Home | Archive | WNL Home | Home Delivery | epaper | Advertise With Us | feedback |
ඉසෙඞ් ස්කෝර් බලන්න සිසුවිය මොරටු වෙරළට ගිහින්
2012 ජූලි මස 26 10:16:02 | තිහගොඩ උපසේන ලියනගම
අගනුවරට ආසන්න බාලිකා විදුහලක සිසුවියක වූ ඇය පසුගිය වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටියාය. පසුගියදා සංශෝධිත ප‍්‍රතිඵල ලේඛනයේ ඉසෙඞ් අගය බලාගැනීමට පාසලට යන බව කියා අයියාගේ යතුරු පැදියෙන් ඔහුත් සමග ගිය ඇය සවස් වරුවේ ගෙදරට ආවේ අඬාගෙනය.
”ඇයි දුවේ ස්කෝර් එක අඩුවෙලාද?” මව ඇසුවාය.
”නෑ” ඇය කීවේ කෝපයෙනි. ”එහෙනම්?” මව ඇසුවත් ඇය කිසිවක් නොකීවාය.
සන්ධ්‍යාවේ කාර්යාලයේ වැඩ ඇරී ගෙදර ආ අයියා කීවේ අපූරු කතාවකි.
”මම එයා ඉස්කෝලෙ ළඟ බස්සලා ඔෆිස් එකට ගියා. ටික වෙලාවකට පස්සෙ යාළුවෙක් කෝල් එකක් දුන්නා. නංගී මොරටුවැල්ලෙ කොල්ලෙක් එක්ක රවුම් ගහනව කියල. ගියාම කාරනේ ඇත්ත. මම ඇහුව ඔයාගෙ ”අලූත් ස්කෝර් එක” මේකද කියලා නංගි අඬාගෙන පැන දිව්වා. මම කොල්ලට හොඳවයින් දෙකක් තුනක් කිව්වා” පුතා කී විට අම්මාට දෙවියන් සිහිවුණාලූ.
අදහස්(40)
බැලූවෝ (18397)
ඉසෙඞ් ස්කෝර් බලන්න සිසුවිය මොරටු වෙරළට ගිහින් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.
සුදේශ් 2012-07-26 10:46:42
" අයියා " සාක්කි.....(ස)
පුන්චිවීර 2012-07-26 10:40:09
ඉස්කෝලේ ඉඩ මදි ඇති (දී)
පුංචි රාල 2012-07-26 10:41:23
ඉසෙඞ් ස්කෝර් බලල කරන්න දෙයක් නැතුව මුහුදට පනින්න ගිහින් තියෙන්නේ
දර්ශන 2012-07-26 10:52:04
ඔය වයසට ආදරේ නොකර නාකි වුනහම ආදරේ කරන්නයෑ. හැබැයි මොරටු වැල්ල නම් එච්චරම හොද මදි නංගෝ ! (දී)
රුවන් 2012-07-26 11:30:08
මුහුදට පනින්න ගියාද දන්නේ නෑ...(ස)
ප්‍රවීන් 2012-07-26 12:14:41
ඉසෙඩ් කෝ බලල එනකොට ඒ ටික මුහුදට වැටිලා හොයන්න ගිහින් (දී)
ගුණරත්න 2012-07-26 14:12:35
පෙම්කල වරදට මට වද දෙන්නේ පෙම්කල හිතකින් නොවන නිසා............
අයියන්ඩියේ මට සමාව දුන මැන පෙම්වතියක මුණගැසුනු දිනේ.....// (ස)
ලලිත් කටාර් 2012-07-26 14:14:22
අයියට විතරයි හොද මුහුදුවෙරළට යන්න එයාගෙ ගැහැණු ළමයත් එක්ක..?(නු)
ෆාරු 2012-07-26 15:11:54
හානේ.....කොලොප්පන් කිව්වලු....(ස)
ෂෙරීෆ් 2012-07-26 15:12:21
නංගි කෙසේ වෙතත් අයියනම් ටිකක් වැදගත් පාටයි....(ස)
මොහොමඩ් රිස්වාන්, සෞදි 2012-07-26 15:36:44
මේකනම් බොරුවක් නේද...(ස)
නුවන් 2012-07-26 18:12:39
ඕවනම් මොනවාද? අයියත් ඔහොම කරලා අතිනේ..?(නු)
සමීර 2012-07-26 18:13:29
ඕක ගනං ගන්න එපා.. එයා රැළි පාගන්න යන්න ඇති පව් එයා...(නු)
ඩීන්
2012-07-26 19:04:53
අයියා නංගී පිළිබදව බොහොම සෙවිල්ලෙන් සිටිය යුතුයි. (නි)
උපාලි
2012-07-26 19:04:03
නංගිගෙ පාමුල ඉර හද තියන්න ලැහැස්ති වෙන හාදයෝ ඉන්නවා එම නිසා අයියා බොහොම සෙවිල්ලෙන් ඉන්න.. තවම පොඩි ළමයිනෙ.. තේරෙන්නෙ නැහැ තවම බරපතලකම..(නු)
අරුණ ශාන්ත කුමාර 2012-07-26 19:56:17
අනුවර්ථ නමින් එවන ප්‍රතිචාර පළ නොකරමි
අමිල කටුනායක 2012-07-26 22:45:16
ඔව් නංගි , අපි ඉතින් වැඩකට බැස්සොත් පුවක් ගහෙත් දෙබලක් (දී)
සමන් 2012-07-29 10:50:48
දැන් කාලේ ගොඩක් කෙල්ලෝ ඔහොම තමයි පස්සට තේරෙයි වැරදි කියල (දී)
ජීවා 2012-07-27 00:40:20
ඕවා ඔහොම තමයි.අපිටත් මුහුදක් ළගටවත් යන්න බැරිවුණා අයියලා හින්දා.අයියලා කෙල්ලන්ට විතරක් නෙමෙයි, කොල්ලන්ටත් වදයක්... (නි)
සම්පත් 2012-07-27 09:07:57
මේක ගොතාපු කතාවක් ......(ස)
සරත් 2012-07-27 09:15:59
ඉසෙඩ් ස්කෝර් එක හොද හන්දා සන්තෝෂයට යන්න ඇති.පවු. (නි)
සුසන්ත 2012-07-27 12:10:21
බලධාරීන් මොකද කියන්නේ.....(ස)
පුලස්ති 2012-07-27 10:30:45
නංගියේ නොහොබිනා වැඩ කරන්න එපා (දී)
දයානන්ද 2012-07-27 15:09:13
ඔව් ඉතිං.... ඔය වයසට කොල්ලෙක් එක්ක, රැල්ල පාගන්න ගියට කමක් නැහැ.., දැන් විභාගේත් ඉවරයිනේ... (ස)
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
2012-07-27 20:24:39
මේවා කවුද පත්තර වලට ලියන්නේ? ඒ ළමයා රැල්ල පාගන්න ගියාම මොකද වෙන්නේ? කාටවත් මොකක්ද තියෙන අමාරුව ඒකට? (නි)
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
2012-07-28 08:15:23
ඒ ළමයා කවදාවත්ම මුහුද දැකලා නැහැ.ඉතින් අනේ අංකල් මාව මුහුද බලන්න එක්ක යන්න කියපු නිසා ඒ ලමයගේ වදෙන් බේරෙන්න බැරිව එක්ක ගියේ.නැතිනම් වරදවා ගිය ගමනක් නෙවෙයි.ඒත් කරුමෙටම මේ ලමයගේ අයියා ආවනේ වෙලාවටම.ඉහ නිකට ගැන බලලා සමාව දෙනවා කියලා තමයි ඒ ලමයගේ අය්ය ආපහු ඒ ලමයව එක්කගෙන ගියේ. හොඳ වැඩක් කරන්න ගිහිල්ලත් ඕන්න බලමුකෝ අනුන්ගෙන් බැනුම් ඇහුව හැටි.ඒක නරක වැඩක් නෙවෙයිනේ.මුහුද දැකලා නැති කෙනෙකුට මුහුද පෙන්නන එක.අනික කතාබහ කලේ නරක දේවල් නෙවෙයිනේ.අනික ආදරය කරන එක නරක දෙයක්ද?එහෙම නම් ආදරය ගැන මේ තරම් කවි,නිසඳැස්,ගීත සාහිත්‍යයක් ලියවෙන්නේ කොහොමද? (දී)
හේවගේ
2012-07-28 10:29:03
එයාල මුහුදට ගියාම කාටවත් අමාරුද? එයාලට ඕන නිසානේ එයාල ගියේ. (ස)
සහන් දසනායක 2012-07-28 21:33:11
ලකුණු බලලා ජීවිතේ එපා වෙලා මුහුදට පනින්න යද්දි වෙන්නඅඇති අර කොලුවා එන්න ඇත්තෙ.. කොල්ලා නිසා කෙල්ලගේ ජීවිතේ බේරුණා.. අයියා හරිනම කොල්ලට ස්තුති කරන්න ඕන..(නු)
දුෂන්ත 2012-07-29 01:14:00
මුහුදෙ පනින්න ගියාද දන්නෙ නැහැනෙ....?(නු)
ආනන්ද 2012-07-29 05:31:10
සාධාරණයි. විභාගෙත් ඉවරනේ (දී)
හනීස් 2012-07-29 11:09:56
නංගි ඔයා වැඩ අනුමත කරන්න බැහැ (දී)
දනුශ්ක
2012-07-29 21:41:12
පොඩි ආතල් එකක් ගන්න වෙන්න ඇති...(ස)
ක්‍රිෂාන් පෙරේරා 2012-07-31 09:34:34
ඕක බනින්න තරම් ලොකු සිද්දියක්ද ????(දී)
ජනක 2012-07-31 09:51:17
අයියා මොරටුව වැල්ල පැත්තට ගිහිල්ලම නැද්ද ??(ස)
නිශ් 2012-07-31 09:49:56
හරි ශෝක් ස්කීම් එකටනේ ආඩම්බර ( (දී)
නිශ් 2012-07-31 09:52:26
අයිය මොරටු වේල්ලේ ගිහිල්ලම නැද්ද ? (දී)
රාවණ 2012-07-31 11:39:20
ඒ ළමයටත් ස්වභාවික හෑඟීම් දෑනීම් තියෙනවා. ඔය වයසේ ගෑනු ළමයින්ව කසාද බන්දලා දුන්නානම් මේ වගේ ප්‍රශ්න නෑ.(ස)
උදාරි 2012-08-01 11:56:56
මමත් කොල්ලෙක් එක්ක මුහුදු වෙරළට ගිහින් ඉදිද්දී අපේ අයියගේ අතටම අහුවුණා..ඒ කොල්ලා අයියගේ යාලුවෙක් හින්දා එදා නම් මම අපේ අයියගෙන් ගුටි නොකා බේරුණා.හැබැයි අයියගේ යාලුවා කියන මගේ පෙම්වතා නම් පහුවෙනිදා අයියගෙන් ලොකු බැණුමක් ඇහුවා කියලා එයා මට පස්සේ කිව්වා.අයියා බැණලා තියෙන්නේ මගේ නංගි එක්ක යාලුයි කියාලා එයා කිව්වෙ නැත්තෙ ඇයි කියලයි.දැන් නම් අයියා මට බණින්නේ නැහැ.මම හැම ඉරිදාටම කොල්ලා එක්ක මුහුදු වෙරළට යනවා.අයියා අපිව දැක්කත් මුකුත් කියන්නේ නැහැ. (නි)
රඛිත 2012-08-02 10:59:35
අයියා හොඳයි නංගී ගැන විපරම් කරපු එක. නැත්නම් ඉසෙඩ් ස්කෝර් එකට වඩා අසාධාරණයක් වෙන්න තිබුණා අලුත් ස්කෝර් එකෙන්. (නි)
මාරසිංහ 2012-08-02 19:35:57
අයියන්ඩියෙ මට සමාව දෙනු මැන ආදරයේ සුව දැනුන දිනේ(නු)
වෑන් රිය දුම්රියේ හැපෙයි
(86)
(16032)
‘දරුවන් බලන්න ගියානම් බඩගින්නේ‘
(103)
(15077)
රහස් පොලීසිය ෆොන්සේකාගෙන් කටඋත්තර ගනී
(102)
(14878)
ප්‍රසන්න විතානගෙන් ප්‍රශ්න ඇසුවාම එළියට දමලා
(168)
(14788)
සමාජශාලාවේ වී.අයි.පී. සිස්ටම්
(41)
(12951)
පැහැරගත් රිය අධිවේගී මගේදී අල්ලයි
(24)
(11780)
සියවසේ ඉබ්බා මීයාට පරදි
(29)
(10743)