2013-05-22 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.124.8000 , විකුණුම් මිල රු.127.8500 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.188.6600 , විකුණුම් මිල රු.194.1700 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.160.4800 , විකුණුම් මිල රු.165.8400 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.127.8300 , විකුණුම් මිල රු.132.7300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.120.7800 , විකුණුම් මිල රු.125.1700 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.121.3400 , විකුණුම් මිල රු.126.0200 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.98.5700 , විකුණුම් මිල රු.101.9900 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.2109 , විකුණුම් මිල රු.1.2535 |

ටෙලි නිළියගේ පින්තූරයට තාත්තා අන්ද මන්ද වෙලා

2012 ජූලි මස 27 08:50:08 | තිහගොඩ උපසේන ලියනගම

අගනුවර බැංකු රැකියාවකට ගිය ලොකු පුතා මාතර පිහිටි සිය නිවසට ආවේ මාස ගණනකට පසුවය. උදේ පාන්දර පත්තරකාරයා යන මොහොතේ අක්කාගේ පොඩි දුව ‘විජය’ පත්තරයක් අරගෙන දෙන්නැයි කියනවා ඔහුට ඇසිණි. ගෙදර අයගේ අවධානයක් නොවුවත් ළිඳ ළඟ රැවුල බාමින් සිටි ඔහු පියාට කීවේ මේසය මත ඇති තම පොකැට්ටුවෙන් මුදල් ගෙන ඇයට පත්තරයක් මිලදී ගෙන දෙන ලෙසය.

මුදල් ගැනීමට පොකැට්ටුව විවෘත කළ පියාට දෙවියන් සිහිවූයේ එහි ප්ලාස්ටික් වැස්ම තුළ රූමත් කාන්තාවකගේ සිනාමුසු  පින්තූරයක් වීම නිසාය.

මිනිබිරියට මුදල් දෙන ගමන් ඔහු තම බිරියට අඬගසා මේ රූපය පෙන්වා ‘‘හෙමිජ්ජ වගේ හිටියට ලොකු පුතත් එක්කෙනෙක් තෝරගෙන’’ කීවේ සිනා සෙමිනි.

පින්තූරයට එබී බැලූ බිරියට හිනා ගියේ මේ ලොකු පුතා පි‍්‍රයකරන ටෙලිනාට්‍ය නිළියකගේ පිංතූරයක් හෙයිනි.

ඒත් මේ කතාව මවගෙන් පුතාටත් පුතාගෙන් කාර්යාල මිතුරන්ටත් යාම නිසා දැන් පියාට නිකම් මොකද්ද වගේ ලූ.

අදහස්(47) බැලූවෝ (27346)

ටෙලි නිළියගේ පින්තූරයට තාත්තා අන්ද මන්ද වෙලා සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

ප්‍රවීන් 2012-07-27 09:38:11

"දැන් පියාට නිකම් මොකද්ද වගේ ලූ."

අනේ ඉතින් මොකක්වගේද ??????

සනත් 2012-07-27 09:47:55

මේක සාමාන්‍ය සිදුවීමක් නේ.....(ස)

රුවන් 2012-07-27 10:07:31

කිචි කිචි වගේ....අපිටත් නිකන් මොකක්ද වගේ මෙයා....නිලිය කවුද අනේ මෙයා.....(ස)

වරුණ 2012-07-27 10:13:53

තාත්තට නිළිය නලියනවා වගේ පෙනුනද දන්නේ නෑ.....(ස)

බුද්ධික 2012-07-27 10:50:46

මොකක්ද මේකේ වැදගත්කම,,,, .(ස)

ප්‍රවීන් 2012-07-27 11:05:38

නිළිය දැකල මෙහෙමනම් රූ රැජිනව දැක්කනම් කොහොම වේවිද ???.(ස)

සමන් 2012-07-27 11:23:23

නොවී තියෙයිද (දී)

ෆාරු 2012-07-27 11:50:28

අනේ අපිටත් පෙන්නන්නකෝ. (නි)

සිසිර 2012-07-27 12:15:27

ටෙලි නිළියකගේ රූපයක් දාගත්තේ මොකද ??.(ස)

අමිල කටුනායක 2012-07-27 14:23:07

ඒ අපේ ආච්චිගේ ෆොටෝ එකද ? (ස)

SJD 2012-07-27 15:00:00

'දැන් පියාට මොක්කද වගේලු...." (දී)

සජී 2012-07-27 15:09:14

අනේ මටත් ආසයි නිළියකගේ පින්තූරයක් පොකට් එකේ දාලා තියාගන්න. (නි)

සරත් 2012-07-27 15:37:15

මේක අහල අපිටත් මොකද්ද වගේ....(ස)

ෂෙරීෆ් 2012-07-27 15:55:02

අල්ලපු රටේ නිළියක්ද ??(ස)

සම්පත් 2012-07-27 18:46:16

පියා සිතන දේ කොහොමද දන්නේ..?

අනික, ටෙලිනාට්‍ය නිළියන්ට පිස්සු වැටුනු කොල්ලො ලංකාවේ නෑ දැන්.. (නි)

සම්පත් 2012-07-27 18:46:02

පියා සිතනදේ කොහොමද දන්නේ.. අනික.. ටෙලිනාට්‍ය නිළියන්ට පිස්සු වැටුනු කොල්ලෝ ලංකාවේ නෑ දැන්.. (ස)

ධනුෂ්ක 2012-07-27 20:18:33

වෙන ප්‍රවෘත්තියක් දාන්නකෝ. (නි)

fb-icon ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ 2012-07-27 20:21:25

කවුද කියලා කියන්න බැරිද? (නි)

සමන්ත 2012-07-27 20:51:25

මොකද දන්නේ නැහැ මොකක්ද වගේ වෙලා තියෙන්නේ. (නි)

මංගල 2012-07-27 21:05:23

මට මොකක්ද.....මොකක්ද ..වගේ ,,,,, (දී)

නිළිය 2012-07-27 21:13:00

මේක අහල දැන්නම් මටත් මොකක්ද වගේ . (දී)

ටෙලි 2012-07-27 21:33:38

අද කලේ නිළියන්ව කව්ද අදුරන්නේ (දී)

නිමල් 2012-07-27 22:00:56

මට මහා මොකද්ද වගේ (දී)

නු 2012-07-27 22:02:11

මේක ලියපු කෙනාට නිකන් මොකක්දෝ මොකක්දෝ වගේ හිතෙන්නේ නැද්ද දන්නේ නැ ... (දී)

කොටිකවට්ට 2012-07-27 22:26:28

දුමින්ද කිව වගේ එක මතක නැ වගේ හිටියම හරි (දී)

ලාංකිකයා.. 2012-07-27 22:50:01

නිළියන් කොහේ අදුරන්නද ? එක නාට්‍යක රගපාපු ගමන් එයාලා යන්නේ අහසෙන්නේ (දී)

fb-icon ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ 2012-07-28 09:10:31

ඔය නිලියගේ නම කියන්න බැරිද?මම අඳුනන කෙනෙක්ද කියලා බලන්න (දී)

සුදේශ් 2012-07-28 10:53:51

මට නිකං කැරකිල්ල වගේ....(නු)

අමිල 2012-07-28 11:16:25

කොල්ල හොයනවා ෆොටෝ එක.. ඒක බැලින්නම් තාත්තාගේ පර්ස්එකේ..!!(නු)

අමිල කටුනායක 2012-07-28 11:17:38

ඔය කවුරුත් හදුනන කෙනෙක්ගෙ ඡායාරෑපයක්- දෙනවක හාමිනේගෙ..(නු)

සංකපාල 2012-07-28 11:41:10

නිකං කැත කතා කියන්න එපා ඒ තාත්තට....!!(නු)

සමන් 2012-07-28 19:55:28

ආචාරියතුමාගේ මොලේ තරම හිතාගන්න පුළුවං.. ඇත්තටම බුද්ධිමත් කෙනෙක් කියලා සමහර අදහස්වලින් අපි හිතාගෙන හිටියා.. නමට ඉස්සරහිං පට්ටම් දාගත්තට බුද්ධිමතෙක් වෙන්නෙ නැහැ..

(නු)

රසික කටාර් 2012-07-28 16:19:31

තිහගොඩ උපසේන ලියනගම වෙන වැඩක් නැද්ද (අ)

කුමාරි 2012-07-29 08:22:34

ෂා............වැදගත් ප්‍රවෘත්තියක්. (නි)

විජය 2012-07-29 15:18:27

තාත්තට මොනවද වුණේ? අපිට නම් ලංකාවේ ටෙලි නිළියකගේ පින්තුරයක් දැක්ක පළියට එහෙම වෙන්නේ නැහැ. (නි)

ජගත් චන්දන අධිකාරි 2012-07-29 22:30:27

උපසේන මහත්තයෝ ලියන්න දෙයක් ඇත්තෙම නැත්නම් නොලියා ඉන්න......ලොකු උදව්වක්. (දී)

ජගත් චන්දන අධිකාරි 2012-07-29 22:31:59

ආචාර්ය පට්ටම් තිබුණටම ආචාර්යතුමා වැඩක් නැහැ (දී)

ජගත් චන්දන අධිකාරි 2012-07-29 22:35:14

මම ලංකාදීපයට ගොඩක් කැමතියි. ඒත් මේ වගේ මොන්ටිසෝරි කතන්දරවලින් ලංකාදීපයේ අභිමානය නැතිකර ගන්නවා. (දී)

උපේක්ෂා 2012-07-30 01:15:18

කවුද අනේ ඒ නිළිය ???(ස)

කාංචන පතිරණ 2012-07-30 15:58:11

විදේශවල ලේඛකයෝ ඕන තරම් ලියලා තියෙනවා. (අ)

මහින්ද 2012-07-30 19:58:33

නොවැදගත් දෙයට ඇයි මේ තරම් අදහස් ගලාගෙන එන්නේ ??? (නි)

සුනිල් 2012-07-31 15:44:31

නම ලියනගම වුණාට ලියන්නේ ලාබ ප්‍රවෘත්ති. ජගත් මහතා කියන දේවල් හරි (අ)

හිල්මි 2012-08-01 03:01:37

නිළියගේ ‍ෆොටෝ එක දැක්කහම තාත්තට මොකද දන්නේ නැහැ වුණේ? (නි)

මධු 2012-08-02 11:13:27

පිස්සු නැත්තම් ෂෝක් නේද? (නි)

ෂෙරිල් 2012-08-01 11:59:13

දැන් ගොඩාක් කොල්ලෝන්ගේ පර්ස්වල තියෙන්නේ මගේ ෆොටෝ කියලා ලඟදී දවසක කරපු සමීක්ෂණයකින් හෙළි වෙලා තියෙනවා.මම දැන් ගොඩාක් ක්‍ෂේත්‍රයේ ජනප්‍රිය නිසා පිරිමි ළමයින්ගෙන් හරියට යෝජනා එනවා.පාරේ බැහැලා වත් යන්න බැහැ.පස්සෙන් එනවා ආදරය ඉල්ලගෙන. (නි)

සුජීව 2012-08-02 12:54:16

මේවටත් අදහස් දානවනේ..!!(නු)

ශ්‍රියානි 2012-08-08 11:56:07

නියම කතාව (දී)

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :