේ අහවලාද දන්නේ නැහැ. (නි)

චමින්ද 2012-07-31 23:17:08

අම්මප හැබෑව තමයි. ඔය මනුස්සයා ප්‍රාදේශිය සභා සභාපති කෙනෙක් වෙන්න පුලුවන් තමයි. (නි)

රංග 2012-08-01 18:13:57

අනේ වැඩේමයි. (නි)

ආනන්ද 2012-08-01 18:54:07

මානසික ලෙඩෙක් තමයි. නැතුව මිනිහෙක් හොද සිහියෙන් මෙහෙම දේවල් කරයිද? (නි)

රණසිංහ 2012-08-02 07:33:58

මම නම් ඔය ගෝල්පේස් එකේ, ඕන තරම් ගැහැණුන්ගේ ඇගේ හැප්පිලා තියනවා, අපි ගෝල්පේස් යන්නේ විනෝ‍දෙටනේ නේද? (නි)

ලංකා 2012-08-05 05:18:42

අහිංසකයන් තමයි හැමදාමත් තැළෙන්නේ. (නි)

රුචි 2012-08-06 23:13:20

හරි දන් අපිට මොකක්ද කරන්න කියන්නේ? (නි)

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :